BBC Dynasties 2018 By Sir. David Attenborough

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    BBC Dynasties 2018 By Sir.David Attenborough


    ipanews_ae55acae-6720-42a8-9ca6-1f1e95ee4fa2_1


    ඔන්න එහෙනම් තවත් David Attenborough මහත්තය Narrate කරන සුපිරිම ගණයේ

    සත්ත්ව ලෝකයේ සුන්දරත්වය විදහා පෙන්වන ටෙළි කතා මාලාවක රස විදින්න අවස්ථාව ඔබට තියෙනවා.
    ඊට කලින් පල්ලෙහා ට්‍රේලර් එක බලල ඉන්නකෝ.












    මේ කතා මාලාව කොටස් 5කින් සමන්විතයි. දැනට මේ කතාමාලාවේ කතාංග 02ක් විකාශය වෙලා ඉවරයි. එක කතාවක් පැයක ධාවන කාලයකින් යුක්තයි. එහෙනම් ඩොකියුමෙන්ටරිස් බලන්න කැමති ප්‍රේක්ෂකයින්ට කතාව බලන්න කියල ආරාධනය කරනවා. පල්ලෙහා ලින්ක්ස් වලින් දැනට ආපු කාතංග බාගන්න. මං සතිපතා අප්ඩේට් කරන්නම්.



    එහෙනම් තව කෙනෙකුට බලාගන්න බම්ප් පාරක් දාගෙන යන්න. එල,බායි,ජයවේවා!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    meka niyama program eka. mamath baluwa. umbata puluwan nam AMZN rip ekaka dapan.
    supirima quality ekata thiyenne eka.

    menna meka thanmayi mama download kare. tikaka loku wadi anith rip walata wada. umbata puluwan nam mekema adu size ekaka hoyala dapan.


    EP01
    AMZN.WEBRip

    EP02
    AMZN.WEBRip
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    meka niyama program eka. mamath baluwa. umbata puluwan nam AMZN rip ekaka dapan.
    supirima quality ekata thiyenne eka.

    menna meka thanmayi mama download kare. tikaka loku wadi anith rip walata wada. umbata puluwan nam mekema adu size ekaka hoyala dapan.


    EP01
    AMZN.WEBRip

    EP02
    AMZN.WEBRip


    mekema adu size nam hoyaganna amarui bn. 720p nam thiyenawa 1GB wenne. Quality eka nm suppa kiyala wedak na