Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ඉන්න BCS කරන අය එන්නෝ

එළකිරි එකේ එක එක ගෘප්ස් තියෙනවා මම දැකල තියෙනවා

මේකේ BCS කරන අයත් සෙට් වුනොත් හොද නැද්ද ????

එතකොට අපිට මොනාහරි BCS ප්‍රශ්න තියෙනවනම් මේකේ දාන්න පුළුවන්.සබ්ජෙක්ට්ස් වලට අදාළ ඒවා වුනත් කමක් නැහැ අපි මෙතන දාමු

මුලින්ම දන්න නැති අයට මම කියන්නම් මොකක්ද BCS කියලා

BCS නැත්නම් British Computer Society එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය පරිගණක සංගමය කියන්නේ තොරතුරු තාක්ෂනය කරන අයට උපාධියකට සමාන (Degree Equivalent) Qualification එකක් ලබා දෙන ආයතනයක්.

මෙම පරිගණක උපාධියකට සමාන පාඨමාලාව අදියර 3 කින් සමන්විතවන අතර අවසානයේදී project එකකින්ද සමන්විත වේ

ඇයි මම BCS තෝරාගත්තේ ?

මචන්ලා A/L s ඉවරවෙලා මම අනංමනං courses හුගක් බැලුවා.සමහර ඒවා ගොඩක් ගණන්. එතකොට තමයි මට BCS ගැන දැන ගන්න හම්බුනේ

ඇත්තටම BCS අනිත් හුගක් උපාදි වලට වැඩිය ගාණ අඩුයි. හැබැයි මේකට හොද පිළිගැනීමක් තියෙනවා . මේක UGC (University Grant Commission) එකෙන් අනුමත කරලයි තියෙන්නේ

ඕගොල්ලොන්ට BCS ගැන වැඩි දුර තොරතුරු මොනාහරි ඕනනම් www.bcs.org ලොග් වෙලා බලන්න .

ලංකාවේ BCS වලට දේශන පවත්වන ආයතන ගොඩක් තියෙනවා

Esoft,IDM,Matrix වගේ ඒවා ඒ අතර වෙනවා

කාටහරි BCS ගැන ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න

එතකොට දන්න කව්රුහරි උත්තරයක් දෙයි

මටත් පුළුවන් දෙයක් නම් මාත් උත්තර දෙන්නම්.

ජය වේවා !!!!

[QUOTE="විල්සන් මාමා, post: 12562498, member: 397789"] [SIZE=4][COLOR=Blue]එළකිරි එකේ ඉන්න BCS කරන අය එන්නෝ එළකිරි එකේ එක එක ගෘප්ස් තියෙනවා මම දැකල තියෙනවා මේකේ BCS කරන අයත් සෙට් වුනොත් හොද නැද්ද ???? එතකොට අපිට මොනාහරි BCS ප්‍රශ්න තියෙනවනම් මේකේ දාන්න පුළුවන්.සබ්ජෙක්ට්ස් වලට අදාළ ඒවා වුනත් කමක් නැහැ අපි මෙතන දාමු මුලින්ම දන්න නැති අයට මම කියන්නම් මොකක්ද BCS කියලා BCS නැත්නම් British Computer Society එහෙමත් නැත්තම් බ්‍රිතාන්‍ය පරිගණක සංගමය කියන්නේ තොරතුරු තාක්ෂනය කරන අයට උපාධියකට සමාන (Degree Equivalent) Qualification එකක් ලබා දෙන ආයතනයක්. මෙම පරිගණක උපාධියකට සමාන පාඨමාලාව අදියර 3 කින් සමන්විතවන අතර අවසානයේදී project එකකින්ද සමන්විත වේ ඇයි මම BCS තෝරාගත්තේ ? මචන්ලා A/L s ඉවරවෙලා මම අනංමනං courses හුගක් බැලුවා.සමහර ඒවා ගොඩක් ගණන්. එතකොට තමයි මට BCS ගැන දැන ගන්න හම්බුනේ ඇත්තටම BCS අනිත් හුගක් උපාදි වලට වැඩිය ගාණ අඩුයි. හැබැයි මේකට හොද පිළිගැනීමක් තියෙනවා . මේක UGC (University Grant Commission) එකෙන් අනුමත කරලයි තියෙන්නේ ඕගොල්ලොන්ට BCS ගැන වැඩි දුර තොරතුරු මොනාහරි ඕනනම් [url]www.bcs.org[/url] ලොග් වෙලා බලන්න . ලංකාවේ BCS වලට දේශන පවත්වන ආයතන ගොඩක් තියෙනවා Esoft,IDM,Matrix වගේ ඒවා ඒ අතර වෙනවා කාටහරි BCS ගැන ගැටළුවක් තියෙනවනම් මෙතන දාන්න එතකොට දන්න කව්රුහරි උත්තරයක් දෙයි මටත් පුළුවන් දෙයක් නම් මාත්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] උත්තර දෙන්නම්. [/COLOR] [SIZE=5] [/SIZE][/SIZE][SIZE=5]ජය වේවා !!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom