මම rmv එකේ එවුන්ගෙන් අහල බැලුව සීන් එක කොල් එකක් දීල කොහොමද මේ ginza lanka, vehicle lanka වගේ උන් කරන ජාවාරම ගැන.
අපි නම් ඒව දන්නෑ සර්ලු. 
දැන් නම් ඕන් දන්න විදියට හොර කස්ටර් පේපර් වලට රෙග් කරන එක නවත්තල. ඒත් කුට්ටි දෙන්න ගත්තම ටික දවසකින් ලාවට යන්න ගනියි. ඒත් කලින් වගේ ලේසි වෙන එකක් නෑ.
මේ දවස්වල ඕව ගෙන්වන උන්ගෙන් අරගෙන අමාරුවෙ වැටෙන්න එපා උබල. බයික් එක ගෙදර තියන් දුන් අල්ලන්න තමයි වෙන්නේ.