Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BBS+ආණ්ඩුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබලේ රෙදි ගැලවේ. මත් පැන් ව්‍යාපාරයකිනුත් සල්ලි අරන්(VIDEO)

වර්තමානය වන විට විවිධ කඩාකප්පල්කාරී සංවිධාන එක්වී රට ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනතා කැමැත්ත ආපස්සට හැරවීමට උත්සාහ දරන බව බොදුබල සේනා සංවිධානයේ කම්කරු අංශයේ නායකයා මෙන්ම සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංවිධානයේ සංවිධායක ලෙස කටයුතු කරන අසේල සම්පත් මහතා පවසයි.

එම ක්‍රියාවලියට විරුද්ධව බොදු බල සේනා සංවිධානයේ සැබෑ ස්වරූපය හෙළි කරන බව අද (15)පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසුවේය.

බොදු බල සේනා සංවිධානය විසින් ජනාධිපතිවරණය ආසන්නයේදී සුරේෂ් නම් හමුදා නිලධාරියා හරහා හින්දු සංගමයක් ආරම්භ කර ඔවුන් සමග මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇත. ඊට අමතරව එයට යාපනයෙන් දෙමළ තරුණ පිරිසක්ද පැමිණි අතර ඔවුන් කෝටි ගණනක මූල්‍ය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.එම ඇස්තමේන්තුවට එකග වන්නේ නම් යාපනයේ ඡන්ද නවතා දෙන බවටද ඔවුන් පොරොන්දු වූ බව ඔහු මෙහිදී පැවසුවේය.

බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දන දෙනියේ නන්ද හිමියන් ගේ වාහනයටද ගෝඨාභය රාජපක්ෂ විසින් හමුදාසේවයේ නියුතු රියදුරෙකු ලබාදී ඇත.ඔහු මේ වන විට යළි හමුදා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරයි. පෙරේදා දින ඔහු සමග දුරකථනයෙන් කළ කතාවේ හඩ පට පවා තමා සතුවන බව අසේල සම්පත් මහතා පවසයි.

මෙයට අමතරව ජනාධිපතිවරණය ආසන්නයේදී රන්දෙනිගල අරක්කු සමාගමේ අධිපති පවා බොදු බල සේනා සංවිධානයට ලක්ෂ 40 ක් ලබාදුන් බවත් ඔහු පැවසුවේය. (මීට පෙර අවස්ථාවන ගනනාවකදී ද මෙම අරක්කු වෙළෙන්දා එම සංවිධානයේ නායකයන්ට මුදල් ලබා දීමටද කටයුතු කර තිබිණු බව වාර්තා විය.)

මෙහිදී ඔහු පැවසුවේ මෙම හෙළිදරව් කිරීම් මීට පෙර සිදු කිරීමට නොහැකිවූයේ තමා දෙදරු පියෙක් නිසා බවයි. බොදු බල සේනා සංවිධානයට ආරක්ෂක අංශ සමග ගනුදෙනු බොහෝමයක් පැවති බවත් ඒවා පිටතින් පෙනෙන තරම් සුළු පටු ඒවා නොවන බවත් ඔහු පැවසුවේය. එත්සත් ජනතා බොදුජන පක්ෂය ලෙස රුවන් තිලක පේදුරු මහතාව අපි ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නම් කිරීමට යෝජනා කරනු ලැබුවා. නමුත් නන්ද හාමුදුරුවන් විසින් බැසිල් රාජපක්ෂට ඔහුව මුණගස්වා බැසිල් රාජපක්ෂ ලවා ඔහුට ලක්ෂ 20 ක අල්ලසක් ලබාදී ඔහුව ජනාධිපතිවරණයෙන් ඉවත් කරවනු ලැබුවා යනුවෙන් ඔහු පැවසුවේය.

මේ පිළිබද රුවන් තිලක සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවල හඩ පට පවා තමන් සතු බවත් මේ පිළිබද හෙට දිනයේ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට යාමට තමා සූදානම් බවත් ඔහු පවසයි.

බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බවට ඥානසාර හිමියන් කළ ප්‍රකාශ කළේ මෙවන් පසුබිමකය.මෙයින් අනතුරුව කොරියාවේ සිටින ජනාවගෙන් බොදු බල සේනා සංවිධානයට ලැබුණු ආධාර පවා අහිමිවී ගිය බවත් එම ජනතාව සමාජ වෙබ් අඩවි හරහා සිය විරෝධය ප්‍රකාශ කරන්නට විය.

දින කිහිපයකින් බොදු බල සේනා සංවිධානයේ කිරුළපන මූලස්ථානයට පරිගණක 50 ක් සහ වාහන කිහිපයක් රාජපක්ෂලාගෙන් මැතිවරණ කටයුතු කරගෙන යාම සදහා තෑගි ලෙස ලැබුණි.

මේ සිදු වන්නේ රාජපක්ෂලාට කඩේ යාමක් බව පැහැදිලිවූ නිසා අපි බොදු බල සේනා සංවිධානයෙන් එළියට බැස්සා යනුවෙන් අසේල සම්පත් මහතා පැවසුවේය

[YOUTUBE]pXR2klwNMIw[/YOUTUBE]

[QUOTE="gobaby, post: 17745740, member: 31392"] [COLOR="Purple"][SIZE="5"]බොදුබලේ රෙදි ගැලවේ. මත් පැන් ව්‍යාපාරයකිනුත් සල්ලි අරන්(VIDEO)[/SIZE][/COLOR] [SIZE="4"]වර්තමානය වන විට විවිධ කඩාකප්පල්කාරී සංවිධාන එක්වී රට ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනතා කැමැත්ත ආපස්සට හැරවීමට උත්සාහ දරන බව බොදුබල සේනා සංවිධානයේ කම්කරු අංශයේ නායකයා මෙන්ම සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංවිධානයේ සංවිධායක ලෙස කටයුතු කරන අසේල සම්පත් මහතා පවසයි. එම ක්‍රියාවලියට විරුද්ධව බොදු බල සේනා සංවිධානයේ සැබෑ ස්වරූපය හෙළි කරන බව අද (15)පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසුවේය. බොදු බල සේනා සංවිධානය විසින් ජනාධිපතිවරණය ආසන්නයේදී සුරේෂ් නම් හමුදා නිලධාරියා හරහා හින්දු සංගමයක් ආරම්භ කර ඔවුන් සමග මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇත. ඊට අමතරව එයට යාපනයෙන් දෙමළ තරුණ පිරිසක්ද පැමිණි අතර ඔවුන් කෝටි ගණනක මූල්‍ය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.එම ඇස්තමේන්තුවට එකග වන්නේ නම් යාපනයේ ඡන්ද නවතා දෙන බවටද ඔවුන් පොරොන්දු වූ බව ඔහු මෙහිදී පැවසුවේය. බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දන දෙනියේ නන්ද හිමියන් ගේ වාහනයටද ගෝඨාභය රාජපක්ෂ විසින් හමුදාසේවයේ නියුතු රියදුරෙකු ලබාදී ඇත.ඔහු මේ වන විට යළි හමුදා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරයි. පෙරේදා දින ඔහු සමග දුරකථනයෙන් කළ කතාවේ හඩ පට පවා තමා සතුවන බව අසේල සම්පත් මහතා පවසයි. මෙයට අමතරව ජනාධිපතිවරණය ආසන්නයේදී රන්දෙනිගල අරක්කු සමාගමේ අධිපති පවා බොදු බල සේනා සංවිධානයට ලක්ෂ 40 ක් ලබාදුන් බවත් ඔහු පැවසුවේය. (මීට පෙර අවස්ථාවන ගනනාවකදී ද මෙම අරක්කු වෙළෙන්දා එම සංවිධානයේ නායකයන්ට මුදල් ලබා දීමටද කටයුතු කර තිබිණු බව වාර්තා විය.) මෙහිදී ඔහු පැවසුවේ මෙම හෙළිදරව් කිරීම් මීට පෙර සිදු කිරීමට නොහැකිවූයේ තමා දෙදරු පියෙක් නිසා බවයි. බොදු බල සේනා සංවිධානයට ආරක්ෂක අංශ සමග ගනුදෙනු බොහෝමයක් පැවති බවත් ඒවා පිටතින් පෙනෙන තරම් සුළු පටු ඒවා නොවන බවත් ඔහු පැවසුවේය. එත්සත් ජනතා බොදුජන පක්ෂය ලෙස රුවන් තිලක පේදුරු මහතාව අපි ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස නම් කිරීමට යෝජනා කරනු ලැබුවා. නමුත් නන්ද හාමුදුරුවන් විසින් බැසිල් රාජපක්ෂට ඔහුව මුණගස්වා බැසිල් රාජපක්ෂ ලවා ඔහුට ලක්ෂ 20 ක අල්ලසක් ලබාදී ඔහුව ජනාධිපතිවරණයෙන් ඉවත් කරවනු ලැබුවා යනුවෙන් ඔහු පැවසුවේය. මේ පිළිබද රුවන් තිලක සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවල හඩ පට පවා තමන් සතු බවත් මේ පිළිබද හෙට දිනයේ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට යාමට තමා සූදානම් බවත් ඔහු පවසයි. බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බවට ඥානසාර හිමියන් කළ ප්‍රකාශ කළේ මෙවන් පසුබිමකය.මෙයින් අනතුරුව කොරියාවේ සිටින ජනාවගෙන් බොදු බල සේනා සංවිධානයට ලැබුණු ආධාර පවා අහිමිවී ගිය බවත් එම ජනතාව සමාජ වෙබ් අඩවි හරහා සිය විරෝධය ප්‍රකාශ කරන්නට විය. දින කිහිපයකින් බොදු බල සේනා සංවිධානයේ කිරුළපන මූලස්ථානයට පරිගණක 50 ක් සහ වාහන කිහිපයක් රාජපක්ෂලාගෙන් මැතිවරණ කටයුතු කරගෙන යාම සදහා තෑගි ලෙස ලැබුණි. මේ සිදු වන්නේ රාජපක්ෂලාට කඩේ යාමක් බව පැහැදිලිවූ නිසා අපි බොදු බල සේනා සංවිධානයෙන් එළියට බැස්සා යනුවෙන් අසේල සම්පත් මහතා පැවසුවේය[/SIZE] [YOUTUBE]pXR2klwNMIw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom