BBC ekata තියෙන_අැම්ම

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ බලපංකො මුන් කියනවා තුවක්කු,හමුදාවෙ අයගෙ චිත්‍ර දැක්කහම ළමා මනස විකෘති වෙනවලු:dull:..ඵහෙනම් සෙල්ලම් පිස්තෝල,තුවක්කු,action games,tv වල ඩ්‍රාමා ඵහෙමත් තහනම් කරන්න වෙයි නේද:lol:.මුන්ට අපේ රටේ මිනිස්සු ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ.:lol:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    උනුත් ඉතින් කල බීල ඉන්න ඕනිනේ බන්... ස්විස් නාට්‍ය යන ගමන් අතුරුපසට මේවගේ ඒවා දානවා.
     
    • Like
    Reactions: chami2015

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උනුත් ඉතින් කල බීල ඉන්න ඕනිනේ බන්... ස්විස් නාට්‍ය යන ගමන් අතුරුපසට මේවගේ ඒවා දානවා.

    මුං තමා ස්විස් කේස් ඵක ලොකේ මුලින්ම පැතිරෙව්වෙ..අර පාස්කු බෝම්බ සිද්ධිය මහින්ද කරා කියල කිව්ව වගේම තමා ඒකත්..ජරාම මීඩියා ඵකක්.රටවල්,රටවල් වල මිනිස්සු කොටවන්න නම් හරි දක්ෂයි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජාතික රුපවාහිනියට සුද්දෝ දාපු කමෙන්ට් මොනවද බන්.. නිකන් ඇහුවේ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බ්‍රිටිෂ් බ්රෝද්කාස්ටින් කෝපරේෂන් එක උන්ට ඕනා දේ උන් බ්රෝද්කාස්ට් කරනවා.. උබලා ඇයි ඕක බලන්නේ.. බිබිසි ඇමෙරිකා එකේ යන ඒවා බැලුවොත් බ්‍රිටිෂ් උන්ගේ පුක පලයි ඇමෙරිකන් උන් ඒ ජෝක් වලට සිංහලු තරම් කේන්ති ගත්තොත්.. මේ ලගදි බෝයින් එක නැති කරලා දොකියුමන්ට්‍රි එකක් කරලා තිබ්බා චැනල් 4 එක. මිඩියා කාරයෝ ඔහොම තමයි.. උබලා හරියට කේබල් ටීවී වලින් පේ කරලා බිබිසි බලනවා වගේ හැසිරෙන්නේ.. ඩයලොග්/පියෝ එකේ චැනල් එක අන්සබ් කරලා නිකන් හිටහල්ලකෝ.. මොකෝ ජාතික රුපවාහිනියේ සුද්දොන්ට බැනලා දොකියුමන්ට්‍රි කළා කියලා සුද්දෝ උබලව කන්න එනවද?
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ඩයලොග්/පියෝ එකේ චැනල් එක අන්සබ් කරලා නිකන් හිටහල්ලකෝ.. මොකෝ ජාතික රුපවාහිනියේ සුද්දොන්ට බැනලා දොකියුමන්ට්‍රි කළා කියලා සුද්දෝ උබලව කන්න එනවද?

    Issara nam Un Sub Karanna Beh Dialog wala Den can da:confused:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බ්‍රිටිෂ් බ්රෝද්කාස්ටින් කෝපරේෂන් එක උන්ට ඕනා දේ උන් බ්රෝද්කාස්ට් කරනවා.. උබලා ඇයි ඕක බලන්නේ.. බිබිසි ඇමෙරිකා එකේ යන ඒවා බැලුවොත් බ්‍රිටිෂ් උන්ගේ පුක පලයි ඇමෙරිකන් උන් ඒ ජෝක් වලට සිංහලු තරම් කේන්ති ගත්තොත්.. මේ ලගදි බෝයින් එක නැති කරලා දොකියුමන්ට්‍රි එකක් කරලා තිබ්බා චැනල් 4 එක. මිඩියා කාරයෝ ඔහොම තමයි.. උබලා හරියට කේබල් ටීවී වලින් පේ කරලා බිබිසි බලනවා වගේ හැසිරෙන්නේ.. ඩයලොග්/පියෝ එකේ චැනල් එක අන්සබ් කරලා නිකන් හිටහල්ලකෝ.. මොකෝ ජාතික රුපවාහිනියේ සුද්දොන්ට බැනලා දොකියුමන්ට්‍රි කළා කියලා සුද්දෝ උබලව කන්න එනවද?

    අලිඩොන් පුතා, මිස්ටර් පෙරුමා,
    උන් කියල තියෙන දේට උන්ට බැන්න කියල උබ කෑ ගහන්නේ මොකටද අරූට මෙහෙමයි මූ මෙහෙමයි කියා කියා?
    උන්ට ඕන නිසා උන් දානවනම් මුන්ට ඕන නිසා මුන් බනිනවානම් උබ මොකටද අහක ඉදන් තග් දාන්නේ?
    පාඩුවේ හිටපන්කෝ................
     
    ට්‍රම්ප් කාරය CNN,BBC ඵක්ක ගේම ඉල්ලුවෙ ගණන් ගන්නෙ නැති නිසා වෙන්න අැති.අනේ පලයන් බං..:lol:
     
    ඔය හාදය නේද අර මේකෙ screw sl,janapathi,google boy වගේ account ගොඩක් හදාගෙන ඉඳල ඔක්කොම බෑන් කරගත්තෙ..:lol:
     
    මමම එක්ස්පොස් උනා මිසක් කවුරුත් මාව එක්ස්පොස් කලේ නැහැ. ඒ නිසා මමමයි බැන් උනේ.

    හරි බන්.. බිබිසි උන් බොරු දානවා ලංකාවේ උන් කමෙන්ට් කරනවා... ඒ කමෙන්ට් එළකිරි එකේ දානවා.. මම ඒවාට කමෙන්ට් කරනවා.. අවුලක් නැහැනේ බන්..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බ්‍රිටිෂ් බ්රෝද්කාස්ටින් කෝපරේෂන් එක උන්ට ඕනා දේ උන් බ්රෝද්කාස්ට් කරනවා.. උබලා ඇයි ඕක බලන්නේ.. බිබිසි ඇමෙරිකා එකේ යන ඒවා බැලුවොත් බ්‍රිටිෂ් උන්ගේ පුක පලයි ඇමෙරිකන් උන් ඒ ජෝක් වලට සිංහලු තරම් කේන්ති ගත්තොත්.. මේ ලගදි බෝයින් එක නැති කරලා දොකියුමන්ට්‍රි එකක් කරලා තිබ්බා චැනල් 4 එක. මිඩියා කාරයෝ ඔහොම තමයි.. උබලා හරියට කේබල් ටීවී වලින් පේ කරලා බිබිසි බලනවා වගේ හැසිරෙන්නේ.. ඩයලොග්/පියෝ එකේ චැනල් එක අන්සබ් කරලා නිකන් හිටහල්ලකෝ.. මොකෝ ජාතික රුපවාහිනියේ සුද්දොන්ට බැනලා දොකියුමන්ට්‍රි කළා කියලා සුද්දෝ උබලව කන්න එනවද?

    Kaage daruwekda me?nikan baluwa wenne kohomada pako..FB yanna unda salli denne.hari nikan baluwa kiyamu.ehema unta ona ona de danna puluwanda ratawal gana..gobba katha nokiya hitapan.
     
    • Like
    Reactions: chami2015

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ට්‍රම්ප් කාරය CNN,BBC ඵක්ක ගේම ඉල්ලුවෙ ගණන් ගන්නෙ නැති නිසා වෙන්න අැති.අනේ පලයන් බං..:lol:

    ඔය හාදය නේද අර මේකෙ screw sl,janapathi,google boy වගේ account ගොඩක් හදාගෙන ඉඳල ඔක්කොම බෑන් කරගත්තෙ..:lol:

    :yes::yes::yes:

    මූත් NGO බත් බැලයෙක් වෙන්න ඕන බන්. පිනට හම්බවෙන සල්ලි වෙනුවෙන් කෑ ගහනව........
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ට්‍රම්ප් කාරය CNN,BBC ඵක්ක ගේම ඉල්ලුවෙ ගණන් ගන්නෙ නැති නිසා වෙන්න අැති.අනේ පලයන් බං..:lol:
    හරි බන්. සංවාදයට නේ උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ.. මම ඉතින් ත්‍රෙඩ් එක හයිජක් කලේ නැහැනේ.. පලයන් බන් කියන්න එපා ඉතින්.. මෙහෙම දෙයක් තියනවා. ඔය චිත්‍ර අදින එකේනම් කිසිම අවුලක් මට පෙන්නේ නැහැ. මහයියාවේ චිත්‍ර අදින එක මාත් බලන්න ගියා. මම දෙමල උනත් මටත් ඒ වෙලාවේ එතන හිටපු ස්වාමින්වහන්සේ නමක් බිස්කට් එකක් දීලා තේ එකක් දුන්නා. මම කිව්වා මම චිත්‍ර නම් අදින්න දන්නේ නැහැ බලන්න ආවේ කියලා. කමක් නැහැ අයියේ බොන්න කියලා එතන හිටපු කොල්ලෝ කිව්වා. එහෙම හරි නැති නිසා ඊයේ රෑ මම උන්ට බිස්කට් ගිහින් දුන්නා. ඒ වෙලාවේ රා 10 විතර ඇති, වැස්සත් එක්ක. උන් එත් චිත්‍ර අදිනවා ටෙන්ට් එකක් ගහගෙන. හොද කොල්ලෝ ටිකක්.. ඔය බිබිසි එක ගෙන තර්කෙ මෙහෙම දෙයක් තියනවා. වාර්ගිග ගැටුම් හෝ රටක් පාදක කරගෙන චිත්‍ර ඇදලා රටවල් නැති කරන්න පුළුවන්. උදාහරනේ ඉරානය. ඉරානය මුලින්ම කලේ ඔය වගේ ඇමෙරිකන් විරෝදී චිත්‍ර තාප්පවල ඇන්දා.. එහෙම කරලා රට ඇතුලේ ඇමෙරිකන් විරොදයක් හැදුවා.. නමුත් ජපානේ ඕක කලේ නැහැ. ජපන්නුත් ඔහොම චිත්‍ර ඇන්දා නම් පරමාණු බෝම්බෙන් පස්සේ අදටත් ජපනා පලිගන්නා ජාතියක්. එත් මේ බිබිසි එක ගෙන තර්කෙ මෙතනට වැලිඩ් නැහැ. ඔය එකම චිත්‍රයක වත් මම එහෙම හෙට්‍රට් කෙස් එකක් දැක්කේ නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Kaage daruwekda me?nikan baluwa wenne kohomada pako..FB yanna unda salli denne.hari nikan baluwa kiyamu.ehema unta ona ona de danna puluwanda ratawal gana..gobba katha nokiya hitapan.
    දැන් උබ බිබිසි එකට විරුද්දව මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ.. කමෙන්ට් දාන එක විතරනේ.. ඕනා රටකට ඕනා දෙයක් තමන්ගේ බ්රෝද්කාස්ටින් කන්ට්‍රි එක ඇතුලේ කිව්වැකි. ඉස්සෙල්ල බ්රෝද්කාස්ටින් රයිට්ස් ඉගෙන ගෙන වරෙන්. බිබිසි එක ලංකාවේ බ්රෝද්කාස්ට් කරන්නේ නැහැ. ඒ නිසා බිබිසි එක ලංකාව ගැන කියන කිසිම දෙකට ලංකාවට කළහැකි කිසිම දෙයක් නැහැ. කළහැකි එකම දේ බිබිසි මාද්‍යවේදීන්ට විසා නොදී ඉන්න පුළුවන්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :yes::yes::yes:

    මූත් NGO බත් බැලයෙක් වෙන්න ඕන බන්. පිනට හම්බවෙන සල්ලි වෙනුවෙන් කෑ ගහනව........
    NGO කෙස් එක හරි.. එත් බත් බැලයා කියන එපා බන්.. බොදු බල සේනාවත් NGO එකක්.. NGO කිව්වම ඔක්කොම රටට වින කරන ඒවා නෙමෙයි..