Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<BCS @ Elakiri>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු.

මමත් එහෙම තමා හිතුවෙ.

Project එක ඕනද? ඒත්, ගිය අවුරුද්දෙ BCS August Exam වලට පස්සෙ දවස් වල ESoft එකෙං දවසක් මට කෝල් එකක් ආවා, Dip එකේ project එක නැතිව London Met Topup එක කරන්න පුළුවන් කියලා.

මං හරියටම ESoft එකෙං විස්තර අහලා, විස්තර update කරන්නම්.

3,75යි කියලා තියන එකට registration කියලත් 1,25ක් තියනවා. මෙතනිං ගිහිං, Duration & Fee බලපංකො බොරු නම්.

අනිවාරෙං Bachelor එකකට වඩා Master එකකට පිළිගැනීම වැඩියි මචං. ඒකෙ තර්ක කරන්න දෙයක් නෑ කාටවත්.

මෙතන අපිට choice එක තියෙන්නෙ Bachelor vs Master නෙවේ, BCS Graduate Diploma vs Bachelor Topup.

Opportunities

අපිට topup එකක් කරලත් Master කරන්න පුළුවන් නෙ ඕන නම්. මොකද Master වලට වැඩි හරියක් ඉල්ලන්නෙ 2nd lower or above Hons degree එකක්. UGC Approved University වලින් affiliate වෙලා මේ degree දෙන්නෙ. එතකොට කොහොමත් ලංකාවෙ government university එකක වුනත් Post Graduate Education වලට යන්න පුළුවන්.

Cost

වියදම අතින් ගත්තම BCS PGD කරන එක වාසියි. මොකද lecture fee එක අඩු වෙනවනෙ self කරනවා නම්. නැත්තං ලොකු වාසියක් නෑ. Dip එකට වඩා PGD එකේ class වලට ගාන වැඩියි. Project එකත් කරලා, MBCS Status එක ගන්න ඕන Master කරනවා නම්. Project එකේ වියදමයි, Membership fee එකයි ආපහු එකතු වෙනවා එතකොට. ඒත් topup එකකට වඩා ටිකක් ලාබයි සාක්කුවට.

Time

Topup එකට අවුරුද්දයි යන්නෙ. Project එකත් parrelel කරගෙන ගියෑකි. BCS Project එක කරන්න ගත්තම ඒකට වෙනම ආය මාස 6ක් වත් යනවා. එතකොට කොහොමත් දෙකටම යන කාලෙ සමානයි කියලා ගත්තෑකි. Topup එකක module එකක් repeat වුනොත් ඉක්මනිං repeat exam එනවා. BCS එකේ Repeat එකක් ආවොත් මාස හයක්, නැත්තං අවුරුද්දක් බලං ඉන්න වෙනවා ආය.

Recognition

BCS PGD එක Bachelor Degree එකකට සමානයි කියලා පිළිගන්නෙ UK සහ LK වල විතරයි. (කට්ටක් කාලා MBCS එක පෙන්නලා Master කරන්න පුළුවන් ඇති ඉඳලා හිටලා වෙන රටක. මම දැනට බලපු රටවල් 8ක් අතරින් තවම එකක් වත් හම්බුනේ නෑ හැබැයි.) හිතන්න ඉක්මනට foreign job එකකට visa ගන්න ඕන කියලා. එතකොට අපිට Bachelor එකක් හරි Master එකක් හරි ඕන. Master එක කරන්න ආය අවුරුදු දෙකක් අදින්න ඕන. Master එකට Select වෙන්නත් ආය අවුරුද්දක් වත් අදින්න ඕන.

Decision up to you. This is how I think.

අන්න ඒකයි මාත් කියන්නෙ.

BCS Diploma එකෙං කෙලිංම ගියෑකිද??? PGD ඕන නැද්ද ඒකට?

UCSC එකේ ඔයා පටං ගත්තද මචෝ දැං?

එහෙමත් එකක් ද?

[QUOTE="ජොසී, post: 19479207, member: 510387"] [b]අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු.[/b] [SIZE="4"][COLOR="DarkGreen"]මමත් එහෙම තමා හිතුවෙ.[/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="4"]Project එක ඕනද? ඒත්, ගිය අවුරුද්දෙ BCS August Exam වලට පස්සෙ දවස් වල ESoft එකෙං දවසක් මට කෝල් එකක් ආවා, Dip එකේ project එක නැතිව London Met Topup එක කරන්න පුළුවන් කියලා. මං හරියටම ESoft එකෙං විස්තර අහලා, විස්තර update කරන්නම්.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkGreen"]3,75යි කියලා තියන එකට registration කියලත් 1,25ක් තියනවා. [URL="https://www.esoft.lk/computer-studies/top-up-degree-programmes/beng-hons-in-software-engineering-top-up-london-met-uk/"][SIZE="4"]මෙතනිං [/SIZE][/URL]ගිහිං, [B]Duration & Fee[/B] බලපංකො බොරු නම්. [/COLOR][/SIZE] [COLOR="DarkGreen"][SIZE="4"]අනිවාරෙං Bachelor එකකට වඩා Master එකකට පිළිගැනීම වැඩියි මචං. ඒකෙ තර්ක කරන්න දෙයක් නෑ කාටවත්. මෙතන අපිට choice එක තියෙන්නෙ Bachelor vs Master නෙවේ, BCS Graduate Diploma vs Bachelor Topup. [B][COLOR="DarkRed"]Opportunities[/COLOR][/B] අපිට topup එකක් කරලත් Master කරන්න පුළුවන් නෙ ඕන නම්. මොකද Master වලට වැඩි හරියක් ඉල්ලන්නෙ 2nd lower or above Hons degree එකක්. UGC Approved University වලින් affiliate වෙලා මේ degree දෙන්නෙ. එතකොට කොහොමත් ලංකාවෙ government university එකක වුනත් Post Graduate Education වලට යන්න පුළුවන්. [COLOR="Sienna"][B]Cost[/B][/COLOR] වියදම අතින් ගත්තම BCS PGD කරන එක වාසියි. මොකද lecture fee එක අඩු වෙනවනෙ self කරනවා නම්. නැත්තං ලොකු වාසියක් නෑ. Dip එකට වඩා PGD එකේ class වලට ගාන වැඩියි. Project එකත් කරලා, MBCS Status එක ගන්න ඕන Master කරනවා නම්. Project එකේ වියදමයි, Membership fee එකයි ආපහු එකතු වෙනවා එතකොට. ඒත් topup එකකට වඩා ටිකක් ලාබයි සාක්කුවට. [B][COLOR="Navy"]Time[/COLOR][/B] Topup එකට අවුරුද්දයි යන්නෙ. Project එකත් parrelel කරගෙන ගියෑකි. BCS Project එක කරන්න ගත්තම ඒකට වෙනම ආය මාස 6ක් [COLOR="Red"]වත් [/COLOR]යනවා. එතකොට කොහොමත් දෙකටම යන කාලෙ සමානයි කියලා ගත්තෑකි. Topup එකක module එකක් repeat වුනොත් ඉක්මනිං repeat exam එනවා. BCS එකේ Repeat එකක් ආවොත් මාස හයක්, නැත්තං අවුරුද්දක් බලං ඉන්න වෙනවා ආය. [COLOR="Navy"][B]Recognition[/B][/COLOR] BCS PGD එක Bachelor Degree එකකට සමානයි කියලා පිළිගන්නෙ UK සහ LK වල විතරයි. (කට්ටක් කාලා MBCS එක පෙන්නලා Master කරන්න පුළුවන් ඇති ඉඳලා හිටලා වෙන රටක. මම දැනට බලපු රටවල් 8ක් අතරින් තවම එකක් වත් හම්බුනේ නෑ හැබැයි.) හිතන්න ඉක්මනට foreign job එකකට visa ගන්න ඕන කියලා. එතකොට අපිට Bachelor එකක් හරි Master එකක් හරි ඕන. Master එක කරන්න ආය අවුරුදු දෙකක් අදින්න ඕන. Master එකට Select වෙන්නත් ආය අවුරුද්දක් වත් අදින්න ඕන. [FONT="Courier New"][B]Decision up to you. This is how I think. [/B][/FONT]:baffled:[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"]අන්න ඒකයි මාත් කියන්නෙ.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]BCS Diploma එකෙං කෙලිංම ගියෑකිද??? PGD ඕන නැද්ද ඒකට?[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]UCSC එකේ ඔයා පටං ගත්තද මචෝ දැං?[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]එහෙමත් එකක් ද? :sorry:[/COLOR][/SIZE] :( [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom