BBQ දාලා තියෙන අය එන්න

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගල් අගුරු කොහෙද බන් ගන්න තියෙන්නෙ,

    කීයද බන් පැකට් එකක්

    අගුරු ගිනි තියන්නේ කොහොමද බන්

    ෆුඩ් සිටි,ආර්පිකෝ සුපර් සෙන්ටර්,කීල්ස් සුපර් වගේ සුපර් මාකට් වලින් ගල් අඟුරු ගන්න පුලුවන්.

    පැකට් එකක් මත විදියට රුපියල් 450ක් වෙනව 3KG එක

    ගල් අඟුරු පැකට් එක කැඩුවම ඒක ඇතුලෙ තියෙනව තවපොඩි පැකට් එකක්.ඒක එලියට ගන්න.ඒකෙ ඇතුලෙ තියෙනව ඉටිපන්දමක් වගේ පොඩි කෑලි දෙකක්.එයින් එක කෑල්ලක් පත්තු කරල ගල් අඟුරු ටිකක් එක්ක ගෑවෙන විදියට තියන්න.ටිකක් වෙලා යනකොට ගල් අඟුරු ටික රතුපාටට පත්තු වෙයි.ගල් අඟුරු වලට භූමි තෙල් දාන්න එපා.මස්වල භූමිතෙල් රහ එයි.
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒක ඒකා වෙනස් විදි වලට කරන්නේ
    මුලින්ම පොල් කටු ටික අරගෙන කැලි වලට කඩලා ගිණි තියන්න
    පස්සේ පොල් කටු හොදට රතු පාටට ඇවිලෙන්න ගත්තාම උබ අටවගත්තු ඒකට දාලා ඒවා උඩින් ගල් අගුරු ටික දාන්න ඉට උඩින් ආයේ ‍පත්තු උන පොල් කටු ටිකක් දාන්න දාලා වි5 විතර ගල් අගුරු රතු පාට වෙනාව

    මස් පුච්චන්න විදි 2ක් තියෙනවා
    1- මස් ටික ගල් අගුරු වලට ලං වෙන් තියල‍ා පුච්චන ඒක ගල් අගුරු -දැල අතර පරතරය අගල් 1 වගේ ඒතකොට ඉක්මනට කර වෙන්න බලනවා හැබැයි වි30-45 වගේ කන්න ගන්න පුලුවන් රස ඹය බොන වෙලාවට ඒහේම ටක් ටක් ගාලා දෙන්න ඹන උනාම කරන්නේ ඒහේම ඇයි මුන් ඒකක් ඉවර වෙනකොට කට අැරගෙනනේ ඉන්නේ අනික් ඒක ඒනකන්
    2-ගල් අගුරැ -දැල අතර පරතරේ අගල් 5 විතර මෙහේම කරාම සාමාන්යෙන් හැදෙන්න පැය 2 වත් යනවා හැබැයි පට්ටම රහ ඒන්නේ ඒතකොට තමා මචන්
    මස් එක හදාගන්නේ කොහොමද තම්බන්න ඕනේ ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මස් එක හදාගන්නේ කොහොමද තම්බන්න ඕනේ ද

    මස් එක තම්බන්න ඕනෙ නෑ.කඩේ(ෆුඩ් සිටි වල ) තියෙනව BBQ ටේස්ට් එක.ඒක නිකන් තුනපහ කුඩු වගේ මික්ස්චර් එකක්.ඒක මස් එකේ තවරල පැයක් විතර තියන්න සීසන් වෙන්න.ඊට පස්සෙ ඕක පුච්චල BBQ සෝස් එක්ක කන්න.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    red_2.jpg

    meke kohetada ban charcoal danne?
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    ඒක ඒකා වෙනස් විදි වලට කරන්නේ
    මුලින්ම පොල් කටු ටික අරගෙන කැලි වලට කඩලා ගිණි තියන්න
    පස්සේ පොල් කටු හොදට රතු පාටට ඇවිලෙන්න ගත්තාම උබ අටවගත්තු ඒකට දාලා ඒවා උඩින් ගල් අගුරු ටික දාන්න ඉට උඩින් ආයේ ‍පත්තු උන පොල් කටු ටිකක් දාන්න දාලා වි5 විතර ගල් අගුරු රතු පාට වෙනාව

    මස් පුච්චන්න විදි 2ක් තියෙනවා
    1- මස් ටික ගල් අගුරු වලට ලං වෙන් තියල‍ා පුච්චන ඒක ගල් අගුරු -දැල අතර පරතරය අගල් 1 වගේ ඒතකොට ඉක්මනට කර වෙන්න බලනවා හැබැයි වි30-45 වගේ කන්න ගන්න පුලුවන් රස ඹය බොන වෙලාවට ඒහේම ටක් ටක් ගාලා දෙන්න ඹන උනාම කරන්නේ ඒහේම ඇයි මුන් ඒකක් ඉවර වෙනකොට කට අැරගෙනනේ ඉන්නේ අනික් ඒක ඒනකන්
    2-ගල් අගුරැ -දැල අතර පරතරේ අගල් 5 විතර මෙහේම කරාම සාමාන්යෙන් හැදෙන්න පැය 2 වත් යනවා හැබැයි පට්ටම රහ ඒන්නේ ඒතකොට තමා මචන්

    gindara ekka paththu wena pol katuda danne ? gindara nathuwa ewada? oya api dana aguru kali walata avilenawada bun godak wela...mama me dan na..1st try eka
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,421
    3,818
    113
    Maligawatta
    Panatipata veramani sikkhapadam samadiyami
    I undertake the precept to refrain from destroying living creatures.

    sri-lanka-religion.jpg

    SAADU SAADU SAADU
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අඩේ ඔය නෙට් එකේ ගැල්වනිස් කරලා නම් විසයි නේ :angry::angry::angry:

    අව්ලක් නෑ Zn නේ. තම ඉහෙන් බහින රෝගයක් නම් නෑ.;)