BBS කරන දේ නිවටයි

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඥානසාරවාදියෝ කුලියට කහිනවා කියලා මම නිතරම කියලා තියෙනවා. දැන් මෙන්න බොදු බල සේනාව එළිපිටම කුලියට කහිනවා!

    කැසිනෝ තිබුනත් නැතත් බුදුන්ට කමක් නැහැ. බෞද්ධයෝ සූද්වෙන් ඈත්වෙලා ඉන්නේ ඔවුන්ගේ සිතේ ඇති ධර්මයේ බලයෙන්, නැත්තම් කැසිනෝ තහනම් කරන හින්දා නොවෙයි.

    ඒත් බොදු බල සේනාවෙන් කරන දේ නිවටයි. කැසිනෝ තව ඕනෙද එපාද කියලා රටේ කතාබහ වෙන මේ මොහොතේ, මේ කතාබහ නවත්වා. ඒ වෙනුවෙන් ජනතාවට කතාකරන්න පඹයෙක් හදන්නයි මේ ලෑස්තිවෙන්නේ. කවුරු කරත් කුලියට කහින එක නිවටයි.

    t82d.jpg
     
    • Like
    Reactions: Nilushi_Nugegoda

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    huththooo casino thibba kiyala mona pakak wath wenne naaa:frown::frown::frown:

    halal tibboth thopilata apen nikan rupiyalak hari yanawa..umbala ewain palli hadala harak marala..allata fun denawa...

    rajayen kiwwoth halal walata salli denna kiyala anna edata man halal mark ekata salli denawa..:nerd::nerd:
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    Btw, buddhists are so lucky. They got a whole bunch of Muslims around them to worry about Buddhism and fix any problems if found. How awesome Muslims are? :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    casino ගහන්න යන්නේ නැහැනේ සාමාන්‍ය ජනතාව.....අපි යන්නේ ගමේ බුරු පොලට....බොටත් ඕනනං වරෙන් ....දවසට පස් වතාවක් අල්ලට පස්ස අල්ල අල්ල ඉන්නේ නැතුව....:lol::lol::lol:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    mama nam sirawatama hariyatama dannet na ban me BBS scene eka mokadda kiyalawat.

    But I can tell one thing for sure. What ever BBS does, that hit these racists guys pretty hard in the stomach :lol:

    it`s pretty awful to see you guys right behind this group without much knowledge of their intentions.

    Anti Halal campaign not happening in any other non Muslim countries but only in sri lanka. you know why ?

    most of the western and Asian countries even in America/Canada well established Halal organizations functioning without any pressure.

    reason is majority people of those countries have good brain and they know this will effect the economy where most of the export/import will have the impact.

    but in sri Lanka it`s right opposite, this brainless BBS igniting with racism holding this Anti halal.

    but most of the traders know this very well.

    this worthless campaign will soon come to end without any response, brainless guy like you will understand the reality very soon

    Last edited:

    buddy, there are some issues unique to a area/country. Every region is different. Culturally, politically and economically different. So you cannot just jump into the middle and start selling stuff anywhere in the world. I know some countries has pretty weird rules that seems so unfair or doesn't mean anything at all! But we got to respect them right? Trying to collide with them causes more trouble.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    huththooo casino thibba kiyala mona pakak wath wenne naaa:frown::frown::frown:

    halal tibboth thopilata apen nikan rupiyalak hari yanawa..umbala ewain palli hadala harak marala..allata fun denawa...

    rajayen kiwwoth halal walata salli denna kiyala anna edata man halal mark ekata salli denawa..:nerd::nerd:
    [/QUOTE

    onna kiwwa hariyatama kawata ...:yes::yes::yes::yes::yes::yes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බෞද්ධාගම ආගමක් ලෙසට වඩා දර්ශනයක් ලෙස විග්‍රහ වන බැවින් එයට ආගමික වතාවත් කිරීම අනිවාර්ය නොවේ...පැන්සල් යාම අනිවාර්ය නැත..එම නිසා බෞද්ධයාට අනික් ආගම් වල භක්තිකයන්ට මෙන් බෞද්ධාගමට ආදරයක් නැතැ,,ගවුරවයක් නැත..
    බෞද්ධාගම විනාශ කෙරුවාට කමක් නැත

    ඉස්ලාම භක්තිකයෙක් තමන්ගෙ ආගමට ඇති ආදරය ගෞරවය බැදීමට බෞද්ධයෙක් තම බෞද්ධාගමට අති ගෞරවය සමග සැසදිය නොහැකිතරම් විශාලය..එම නිසාතමයි ඉස්ලාම් ආගමිකයන් තම ආගමට සුලු හෝ අපහාසයක් උවද නොඉවසන්නේ..
    නමුත් බෞද්ධයාට තම පන්සල තුල කැසිනෝ එකක් දැම්මද කම් නැත

    බෞද්ධයා යනු කවරෙක්දැයි සරලව බලමු

    චතුර් ආර්ය සත්ය ගැන තෙරුම් ගත්,සසර අවසන නිවනින් දුක් නිමාකරනු පිණිස අශ්ටාන්ගික මර්ගයේ යන මිනිසෙක්,,,,,

    ඔහුට හොද නරක මනාව වැටහේ...
    ඔහු පස් පවින් වලකින්න උත්සාහ කරයි...
    ඔහු යහපත් කර්මන්තයේ යෙදේ...
    ඔහු දාන ශීල භවනා කරයි
    ඔහුට ලැජ්ජ් බය පවතී
    ඔහු සදාචාරය රකී,,විනය ගරුක වේ

    අපට ඉහත සියලු දේ කිරීමට අපහසු උනත් බෞද්ධ ධර්මය අනුව ඉහත කී දේ හරි බව පිලි ගනී

    දැන් කැසිනෝ ප්‍රස්නයට බෞද්ධයෙකු ලෙස සිත් යොමමු

    කැසිනො යනු ඉතාමත් බයානක සූදුවකි...මහා පරිමාන සූදුවකි...
    තට්ටු 40ක්..??
    ගණිකා ජාවරම..සoචාරක විනොදාස්වාදය කියමින් ගණිකා ව්යාපාර වලට නිල පිලි ගැනිමක් ලබීම ස්ථිරයි...

    දැන් ඔබේ රට තවදුරටත් බෞද්ධද?? නැත්නම් වෙනත් එකක් ද?

    කැසිනො ආශිත මත් ජාවරම...ආයුධ වෙලදාම,,පාතාලය ඉතාමත් බලවත්
    දැනට තැනින් තැන පවතින හුදකලා කුඩා කැසිනෝ හල් සමග මෙම අති විශාල
    මෙගා කැසිනෝ ආක්‍රමනය කිසිදා සැසදිය නොහැක
    මෙම විදේශක මෙගා කැසිනෝ ජාලය ඉතා බලවත්

    ඉතින් මෙවැනි මෙගා කැසිනෝ බලපෑමට ලක්වූ ආර්ථික,සමාජීය ,සoස්කෘතික සහ ආගමික පරිසරයක බෞද්ධ්යන් කිසිවෙක් ඉතිරි නොවේ..
    ථේරවාදී බෞද්ධාගම නිසැකවම මහායාන බෞද්ධාගමත් පසුකර ඊටත් අන්තව ගොස් පිරිහේ

    සන්වරය,හික්මීම,මනා සිහිනුවන සහ විනය නැති මිනිසුන් තුල බෞද්ධකමක් නැත

    ඉතින් එහෙම අබෞද්ධ වන රටක හලාල් තිබ්බා හෝ නොතිබ්බා කියා ප්‍රස්නයක් නැත මන්ද එම රට තවදුරටත් බෞද්ධ රටක් නොවේ

    කොටින්ම කියතොත් නියම බෞද්ධයන් සිටින රටක කිසිදා කැසිනෝ රජ කරන්නේ නැත
    එසේම කැසිනෝ ධනය උපයන ප්‍රධානම මර්ගය ලෙස තොරාගත් රටක බෞද්ධ කමක් නැත
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    buddy, there are some issues unique to a area/country. Every region is different. Culturally, politically and economically different. So you cannot just jump into the middle and start selling stuff anywhere in the world. I know some countries has pretty weird rules that seems so unfair or doesn't mean anything at all! But we got to respect them right? Trying to collide with them causes more trouble.

    Sorry dude,
    what you say is irreverent to what we discussed...............
     
    Pilliya

    Member
    May 2, 2012
    56
    7
    0
    Hong Kong
    siriyawe unta kanna netilu dan balloth kanna awasara deela nabiya baluwela..
    haram halal wela lol muzlimz

    kanna ona unana kabara goyath thalagoya wenawa kiyanne okata

    Syrians told they can eat dogs, cats and donkeys
     
    Last edited: