!! Be Happy !!

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Ow. Poddak aththan manasikawa watenna hoda na. hama prashnekatama wisadumak thiyenawa.ewata moona deela jeewath wena ekai wadagath wenne. Apita witharak nemeine prashna thiyenne.thamanta thaniyama barinam thawa kaagen hari udaw aran e prashneta wisadumak hoyaganna one bawa hamoma mathaka thiya ganna one.
     
    • Like
    Reactions: Minion

    :yes::yes:
    thankuu :)
    i'm just curious :nerd: why'd she care about her shoes ?
    :rofl:
    :D
    thanks....:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ අප්පා 8 වෙනි තට්‍ටුවයි
    5 වෙනි තට්‍ටුවටයි වෙච්ච දෙයක් නෑ නේ...
    :oo::oo::oo::oo:
    ටයිරා බිල්ඩිමෙන් පැන්නම මට යන කල මොකද්ද..
    :eek::eek::eek::eek:
     
    • Like
    Reactions: Tyra Dee

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනිස් සිත කියන්නෙ තියෙන දෙයින් සෑහීමකට පත්වෙන දෙයක් නෙමෙයිනෙ බොහොමයක් වෙලාවට. මේ ලෝකෙ අපට ලැබෙන සතුට, දේවල්, අවස්ථා නොලැබෙන කොච්චර අය ඉන්නව ද.
     
    :)
    ඔයත් පැනල බලන්නකෝ....:rolleyes:
    oya kiyanakan hitiye :frown:
    ටී.ඇෆ්.ඇස්
    :eek::D
    කෝ අප්පා 8 වෙනි තට්‍ටුවයි
    5 වෙනි තට්‍ටුවටයි වෙච්ච දෙයක් නෑ නේ...
    :oo::oo::oo::oo:
    ටයිරා බිල්ඩිමෙන් පැන්නම මට යන කල මොකද්ද..
    :eek::eek::eek::eek:

    5 , 8 තට්ටු වල ජනෙල් වහලලු තිබුනෙ. :baffled:
    දුක් වෙන්න එපා මම පනිනවනම් පනින්නෙ ඔයාවත් ඇදගෙන..:rolleyes:
     
    :)
    කෝරලේමහත්තයා;15200767 said:
    හොද අදහසක් තරාදි..
    :D
    මිනිස් සිත කියන්නෙ තියෙන දෙයින් සෑහීමකට පත්වෙන දෙයක් නෙමෙයිනෙ බොහොමයක් වෙලාවට. මේ ලෝකෙ අපට ලැබෙන සතුට, දේවල්, අවස්ථා නොලැබෙන කොච්චර අය ඉන්නව ද.
    eka aththa.....:yes:

    :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    5 , 8 තට්ටු වල ජනෙල් වහලලු තිබුනෙ. :baffled:
    දුක් වෙන්න එපා මම පනිනවනම් පනින්නෙ ඔයාවත් ඇදගෙන..:rolleyes:

    :eek::eek::eek:

    මොකද කියන්නේ මැලිබන් චොකෝ බිස්කට් 5ක් දීලා
    වැඩේ සෙන්ඩිමෙන්ටල් කර ගන්න බැරි වෙයි ද?
    දැන්ම මැරෙන්න බෑ අයියෝ..
    අඩුම ගානේ දෙසැම්බර් ඉවර වෙනකන් වත් ඉන්න ඕන..
    Assassin Creed IV ගැහුවට පස්සේ ඕන එකක්..

    :sorry::sorry::sorry:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :)

    oya kiyanakan hitiye :frown:

    :eek::D

    5 , 8 තට්ටු වල ජනෙල් වහලලු තිබුනෙ. :baffled:
    දුක් වෙන්න එපා මම පනිනවනම් පනින්නෙ ඔයාවත් ඇදගෙන..:rolleyes:

    ඉතින් දැන් මම කිව්වනෙ...:rolleyes:
     
    :eek::eek::eek:

    මොකද කියන්නේ මැලිබන් චොකෝ බිස්කට් 5ක් දීලා
    වැඩේ සෙන්ඩිමෙන්ටල් කර ගන්න බැරි වෙයි ද?
    දැන්ම මැරෙන්න බෑ අයියෝ..
    අඩුම ගානේ දෙසැම්බර් ඉවර වෙනකන් වත් ඉන්න ඕන..
    Assassin Creed IV ගැහුවට පස්සේ ඕන එකක්..

    :sorry::sorry::sorry:

    :eek: මොන වැඩේද..?
    දැන් ඔය game එකද ලොකු :dull:..ඔයාගේ වැඩ වලට මේ දැන්ම පනින්නයි හිතෙන්නෙ :baffled:..
     
    • Like
    Reactions: <DNA