Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Be a Excellent Encoder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න දැන් අපේ වැඩේ හරි. දැන් තියෙන්නෙ encode කරන්න කරන්න settings හදන්නයි.

ඉහත රූපයේ පරිදි 1න් දක්වා තියෙන එක click කලාම Automatic encode box එක open වෙනව. ඒකෙ 2න් පෙන්නල තියෙන තැන තියෙන්නෙ අපි encode කරන video file එක encode වෙලා ඉවර උනාම අවසාන ප්රතිඵලය විදිහට මොන ජාතියෙ file එකක්ද ඕනෙ කියලයි එතනින් දෙන්න තියෙන්නෙ. එතන option 3ක් තියෙනව.

M2TS, MKV, MP4

අපි encode කරපු .wmv file එක encode welaa iwara unaata passeඅපිට ලැබෙන්නෙ ඔතන තියෙන වර්ග වලින් එකක් විදිහටයි. මං මෙතනින් .MP4 යන්න තෝරනව. ඊටපස්සෙ 3න් පෙන්නල තියෙන්නෙ encode වෙලා ඉවර වුන file එක save වෙන්නෙ කොහෙද කියලයි අපිට දෙන්න තියෙන්නෙ. එතනින් පුලුවන් ඒ file එකේ name එක rename කරන්නත් තමන්ට කෙමති folder එකක් තෝරන්නත්

ඊටපස්සෙ 4,5,6න් පෙන්නල තියෙන ඒවගෙන් එකක් තෝරන්න වෙනව. 4න් පෙන්නල තියෙන්නෙ file size එක අනුව encode කරන්න පුලුවන් option එක. ඒ කියන්නෙ. අපි ඔතනින් අපිට කැමති size එකක් ලබා දුන්විට encode වීමේදී ඒ අදාල file size එක ලැබීමට සරිලන settings මෙය මගින් auto හදාගන්නව. ඔය option එක යොදාගෙන තමයි ෆිල්ම් rip කරද්දි 700MB, 1400MB, 550MB වගේ size වලට ෆිල්ම් rip කරන්නෙ.

5න් පෙන්නල තියෙන්නෙ bitrate එක අනුව encode කරන option එක. අපි avarage bitrate එකට අදාලව අගයක් දුන්විට අපිට අන්තිමේටම file එක කොච්චර size වෙයිද කියල බලාගන්න පුලුවන්. video songs එහෙම encode කරන්න හොද option එකක් තමයි ඒක.

මම මේ වීඩියෝව encode කිරීමට එම option එක යොදාගන්නව. මෙහි avarage bitrate එක 4500Kbps යොදාගන්නව.

ඊටපස්සෙ මේ උඩින්ම පෙන්නල තියෙන Queue tab එක තෝරන්න. ඊටපස්සෙ ඔන්න ඔයවගේ පොඩි විස්තරයක් පෙනෙයි. මේකෙ encoder කියන එකේ උඩින්ම NeroAAC කියල තියෙනව. ඒ කියන්නෙ අදාල වීඩියෝවෙ audio file එක encode වීම පෙන්වයි. දෙවෙනියට හා තුන්වෙනියට x264 කියල තියෙනව. ඒකෙන් කියන්නේදාල වීඩියෝවෙ වීඩියෝ එක encode වීමයි. මෙහිදී x264 ඒවා දෙකක් පෙන්වන්නෙ අපි අර automatic encoder settings සැකසීමේදී ලබාදෙන filesize or bitrate එක අනුව encode වීමේදී 2pass encoding ක්රමය යොදාගනී. මෙහිපලමු x264 මගින් 1st pass එකද දෙවැන්නෙන් 2nd pass එකද පෙන්වයි. මෙහිදී වීඩියෝව දෙපාරක්ද ඕඩියෝව එක පාරක්ද බැගින් වෙන වෙනම encode වීම සිදුවේ. මෙහි mode යන තැන යටින්ම mux කියල එකක් පෙන්නනව. මොකද්ද මේ mux කියන්නෙ. මේකෙන් කියන්නෙ අපි ecndode කරන වීඩියෝව වෙන වෙනවම වීඩියෝ හා ඕඩියෝ encode වීම සිදුකරයි. වෙනම encode වූ වීඩියෝව හා ඕඩියෝව යොදාගෙන ඒ file දෙක එකතුකර ඒ දෙක ඇලවීම muxing ලෙස හදුන්වයි.

සියල්ල අවසානයි දැන් 1න් පෙන්වා ඇති පරිදි Start යන්න click කරන්න.

encode වීමේදී මෙවන් windowවක් open වෙයි. මෙයි priority එක low ලෙස තබා ගැනීම ඉතාමත් හොදයි. මෙය වෙනස් කිරීම මගින් ඔබගේ පරිගනකයේ processorය පිච්චීමටද ඉඩ ඇත.

[QUOTE="ppkgamage, post: 14182134, member: 170856"] [CENTER][SIZE=4][IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-snc6/184493_455040627876949_255456994_n.jpg[/IMG] ඔන්න දැන් අපේ වැඩේ හරි. දැන් තියෙන්නෙ encode කරන්න කරන්න settings හදන්නයි. ඉහත රූපයේ පරිදි 1න් දක්වා තියෙන එක click කලාම Automatic encode box එක open වෙනව. ඒකෙ 2න් පෙන්නල තියෙන තැන තියෙන්නෙ අපි encode කරන video file එක encode වෙලා ඉවර උනාම අවසාන ප්රතිඵලය විදිහට මොන ජාතියෙ file එකක්ද ඕනෙ කියලයි එතනින් දෙන්න තියෙන්නෙ. එතන option 3ක් තියෙනව. M2TS, MKV, MP4 අපි encode කරපු .wmv file එක encode welaa iwara unaata passeඅපිට ලැබෙන්නෙ ඔතන තියෙන වර්ග වලින් එකක් විදිහටයි. මං මෙතනින් .MP4 යන්න තෝරනව. ඊටපස්සෙ 3න් පෙන්නල තියෙන්නෙ encode වෙලා ඉවර වුන file එක save වෙන්නෙ කොහෙද කියලයි අපිට දෙන්න තියෙන්නෙ. එතනින් පුලුවන් ඒ file එකේ name එක rename කරන්නත් තමන්ට කෙමති folder එකක් තෝරන්නත් ඊටපස්සෙ 4,5,6න් පෙන්නල තියෙන ඒවගෙන් එකක් තෝරන්න වෙනව. 4න් පෙන්නල තියෙන්නෙ file size එක අනුව encode කරන්න පුලුවන් option එක. ඒ කියන්නෙ. අපි ඔතනින් අපිට කැමති size එකක් ලබා දුන්විට encode වීමේදී ඒ අදාල file size එක ලැබීමට සරිලන settings මෙය මගින් auto හදාගන්නව. ඔය option එක යොදාගෙන තමයි ෆිල්ම් rip කරද්දි 700MB, 1400MB, 550MB වගේ size වලට ෆිල්ම් rip කරන්නෙ. 5න් පෙන්නල තියෙන්නෙ bitrate එක අනුව encode කරන option එක. අපි avarage bitrate එකට අදාලව අගයක් දුන්විට අපිට අන්තිමේටම file එක කොච්චර size වෙයිද කියල බලාගන්න පුලුවන්. video songs එහෙම encode කරන්න හොද option එකක් තමයි ඒක. මම මේ වීඩියෝව encode කිරීමට එම option එක යොදාගන්නව. මෙහි avarage bitrate එක 4500Kbps යොදාගන්නව. [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-snc6/184516_455053211209024_1050291620_n.jpg[/IMG] ඊටපස්සෙ මේ උඩින්ම පෙන්නල තියෙන Queue tab එක තෝරන්න. ඊටපස්සෙ ඔන්න ඔයවගේ පොඩි විස්තරයක් පෙනෙයි. මේකෙ encoder කියන එකේ උඩින්ම NeroAAC කියල තියෙනව. ඒ කියන්නෙ අදාල වීඩියෝවෙ audio file එක encode වීම පෙන්වයි. දෙවෙනියට හා තුන්වෙනියට x264 කියල තියෙනව. ඒකෙන් කියන්නේදාල වීඩියෝවෙ වීඩියෝ එක encode වීමයි. මෙහිදී x264 ඒවා දෙකක් පෙන්වන්නෙ අපි අර automatic encoder settings සැකසීමේදී ලබාදෙන filesize or bitrate එක අනුව encode වීමේදී 2pass encoding ක්රමය යොදාගනී. මෙහිපලමු x264 මගින් 1st pass එකද දෙවැන්නෙන් 2nd pass එකද පෙන්වයි. මෙහිදී වීඩියෝව දෙපාරක්ද ඕඩියෝව එක පාරක්ද බැගින් වෙන වෙනම encode වීම සිදුවේ. මෙහි mode යන තැන යටින්ම mux කියල එකක් පෙන්නනව. මොකද්ද මේ mux කියන්නෙ. මේකෙන් කියන්නෙ අපි ecndode කරන වීඩියෝව වෙන වෙනවම වීඩියෝ හා ඕඩියෝ encode වීම සිදුකරයි. වෙනම encode වූ වීඩියෝව හා ඕඩියෝව යොදාගෙන ඒ file දෙක එකතුකර ඒ දෙක ඇලවීම muxing ලෙස හදුන්වයි. සියල්ල අවසානයි දැන් 1න් පෙන්වා ඇති පරිදි Start යන්න click කරන්න. [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-snc7/379421_455058711208474_1849607226_n.jpg[/IMG] [COLOR=Red]encode වීමේදී මෙවන් windowවක් open වෙයි. මෙයි priority එක low ලෙස තබා ගැනීම ඉතාමත් හොදයි. මෙය වෙනස් කිරීම මගින් ඔබගේ පරිගනකයේ processorය පිච්චීමටද ඉඩ ඇත.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom