humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Kawda bun graduation invitations collect kara gathhey?
    Matath email eka num ewalaa thibaa but mama ena eka sure naa.

    Apita photo package eke individual photo eka withrak ganna bari weida danney naa mokada api PGD project eka deela pass unoth ayeth 2017 di graduation enna epai :(
     
    • Like
    Reactions: dwpsg

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Kawda bun graduation invitations collect kara gathhey?
    Matath email eka num ewalaa thibaa but mama ena eka sure naa.

    Apita photo package eke individual photo eka withrak ganna bari weida danney naa mokada api PGD project eka deela pass unoth ayeth 2017 di graduation enna epai :(
    e mokatada buruwo..ehema.enna ona na..:P
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    Answers monavada bn enne oya tikata?

    vul2x.jpg
     
    Last edited:

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanalllll mata IT and evnirment PGD level past papers tika and reports tiak tiyena kenk dennna plz plz plz loku help ekak man gawa tiyenne 2013- 2015 withraiii tiyena kenk plz loku help ekak
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machnla march session eke exams tiyena ayata i mean 2017(march) 2017 ma convocation ekata yanna puluwanda ban?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ කවුද බන් මේ පාර සටිෆිකේට් ලෙවල් ලිව්වේ
    මම ලිව්වා ඒකයි අහන්නේ හිත හදාගන්න

    ලිව්ව එවුන් වරෙල්ලා
    රිසාල්ට් එන්නේ දෙසැම්බර්
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    අඩේ කවුද බන් මේ පාර සටිෆිකේට් ලෙවල් ලිව්වේ
    මම ලිව්වා ඒකයි අහන්නේ හිත හදාගන්න

    ලිව්ව එවුන් වරෙල්ලා
    රිසාල්ට් එන්නේ දෙසැම්බර්

    Ubata kohomada exam? mama Dip level Core,OOP and Pgd ADBMS kara.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Ubata kohomada exam? mama Dip level Core,OOP and Pgd ADBMS kara.

    අඩේ ඒ හැටිම අවුලක් නෑ.කෙළ උනොත් කෙල වෙන්නේ SD තමයි.අනිත් දෙකනම් ලොවෙත් සුවර්. මතං රිසාල්ට් එන්නේ දෙසැම්බර් නේද? බන් බැලුවේ ඩිප් එක පටන් ගන්න.මුලින්ම කෝ සබ්ජෙක්ට් එක කරන්න අනිවා නෑ නේද? දෙපාරකින් කරලා දාන්න බැලුවේ.ජොබ් එක නිසා ස්ට්‍රෙස් වැඩි එක පාර ඇද්දොත්

    සහ උඹ ඩිප් එකට ක්ලාස් ගියේ කොහෙද කියපන්කෝ.?
    6420847.gif
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    අඩේ ඒ හැටිම අවුලක් නෑ.කෙළ උනොත් කෙල වෙන්නේ SD තමයි.අනිත් දෙකනම් ලොවෙත් සුවර්. මතං රිසාල්ට් එන්නේ දෙසැම්බර් නේද? බන් බැලුවේ ඩිප් එක පටන් ගන්න.මුලින්ම කෝ සබ්ජෙක්ට් එක කරන්න අනිවා නෑ නේද? දෙපාරකින් කරලා දාන්න බැලුවේ.ජොබ් එක නිසා ස්ට්‍රෙස් වැඩි එක පාර ඇද්දොත්

    සහ උඹ ඩිප් එකට ක්ලාස් ගියේ කොහෙද කියපන්කෝ.?
    6420847.gif

    Mama clz giye ESOFT bn. Core eka issella karana oni na. mama dip valata DB,Core,OOP,PIT kara. Clz palayan vade goda daganna lesi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ යාලුවෙක් BCS කලින් රෙජිස්ටර් වෙලා අත ඇරල හිටියා දැන් පොරට ආයේ කරන්න ඕන වෙලා සයිට් ඒකට ලොග් උනාම මෙම්බර්ෂිප් එක රිනිව් කරන්න පෙන්නන්නෙ නැහැ මොකද්ද කේස් එක මචං
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    අඩේ කවුද බන් මේ පාර සටිෆිකේට් ලෙවල් ලිව්වේ
    මම ලිව්වා ඒකයි අහන්නේ හිත හදාගන්න

    ලිව්ව එවුන් වරෙල්ලා
    රිසාල්ට් එන්නේ දෙසැම්බර්

    uba textbooks witharada baluwe?
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මගේ යාලුවෙක් BCS කලින් රෙජිස්ටර් වෙලා අත ඇරල හිටියා දැන් පොරට ආයේ කරන්න ඕන වෙලා සයිට් ඒකට ලොග් උනාම මෙම්බර්ෂිප් එක රිනිව් කරන්න පෙන්නන්නෙ නැහැ මොකද්ද කේස් එක මචං

    Contact customer support
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    මචන්ස් ලා මම BCS කම්ප්ලීට් කලේ නම් මේ අවුරුද්දේ රෙගිස්ටර් උන්ගෙ නම් 2013 මම ම හම්බකරල වියදම් කරගෙන කල නිසා තමා වෙලා ගියේ තව බිට් එකටත් අවු 2ක් විතර කා ගත්තා අවුලක් නෑ මට පොඩි කේස් එකක් තියනවා කන්වකේශන් එකේ පොඩි උන් එක්ක මම ගිහින් ඔක ගන්නකොට අවුලක් නැද්ද මට යන්න හිතෙන් නෑ මොකද පොඩි උන් එක්ක බලනකොට මට වයසයි වගේ සීන් එකක් පේනවා ඔෆිස් එකෙන් සහතිකේ කලෙක්ට් කරගෙන ස්ටුඩියෝ එකකින් පොටෝ එකක් ගන්න ඉන්නේ එහෙම අවුලක් නැද්ද :dull::dull: