


එලකිරි auditor;15773431 said:අපි හලාල් එපා කියල කෑ ගහල කහිමු එතකොට කැසිනෝ කතාව යට යාවි...
පනත සම්මත වේවි...
ලන්කාව ආස්චර්ය වේවි
ලොක්ක අපිටත් හොදට සලකාවි..
![]()
රතු පාට වෙච්ච හොඳටම රිදිච්ච හම්බ පැටව් ටිකක් කෑ ගහනවා මෙන්න අයියො පව් හොදටම රිදිලා
එලකිරි auditor;15778506 said:මේ ඉන්නේ සංගීත තරුවක්. එයා දැන් බොදු බල සේනාවේ සාමාජිකයෙක්. රජයෙන් ඡන්දෙත් ඉල්ලුවා. කොළම මහ නගර සභාවේ ආසනයකුත් ලැබුනා.
මෙයාගේ නෝනා එයාගෙන් වෙන්වෙනකොට මුළු රටටම කිවුවා මෙයා නිතරම බීමත්ව ගෙදර ඇවිත් එයාට පහර දෙනවා කියලා.
මොහු සියළු ඥානසාරවාදී ගුණ නොඅඩුව පෙන්වනවා. ඒ කිවුවේ බොරු කීම. මුදලට කඩේ යෑම, බේබද්දෙක් වීම හා කාන්තාවන්ට පහරදීම.
![]()
