BBQ ekak danna udawwak ona

SRI305

Member
Mar 17, 2013
866
62
0
ape gedara hambuwechchara ara BBQ dana aguru wage jathiye packagert ekaka bagayak athi

mata ona chicken kali tikak ( vishesha parts thiyenawa nam kiyanna ) ,sosegers , thora malu pethi BBQ danna...

habai BBQ dana ewwa na...adu Viadim hadagena , gal aguru walin wade karanne koomada? , kohomada hadanne , okkoma wisthara denna...loku deyalk
 
chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    tachchiya kata aguru tika dala udin dalak dapan :D
    chicken theighs , leges and brest eke kali kapala hodai :D or legs :D
    ona ekak danna puluwan BBQ :D maha loku deyak na ban puchchan kanawa wage thama ;) :D
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    tachchiya kata aguru tika dala udin dalak dapan :D
    chicken theighs , leges and brest eke kali kapala hodai :D or legs :D
    ona ekak danna puluwan BBQ :D maha loku deyak na ban puchchan kanawa wage thama ;) :D

    aguru packaert ekak gedara have...eka paththu karana vidiya kiyapan mula idan...melo deyak dan na mama
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51

    බලපන් ඒ බෑග් එක ඈතුලේ තියෙනවද කියල පොඩි ඉටි කෑල්ලක් වගේ එකක්... ඒකට කියන්නේ ස්ටාටර් කියල. ඊක පත්තු කරල ඒක වටේ ගල් අගුරු දාලා පත්තු කරන්නත් පුලුවන්. නෑත්තම් හොදම විදිහ පොල්කටු දෙකක් කඩල පත්තු කරපන්, හොදට ගින්දර අල්ලගෙන එද්දි ගල් අගුරු ටික ටික දාපන් පොල් කටු අගුරු ගොඩට ඊට පස්සේ ප්ලාස්ටික් පිගානක් වගේ එකක් අරන් හොදට හුලන් ගෑහුවනම් හරි
     
    polkatu wade karanna puluwn...oya aguru tiken puchcha ganna puluwanda bun mas tika..aluthen aguru danna welawak thiyenawada ? aguru walin gindara eliyata awith paththu wenna onada?
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    polkatu wade karanna puluwn...oya aguru tiken puchcha ganna puluwanda bun mas tika..aluthen aguru danna welawak thiyenawada ? aguru walin gindara eliyata awith paththu wenna onada?

    ගල් අගුරු පෑකට් බාගයක් තියෙනවනම් වෑඩිත් එක්ක බන්. අගුරු වලින් ගින්දර එන්නේ නෑ ඒවා ගිනියම් වෙනවා විතරයි. ඒ රස්නියෙන් තමා මස් ටික පුච්ච ගන්නේ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,291
    3,582
    113
    Maligawatta
    Panatipata veramani sikkhapadam samadiyami
    I undertake the precept to refrain from destroying living creatures.

    sri-lanka-religion.jpg

    SAADU SAADU SAADU
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    ape gedara hambuwechchara ara BBQ dana aguru wage jathiye packagert ekaka bagayak athi

    mata ona chicken kali tikak ( vishesha parts thiyenawa nam kiyanna ) ,sosegers , thora malu pethi BBQ danna...

    habai BBQ dana ewwa na...adu Viadim hadagena , gal aguru walin wade karanne koomada? , kohomada hadanne , okkoma wisthara denna...loku deyalk

    ඕක අමාරු දෙයක් නෙවි. බොහොම සරලයි. පොඩි දැල් කැල්ලක් විතරයි ඕන.

    portable-bbq-grill-640x533.jpg

    BBQ අගුරු ඕනෑම නැහැ. ලොකු දර කලි ටිකක් තිබ්බහැම ඇති. අගුරු ටික බුමිතෙල් හරි දල පත්තු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ දැල උඩ තියෙන දෙයක් දල පුච්චගන්න තියෙන්නේ

    විටින් විට මස් මලු අනිත් පැත්ත ගහන්න. මොකක් හරි තෙල් හරි sauce විටින් විට මතුපිට මස් මලු ගාන්න. වැදගත්ම දෙ ගොඩක් කර වෙන්න දෙන්න එපා. එක ටිකක් වෙලා යනකොට ඔයාටම තේරේවි. එළවලු නම් (ගෝව, අල, බඩ ඉරිගු) aluminium කවරයකින් ඔතල දන්නා (එළවලු වල තෙල් ටික හරි මොනවා හරි ගාන්න රස එන්න).

    :cool:

    :D