Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචන් ගිය මාසේ තමයි මගේ PGD project එක submit කලේ . තාම එකේ ලකුණු ආවෙත් නැහැ . මම නම් තාම job එකක් කරන්නේ නැහැ. මේ දවස්වල vacancies වලට apply කරනවා. හැබැයි මම දන්නා BCS කරපු සමහර අය හොද jobs කරනවා

හුගක්ම මචන් jobs වලදී බලන්නේ තමන්ට ඒ job එකට අදාල දේ කරන්න පුලුවන්ද කියලා . උදාහරණයක් විදියට ඔයා software development job එකකට apply කලොත් ඔයාට ඒකට අදාල technologies දන්නවනම් ගොඩ

අපි කියමුකෝ job එක java developer කියලා . ඔයාට Java SE, J2EE , Hibernate, Struts and Spring වගේ frameworks පුලුවන්නම් ගොඩ . මේවා BCS වල නම් උගන්න්නන්නේ නැහැ ඒවගේම මම හිතන්නේ මොනම degree programme එකකවත් මෙහෙම එක එක frameworks & technologies උගන්නන්නේ නැහැ . මොකද මේ වගේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා . අදට වැඩිය හොද framework හෙට එනවා . හැබැයි ඔයා degree එකක් කරන්නේ එක පාරයි . ඒවගේ උගන්නන්නේ concepts.

උදාහරණයක් විදියට Object Oriented Programming Concepts, SQL, Normalization, MIS වගේ දේවල් .

හොදම දේ තමයි BCS කරනවානම් තමන් මුල ඉදන්ම programming language එකක් ඉගෙන ගන්න . Lynda, youtube,head first books වගේ ඕන තරම් resources තියෙනවා තමන්ට තනියෙන් ඉගෙන ගන්න .

මතක තියාගන්න BCS කියන්නේ UGC approved degree equivalent professional qualification එකක් .

http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html

(ඔය ලින්ක් එකේ තියෙන්නේ UGC recognized degrees. ඕකේ අන්තිමටම "Professional Qualifications Recognized as Entry Qualifications for Postgraduate Degrees" යටතේ BCS තියෙනවා )

එක හින්දා BCS කරපු අයට පිළිගැනීමක් තියෙනවා .

ජය වේවා

[QUOTE="විල්සන් මාමා, post: 17141719, member: 397789"] [SIZE=4]මම මචන් ගිය මාසේ තමයි මගේ PGD project එක submit කලේ . තාම එකේ ලකුණු ආවෙත් නැහැ . මම නම් තාම job එකක් කරන්නේ නැහැ. මේ දවස්වල vacancies වලට apply කරනවා. හැබැයි මම දන්නා BCS කරපු සමහර අය හොද jobs කරනවා හුගක්ම මචන් jobs වලදී බලන්නේ තමන්ට ඒ job එකට අදාල දේ කරන්න පුලුවන්ද කියලා . උදාහරණයක් විදියට ඔයා software development job එකකට apply කලොත් ඔයාට ඒකට අදාල technologies දන්නවනම් ගොඩ අපි කියමුකෝ job එක java developer කියලා . ඔයාට Java SE, J2EE , Hibernate, Struts and Spring වගේ frameworks පුලුවන්නම් ගොඩ . මේවා BCS වල නම් උගන්න්නන්නේ නැහැ ඒවගේම මම හිතන්නේ මොනම degree programme එකකවත් මෙහෙම එක එක frameworks & technologies උගන්නන්නේ නැහැ . මොකද මේ වගේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා . අදට වැඩිය හොද framework හෙට එනවා . හැබැයි ඔයා degree එකක් කරන්නේ එක පාරයි . ඒවගේ උගන්නන්නේ concepts. උදාහරණයක් විදියට Object Oriented Programming Concepts, SQL, Normalization, MIS වගේ දේවල් . හොදම දේ තමයි BCS කරනවානම් තමන් මුල ඉදන්ම programming language එකක් ඉගෙන ගන්න . Lynda, youtube,head first books වගේ ඕන තරම් resources තියෙනවා තමන්ට තනියෙන් ඉගෙන ගන්න . මතක තියාගන්න BCS කියන්නේ UGC approved degree equivalent professional qualification එකක් . [url]http://www.ugc.ac.lk/en/universities-and-institutes/other-recognized-degrees.html[/url] (ඔය ලින්ක් එකේ තියෙන්නේ UGC recognized degrees. ඕකේ අන්තිමටම [/SIZE][SIZE=4][SIZE=3][B]"Professional Qualifications Recognized as Entry Qualifications for Postgraduate Degrees[/B][/SIZE]" යටතේ BCS තියෙනවා ) එක හින්දා BCS කරපු අයට පිළිගැනීමක් තියෙනවා . ජය වේවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom