BBQ දාලා තියෙන අය එන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ෆිජ් වල පිටිපස්සෙ දැලක් හොයාගෙන බ්ලොක්ගල් දෙකක් උඩ තියල දාන්න. ෆුඩ්සිටියෙන් චාකෝල් පැකට් එකක් ගන්න. බූමිතෙල් පෙට්‍රල් දාල පත්තු කරන්න එපා. චාකෝල් ගැස් එකේ පත්තු කරල හදාගන්න. නැත්නම් බූමිතෙල් රහ එනව. බැරිම වෙලා බූමිතෙල් දැන්මොත් පොල්තෙල් ගොඩක් දාන්න චාකෝල් වලට.. පොල්කටු දාන්න එපා. අලු බර නෑ ඒව ආපහු ඇවිත් මස් වල බැදෙනව.

    bbq_zpsdb2e9fea.jpg

     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    Mokut ma natan hodama vidiya tama

    - Hoya ganin hoda clean wadiya haiya nati pasak tiyana pot ekak.
    - alawanguwak/ udellak - 2n ekak ona
    - Pol katta kut tibot hodai
    - Hardware ekata duwala gihin hoda kukul del kellakut genna ona (paint karapu nati ekak)
    Supermarket eken charcoal packet ekakut ona

    - Dan 2e 2e walak haraganin
    - walata charcoal paket eka dapan
    - Dan pol kattat podak pattu karala ekatama dapan :p
    - genapu del kella udin tiala gal keta 2k tiapan set wenna

    Dan hari BBQ

    aah dan ko sausages, chicken?

    oya uda okkotama kalin chicken tika genalla tambala sauce powder dala tiapan set wenna :P
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mokut ma natan hodama vidiya tama

    - Hoya ganin hoda clean wadiya haiya nati pasak tiyana pot ekak.
    - alawanguwak/ udellak - 2n ekak ona
    - Pol katta kut tibot hodai
    - Hardware ekata duwala gihin hoda kukul del kellakut genna ona (paint karapu nati ekak)
    Supermarket eken charcoal packet ekakut ona

    - Dan 2e 2e walak haraganin
    - walata charcoal paket eka dapan
    - Dan pol kattat podak pattu karala ekatama dapan :p
    - genapu del kella udin tiala gal keta 2k tiapan set wenna

    Dan hari BBQ

    aah dan ko sausages, chicken?

    oya uda okkotama kalin chicken tika genalla tambala sauce powder dala tiapan set wenna :P

    එළකිරි ආ
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ane ban bothal paththara kadekin podi barrel ekak ganin onnam 150/= wei aragena weldin shop ekakata dila hari madin kapagena wade karapan...uba maharagama kittuwa nam inne waren mage shop ekata man barrel eka kapala dennam..
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    habai ithin echchara loku scene ekak na machan ona weldin shop ekakata aran palaya barel ekak un kapala dei...anika ubata kaalayak pawichchi karannath puluwan..:yes::yes::yes:
    මන් පිළියන්දල බන්. එහෙම කිව්වට හෙන අස්සක.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කට්ටිය දැන් විස්තර දාලානේ තියෙන්නේ මමත් ඹය වැඩේ කරනවා ගෙදර මොනා හරි තියේ නම් අහන්න
    DSC_0331.jpg


    මේ 14 දාපු එ්ක
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පත්තු කරන්නේ
    ඒක ඒකා වෙනස් විදි වලට කරන්නේ
    මුලින්ම පොල් කටු ටික අරගෙන කැලි වලට කඩලා ගිණි තියන්න
    පස්සේ පොල් කටු හොදට රතු පාටට ඇවිලෙන්න ගත්තාම උබ අටවගත්තු ඒකට දාලා ඒවා උඩින් ගල් අගුරු ටික දාන්න ඉට උඩින් ආයේ ‍පත්තු උන පොල් කටු ටිකක් දාන්න දාලා වි5 විතර ගල් අගුරු රතු පාට වෙනාව


    මස් පුච්චන්න විදි 2ක් තියෙනවා
    1- මස් ටික ගල් අගුරු වලට ලං වෙන් තියල‍ා පුච්චන ඒක ගල් අගුරු -දැල අතර පරතරය අගල් 1 වගේ ඒතකොට ඉක්මනට කර වෙන්න බලනවා හැබැයි වි30-45 වගේ කන්න ගන්න පුලුවන් රස ඹය බොන වෙලාවට ඒහේම ටක් ටක් ගාලා දෙන්න ඹන උනාම කරන්නේ ඒහේම ඇයි මුන් ඒකක් ඉවර වෙනකොට කට අැරගෙනනේ ඉන්නේ අනික් ඒක ඒනකන්
    2-ගල් අගුරැ -දැල අතර පරතරේ අගල් 5 විතර මෙහේම කරාම සාමාන්යෙන් හැදෙන්න පැය 2 වත් යනවා හැබැයි පට්ටම රහ ඒන්නේ ඒතකොට තමා මචන්