Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Jose Ans

01. පුළුවන්, A/L බලන්නෙ නෑ BCS වලට. මගේ අදහස නම් BCS කරන්න හොඳ ඉංග්‍රීසි දැණුමක් සහ විශ්ලේෂණ හා තාර්කික හැකියාවක් තිබීම අත්‍යවශ්‍යයි. කැපවීම අත්‍යාවශ්‍යයි. මොකද විෂය කරුණු අවබෝධ කරගන්න බැරිව Certificate Level එක fail වෙන ප්‍රථිශතය සාමාන්යෙන් 30%ක් විතර. Certificate පාස්වෙලා, Diploma Level එකට ආවාම, ඒකත් 20%ක විතර ප්‍රමාණයක් විෂයන් සියල්ල එකවර අසමත් වෙනවලු. BCS රැල්ලට යාමත් සමග මේ ප්‍රථිශත වල වැඩි වීමක් තමා පෙන්නුම් කෙරෙන්නෙ. කරනවා නම් මහන්සි වෙලා කරන්න. මොකද අවුරුදු 17ක මල්ලි කෙනෙකුත් මේ පාර BCS complete කරලා, පේරාදෙනියෙ M.Sc එකකට apply කලා. එයා BCS පටං අරං තියෙන්නෙ, අවුරුදු 15න් විතර මං හිතන්නෙ. එහෙම එකේ ඔයාට බැරි වෙන්න විදියක් තියනවද කියලා හිතන්න.

02. නෑ, සංකීර්ණ ගණිත කර්ම තියෙන්නෙ AI, Computer Statics, Software Development වල සමහර ක්ෂේත්‍ර, Software Architecture වල සමහර ක්ෂේත්‍ර... වගේ පැති වලට යනවා නම් විතරයි. IT කියන්නෙ, ලොකු ක්ෂේත්රයක් වගේම ඒකෙ මට්ටම් ගණනාවක් තියනවා කියන එකත් තේරුම් ගන්න ඕන. ඔයා යන්නෙ මොන මට්ටමටද, මොන ක්ෂේත්රයටද කියන එක තීරණය කරන්නෙ ඔයා.

03. Art degree තියෙන්නෙ එකක් නෙවේ නෙ. සමහර Art degree කරපුවාම, BCS කරලා යන්න පුළුවන් සමහර ක්ෂේත්‍ර වලට වඩා ඉහලට යන්න පුළුවන්. උදාහරණයක් විදියට BCS country manager for Sri Lanka ඉන්නෙ Bachelor of Arts in International Relations කරපු කෙනෙක්. Computer Clerk කෙනෙක්, Data Entry Operator කෙනෙක් වගේ එක්ක ගත්තම, ඒක ගොඩාක් උසස් තැනක් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. සමස්ථයක් විදියට ගත්තාම, Art Degree එකකට සාපේක්ෂව BCS complete කරනවා කියන්නෙ, ගොඩක් ඉහල මට්ටමේ සුදුසුකමක්. හොඳ තැනකට යන්න පුළුවන්. ඔබේ කැපවීම සහ හැකියාව මත තමා හැමදේම රඳා පවතින්නෙ.

[QUOTE="ජොසී, post: 18405299, member: 510387"] [b]Jose Ans[/b] [SIZE="4"][COLOR="DarkGreen"] [SIZE="5"]01.[/SIZE] පුළුවන්, A/L බලන්නෙ නෑ BCS වලට. මගේ අදහස නම් BCS කරන්න හොඳ ඉංග්‍රීසි දැණුමක් සහ විශ්ලේෂණ හා තාර්කික හැකියාවක් තිබීම අත්‍යවශ්‍යයි. කැපවීම අත්‍යාවශ්‍යයි. මොකද විෂය කරුණු අවබෝධ කරගන්න බැරිව Certificate Level එක fail වෙන ප්‍රථිශතය සාමාන්යෙන් 30%ක් විතර. Certificate පාස්වෙලා, Diploma Level එකට ආවාම, ඒකත් 20%ක විතර ප්‍රමාණයක් විෂයන් සියල්ල එකවර අසමත් වෙනවලු. BCS රැල්ලට යාමත් සමග මේ ප්‍රථිශත වල වැඩි වීමක් තමා පෙන්නුම් කෙරෙන්නෙ. කරනවා නම් මහන්සි වෙලා කරන්න. මොකද අවුරුදු 17ක මල්ලි කෙනෙකුත් මේ පාර BCS complete කරලා, පේරාදෙනියෙ M.Sc එකකට apply කලා. එයා BCS පටං අරං තියෙන්නෙ, අවුරුදු 15න් විතර මං හිතන්නෙ. එහෙම එකේ ඔයාට බැරි වෙන්න විදියක් තියනවද කියලා හිතන්න. [SIZE="5"]02.[/SIZE] නෑ, සංකීර්ණ ගණිත කර්ම තියෙන්නෙ AI, Computer Statics, Software Development වල සමහර ක්ෂේත්‍ර, Software Architecture වල සමහර ක්ෂේත්‍ර... වගේ පැති වලට යනවා නම් විතරයි. IT කියන්නෙ, ලොකු ක්ෂේත්රයක් වගේම ඒකෙ මට්ටම් ගණනාවක් තියනවා කියන එකත් තේරුම් ගන්න ඕන. ඔයා යන්නෙ මොන මට්ටමටද, මොන ක්ෂේත්රයටද කියන එක තීරණය කරන්නෙ ඔයා. [SIZE="5"]03.[/SIZE] Art degree තියෙන්නෙ එකක් නෙවේ නෙ. සමහර Art degree කරපුවාම, BCS කරලා යන්න පුළුවන් සමහර ක්ෂේත්‍ර වලට වඩා ඉහලට යන්න පුළුවන්. උදාහරණයක් විදියට BCS country manager for Sri Lanka ඉන්නෙ Bachelor of Arts in International Relations කරපු කෙනෙක්. Computer Clerk කෙනෙක්, Data Entry Operator කෙනෙක් වගේ එක්ක ගත්තම, ඒක ගොඩාක් උසස් තැනක් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. සමස්ථයක් විදියට ගත්තාම, Art Degree එකකට සාපේක්ෂව BCS complete කරනවා කියන්නෙ, ගොඩක් ඉහල මට්ටමේ සුදුසුකමක්. හොඳ තැනකට යන්න පුළුවන්. ඔබේ කැපවීම සහ හැකියාව මත තමා හැමදේම රඳා පවතින්නෙ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom