Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bbs & sinhale
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදුබලේ-සිංහලේ තහනම් කරන්නැයි මේජර් අජිත් කියයි

හැකි නම් බොදුබලේ, සිංහලේ, මහසොහොන් බළකාය ඇතුළු ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය.

ඔහු එලෙස කීවේ අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

රොහිනග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූයේ කාන්තා අපයෝජන සිදුවීමක් වසන් කිරීමේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.

‘එම පුද්ගලයන් රඳවා තබන ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් වරයෙක් උපක්රමිකව සරණාගත කාන්තාවක් ලැගුම්හලකට ගිනිහින් දූෂණය කරනවා. ඒ පිළිබඳ ගංගොඩවිල උසාවියේ නඩුවක් විභාග වෙනවා. මේ නඩුව යළි කැඳවන්න නියමිත ඔක්තෝබර් 26 වැනිදාය. මේ ස්ත්‍රී දුෂණ වරදට අවුරුදු 10කට 15කට හිරේ යන්න වෙනවා. රොහින්ග්‍යා සරණාගතයන් ත්රස්තවාදීන් කියා හුවා දක්වලා උද්ඝෝෂණයක් කරලා ඒ අය පිටුවහල් කරන්න කටයුතු කළා නම් අර සාක්කි නැතිව යනවා කියා කුමන්ත්‍රණයක් කරනවා. අපි නීතිපතිට කියනව ඔය ඇත්තටම අල්ලලා ඉන්නේ හාල්මැස්සෝ.

බොදුබල සේනා සංවිධානය කියන නෝර්වේ බලල් අතක් වන අන්තවාදී සංවිධානය මුස්ලිම් හා සිංහල ජනතාව අතර දැවැන්ත බෙදීමක් ඇති කළා. එහෙම කරපු බොදුබලේ හාමුදුරුවන්ව එවකට ආණ්ඩුවට අත්අඩංගුවට ගන්න බැරිවුණේ ආණ්ඩුවේ ඇමැතිවරයකු නිසයි. මේ සිදුවීම පිටුපසත් ඒ ඇමැති සිටිනවා. ‘

රට වෙනුවෙන් දැවැන්ත යුතුමක් ඉටු කළ ආරක්ෂක අංශයක නායකයකු ඉදිරියේ දේශපාලනයට එන බව ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.

[QUOTE="ruchira55, post: 22314452, member: 396673"] [SIZE="4"]බොදුබලේ-සිංහලේ තහනම් කරන්නැයි මේජර් අජිත් කියයි හැකි නම් බොදුබලේ, සිංහලේ, මහසොහොන් බළකාය ඇතුළු ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය. ඔහු එලෙස කීවේ අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි. රොහිනග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූයේ කාන්තා අපයෝජන සිදුවීමක් වසන් කිරීමේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි ද අජිත් ප්‍රසන්න මහතා කීවේය. ‘එම පුද්ගලයන් රඳවා තබන ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් වරයෙක් උපක්රමිකව සරණාගත කාන්තාවක් ලැගුම්හලකට ගිනිහින් දූෂණය කරනවා. ඒ පිළිබඳ ගංගොඩවිල උසාවියේ නඩුවක් විභාග වෙනවා. මේ නඩුව යළි කැඳවන්න නියමිත ඔක්තෝබර් 26 වැනිදාය. මේ ස්ත්‍රී දුෂණ වරදට අවුරුදු 10කට 15කට හිරේ යන්න වෙනවා. රොහින්ග්‍යා සරණාගතයන් ත්රස්තවාදීන් කියා හුවා දක්වලා උද්ඝෝෂණයක් කරලා ඒ අය පිටුවහල් කරන්න කටයුතු කළා නම් අර සාක්කි නැතිව යනවා කියා කුමන්ත්‍රණයක් කරනවා. අපි නීතිපතිට කියනව ඔය ඇත්තටම අල්ලලා ඉන්නේ හාල්මැස්සෝ. බොදුබල සේනා සංවිධානය කියන නෝර්වේ බලල් අතක් වන අන්තවාදී සංවිධානය මුස්ලිම් හා සිංහල ජනතාව අතර දැවැන්ත බෙදීමක් ඇති කළා. එහෙම කරපු බොදුබලේ හාමුදුරුවන්ව එවකට ආණ්ඩුවට අත්අඩංගුවට ගන්න බැරිවුණේ ආණ්ඩුවේ ඇමැතිවරයකු නිසයි. මේ සිදුවීම පිටුපසත් ඒ ඇමැති සිටිනවා. ‘ රට වෙනුවෙන් දැවැන්ත යුතුමක් ඉටු කළ ආරක්ෂක අංශයක නායකයකු ඉදිරියේ දේශපාලනයට එන බව ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom