Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Detailed Answers

Detailed Answers

1. අනිවාරෙං පුළුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. මමත් self study කරලා තමා certificate level එක ගොඩ දාගත්තෙ. class එකකට ගියෙ නෑ.

2. BCS Syllabus බලන්න. හැම subject එකටම අදාල පොත් වෙන වෙනම තියනවා.

The syllabus for the Certificate in IT qualifications can be found below.

Information systems syllabus

Software development syllabus

Computer and network technology syllabus

3. Past Papers කරන එක තමා ගොඩක්ම වැදගත් වෙන්නෙ. පාස් පේපර් කරද්දි, ESoft එකේ පොත් සහ tute වලිනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි. වැදගත්ම දේ තමා තනියම මහන්සි වෙන එක. නැත්තම්, කොච්චර class ගියත්, BCS Exam ගොඩ දාගන්න බෑ.

4. ඇත්තක්.

BCS Diploma Level එක ප්‍රොජෙක්ට් එකත් එක්කම සම්පූර්ණ කරපුවාම, දේශීය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම top Up Bachelor Degree කරන්න පුළුවන්. (ඒ කියන්නෙ අවුරුදු 3ක degree එකේ අවසාන අවුරුද්ද.) නමුත්, UCSC එකේ BSc එකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එක නම් හරියට දන්නෙ නෑ.

එහෙම නැත්තම්, BCS PGD Level එකටම ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්පූර්ණ කරලා, දේශීය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම Master Degree කරන්න පුළුවන්. (සමහර Degree වලට නම් අවුරුදු 2,3ක related working experience ඕනෙ.)

[QUOTE="ජොසී, post: 18500110, member: 510387"] [b]Detailed Answers[/b] [SIZE="4"][COLOR="DarkGreen"] [SIZE="3"][COLOR="Black"]Detailed Answers[/COLOR][/SIZE] 1. අනිවාරෙං පුළුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. මමත් self study කරලා තමා certificate level එක ගොඩ දාගත්තෙ. class එකකට ගියෙ නෑ. 2. BCS Syllabus බලන්න. හැම subject එකටම අදාල පොත් වෙන වෙනම තියනවා. The syllabus for the Certificate in IT qualifications can be found below. [INDENT][URL="http://www.bcs.org/content/ConMediaFile/5024"][SIZE="3"][COLOR="Blue"]Information systems syllabus[/COLOR][/SIZE][/URL] [URL="http://www.bcs.org/content/ConMediaFile/5025"][SIZE="3"][COLOR="Blue"]Software development syllabus[/COLOR][/SIZE][/URL] [URL="http://www.bcs.org/content/ConMediaFile/5026"][SIZE="3"][COLOR="Blue"]Computer and network technology syllabus[/COLOR][/SIZE][/URL][/INDENT] 3. Past Papers කරන එක තමා ගොඩක්ම වැදගත් වෙන්නෙ. පාස් පේපර් කරද්දි, ESoft එකේ පොත් සහ tute වලිනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි. වැදගත්ම දේ තමා තනියම මහන්සි වෙන එක. නැත්තම්, කොච්චර class ගියත්, BCS Exam ගොඩ දාගන්න බෑ. 4. ඇත්තක්. BCS Diploma Level එක ප්‍රොජෙක්ට් එකත් එක්කම සම්පූර්ණ කරපුවාම, දේශීය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම top Up Bachelor Degree කරන්න පුළුවන්. (ඒ කියන්නෙ අවුරුදු 3ක degree එකේ අවසාන අවුරුද්ද.) නමුත්, UCSC එකේ BSc එකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එක නම් හරියට දන්නෙ නෑ. එහෙම නැත්තම්, BCS PGD Level එකටම ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්පූර්ණ කරලා, දේශීය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම Master Degree කරන්න පුළුවන්. (සමහර Degree වලට නම් අවුරුදු 2,3ක related working experience ඕනෙ.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom