BCS Exam Results !!!

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
BCS exam results අපි දැනගන්නේ කොහොමද ? ගෙදරට එනවද , වෙබ් ස්යිට් එකෙන්ද ?නැත්තම් institute එකෙන්ද ?
 

gck

Active member
  • Sep 21, 2006
    241
    25
    28
    web site eke danawa,, gedaratath ewanawa,,, but gedarata eddi dawas ganak yanawa...
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    yantham goda :) mage yaluwek fail wela.eyage results wala marks pennanne nalu.FAIl kiyala witharalu thiyenne.mehema thiyenne waradilada
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Results ආවහම මුලින්ම උඹට Email එකක් එවනවා. ඒ Email එකෙන් උඹට site එකට log වෙලා results බලාගන්න පුළුවන්. ඊට පස්සෙ දවස් ගානක් ගිහිල්ලා ගෙදරටත් එවනවා

    ගෙදරට එන එක නවත්තගන්න ඕනෙ නං site එකට ගිහිල්ලා වෙන කවුරු හරු දන්න ෆිට් කෙනෙක් ගෙ address එකක දියං :P