Be-a-volunteer

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    ඔබ පහත දැක්වෙන හැකියාවන්ගෙන් යුතු අයෙක් නම් මේ උතුම් ධර්ම ප්‍රචාරක කටයුත්තට උපකාර කිරීමට ඉදිරිපත් විය හැකි යි.
    If you have talents and are knowledgeable about the following things, you can support us with those talents. Please send your details to [email protected]


    • Web Designing
    • Camera Operating – Filming
    • Lighting
    • Background Designing
    • Program Directing
    • Video Editing
    • Graphic design
    • Animations
    • Vision Mixing
    • Audio Editing
    • Audio Mixing
    • Hosting Television Programs
    ඔබ ඉහත හැකියාවන්ගෙන් යුතු නම් සහ ශ්‍රද්ධා ධර්ම දානය උදෙසා ශ්‍රද්ධා මිතුරෙකු ලෙස ස්වේච්ඡාවෙන් සම්බන්ධ වීමට කැමති නම්, ඔබේ හැකියාව, දායක විය හැකි ආකාරය, සම්බන්ධ විය හැකි කාල වකවානුව, ඇතුළු තොරතුරු සදහන් කොට [email protected] වෙත ඊමේල් පණිවුඩයක් ලැබෙන්නට සළස්වන්න.

    Source: https://www.shraddha.lk/donations/be-a-volunteer/