Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Podi Help ekak.

මචන්ලා මට පොඩි ගැටළුවක් ඇවිල්ලා තියෙනවා.(පොඩි එකක්ද ලොකු එකක්ද මන්ද )

මම මේ සැරේ BCS Certificate එක කරන්න reg වුනේ payment ගෙව්වේ Esoft එක හරහා.එතෙන්ටමයි class ගියෙත්.

මට මේ ලගදී admission එක ආවා mail එකට.එකේ නම පොඩ්ඩක් වෙනස්වෙලා ඇවිල්ල තියෙන්නේ.

නම කිව්වට මැද නම

උදා....******** මිලාන් ******** ඇත්ත නම

******** මලින් ******** ඇවිල්ල තියෙන විදිය.

මේක සිංහලෙන් නම්, පොඩි ඉස්පිලි පාපිලි මාරුවීමක් නේ.එත් එන්ග්ලිෂ් වලින් තියෙන හින්ද අකුරු 3-4ක වෙනස්වීමක්.

මේක මෙහෙම තියෙද්දී exam checker ල මාව ඇතුලට ගනීද බන් නම වෙනස් හින්ද.

උන් මට exam එක ලියන්න දුන්නත් අනික certificate එකක් ගන්න වාසනාවක් තිබ්බත් certificate එකෙත් මෙහෙම නම එයි නේද?

මේක වරද්දන්න ඇත්තේ esoft එකේ ඒ වෙලාවේ මගේ detail enter කරපු ගැණු කෙනා වෙන්න ඕනේ.

මේකට ඉක්මන් විසදුමක් ඕනේ.නැත්නම් සල්ලි ටික ළමයෙක්ට දුන්න වෙනවා.

මට මේක විසදගන්න පුළුවන් BCS ලංකාවේ office එකට කතා කරලද.?

නැත්නම් esoft එකේ ******න්ව අමතලද?

විබාගෙට කලින් මට මේක හරිගස්සගන්න පුළුවන් වෙයිද?

විබාගෙට ලියන්න කොහොමහරි පුළුවන් වුනොත් හොදයි.

නැත්නන් අපරාදේ තාත්තගේ සල්ලි.

උබලට මෙහෙම දෙයක් මීට කලින් වෙලා තියෙනවද?

මම දැන් කොහොමත් BCS ලංකාවේ office එකට කතා කරලා බලනවා.

[QUOTE="MNV, post: 18967231, member: 435640"] [b]Podi Help ekak.[/b] [SIZE=5]මචන්ලා මට පොඩි ගැටළුවක් ඇවිල්ලා තියෙනවා.(පොඩි එකක්ද ලොකු එකක්ද මන්ද ) මම මේ සැරේ BCS Certificate එක කරන්න reg වුනේ payment ගෙව්වේ Esoft එක හරහා.එතෙන්ටමයි class ගියෙත්. මට මේ ලගදී admission එක ආවා mail එකට.එකේ නම පොඩ්ඩක් වෙනස්වෙලා ඇවිල්ල තියෙන්නේ. නම කිව්වට මැද නම උදා....******** මිලාන් ******** ඇත්ත නම ******** මලින් ******** ඇවිල්ල තියෙන විදිය. මේක සිංහලෙන් නම්, පොඩි ඉස්පිලි පාපිලි මාරුවීමක් නේ.එත් එන්ග්ලිෂ් වලින් තියෙන හින්ද අකුරු 3-4ක වෙනස්වීමක්. මේක මෙහෙම තියෙද්දී exam checker ල මාව ඇතුලට ගනීද බන් නම වෙනස් හින්ද. උන් මට exam එක ලියන්න දුන්නත් අනික certificate එකක් ගන්න වාසනාවක් තිබ්බත් certificate එකෙත් මෙහෙම නම එයි නේද? මේක වරද්දන්න ඇත්තේ esoft එකේ ඒ වෙලාවේ මගේ detail enter කරපු ගැණු කෙනා වෙන්න ඕනේ. මේකට ඉක්මන් විසදුමක් ඕනේ.නැත්නම් සල්ලි ටික ළමයෙක්ට දුන්න වෙනවා. මට මේක විසදගන්න පුළුවන් BCS ලංකාවේ office එකට කතා කරලද.? නැත්නම් esoft එකේ ******න්ව අමතලද? විබාගෙට කලින් මට මේක හරිගස්සගන්න පුළුවන් වෙයිද? විබාගෙට ලියන්න කොහොමහරි පුළුවන් වුනොත් හොදයි.:):) නැත්නන් අපරාදේ තාත්තගේ සල්ලි.:(:(:( උබලට මෙහෙම දෙයක් මීට කලින් වෙලා තියෙනවද? මම දැන් කොහොමත් BCS ලංකාවේ office එකට කතා කරලා බලනවා. :dull::dull::dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom