Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    baha eken bypass wenne na.bit project eka one.naththan work experience one:dull::dull::dull::dull:

    හරි බන් ඉතින් BIT project එකත් දෙනවා :lol: . ඒ කාලේ වෙද්දි අවුරුදු දෙකහ මාරක IT/Telecommunication experience තියෙනවා. ඒතකොට ගන්න පුලුවන් නේ ? :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    nodanimi. bump. normally 2 years work exp athi mata mathaka widiyata. me para GBP 69.50 gewwa renewal ekata. dan ithin hama awurudata sarayakma gewannepai :nerd::dull:

    thankx ethakota labenneth ubala oya exam karala pass wena BCS ekamada?....

    nathnam nikamma nikam membership ekakda?​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හරි බන් ඉතින් BIT project එකත් දෙනවා :lol: . ඒ කාලේ වෙද්දි අවුරුදු දෙකහ මාරක IT/Telecommunication experience තියෙනවා. ඒතකොට ගන්න පුලුවන් නේ ? :)

    nodakin bit ekama gahan wenas karala bcs ekata:baffled::baffled::baffled::P:P:P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    nodakin bit ekama gahan wenas karala bcs ekata:baffled::baffled::baffled::P:P:P:P

    නැ බන්. මං BCS project එක submit කලාට ඒක fail වුනා report එකේ අවුලකට. Resubmission එකටත් සල්ලි ගන්නවා full fee එකම. මං ඉන්නේ තව 20000 ගානක් අතින් පාඩු කරගන්නේ නැතිව ඕක ආයෙ BCS එකට නොදී BIT එක complete කරලා ඒ මාර්ගයෙන් MBCS එක ගන්න.
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නැ බන්. මං BCS project එක submit කලාට ඒක fail වුනා report එකේ අවුලකට. Resubmission එකටත් සල්ලි ගන්නවා full fee එකම. මං ඉන්නේ තව 20000 ගානක් අතින් පාඩු කරගන්නේ නැතිව ඕක ආයෙ BCS එකට නොදී BIT එක complete කරලා ඒ මාර්ගයෙන් MBCS එක ගන්න.

    ela ela
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    නැ බන්. මං BCS project එක submit කලාට ඒක fail වුනා report එකේ අවුලකට. Resubmission එකටත් සල්ලි ගන්නවා full fee එකම. මං ඉන්නේ තව 20000 ගානක් අතින් පාඩු කරගන්නේ නැතිව ඕක ආයෙ BCS එකට නොදී BIT එක complete කරලා ඒ මාර්ගයෙන් MBCS එක ගන්න.

    ithin ban 2 re-submission tiywnawannee ubata free
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    Esoft එකේ මේපාර BCS register උන උන් ඉන්නවද..:nerd:

    ඕක අමාරුද බන්
     
    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    374
    86
    28
    Piliyandala
    මචන් මම මේ පාර BCS Certificate level එක කරනවා exam තියෙන්නේ 27,28 මේ මාසේ. මම self study කරලා කරන්නේ. කව්රුහරි ඉන්නවද esoft එකේ text books හ‍රි වෙන class එකක හරි notes හරි තියෙන මට මේ සති 2කට ඉල්ලගන්න...

    Information Systems
    Computer and Network Technology

    subject 2 තමයි මට ඕනේ.

    බොහොම ස්තුතියි!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් මම මේ පාර BCS Certificate level එක කරනවා exam තියෙන්නේ 27,28 මේ මාසේ. මම self study කරලා කරන්නේ. කව්රුහරි ඉන්නවද esoft එකේ text books හ‍රි වෙන class එකක හරි notes හරි තියෙන මට මේ සති 2කට ඉල්ලගන්න...

    Information Systems
    Computer and Network Technology

    subject 2 තමයි මට ඕනේ.

    බොහොම ස්තුතියි!

    පොටෝ වගේ දෙන්න පුලුවන් වෙයි. පොත් නම් අයාලේ ගිහින් මගේ ඒවානම් :lol:. මං කෝකටත් ගෙදර ගිහින් check කරල බලල කියන්නම් තියෙනවද කියල