be vegetarian instead of flesh

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අතේ තියෙන මුදලට සරිලන විදිහට කෑම හදාගන්න

    මෙය ඉතා වැදගත් සංකල්පයකි. මෙහෙම කළොත් හොඳ නැතිද? සතියේ දවස් හතට වේල වල් තුනට සාමාන්‍ය කෑම වට්ටෝරු (menu) හැඳුවොත්. ඒක හැබැයි නිකං හදන්න බැහැ හොඳ පෝෂණ වේදියෝ සමූහයක් එකතු වී මස් මාංශයෙන් තොර දවස් හතට වේල තුනට වට්ටෝරු 21 ක් අපට පල කරන්න පුළුවන් නම් බොහොම වැදගත්. එවිට අපිට මේ ගැන අදහසක් උවමනාවක් ඇති කරගන්න පුළුවන්.

    100000000.jpg





    SOURCE: mailmsg
     
    • Like
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    sira post eka machn, math den sathi dekaka indan mas kema kanne nehe, ape campus ekata awa awihinsawadi sanwidanayakin, eke saththu marana widiya pennuwa :( duke be :(
     
    • Like
    Reactions: 001flyD