Beach එකේ රෑට Sky Lantern උඩ යවල බලමුද !!!

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුහුදෙ යන නැවකට එහෙම වැටුනොත් නැව ගිනි ගනියිනෙ බං :oo:
     
    • Like
    Reactions: madbrucelee

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ow machan Sirawatama Ehema wenna puluwan Pol athu palakata wage watunoth nan sirawta iwarai :confused::confused:

    රෑට හුලං මුහුද දිහාට හමනව කියල නේද රෑට මුහුදු යන්නෙ ? :eek: ඒ හින්ද ලොකු අවුලක් වෙන එකක් නෑ මං හිතන්නෙ. මාත් ඔය වගේ එකක් යවල පොල් ගහක පැටලිලා ගිණිගත්ත :sorry:
     
    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63

    රෑට හුලං මුහුද දිහාට හමනව කියල නේද රෑට මුහුදු යන්නෙ ? :eek: ඒ හින්ද ලොකු අවුලක් වෙන එකක් නෑ මං හිතන්නෙ. මාත් ඔය වගේ එකක් යවල පොල් ගහක පැටලිලා ගිණිගත්ත :sorry:

    Ohhhhh Sirawata !!
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    රෑට හුලං මුහුද දිහාට හමනව කියල නේද රෑට මුහුදු යන්නෙ ? :eek: ඒ හින්ද ලොකු අවුලක් වෙන එකක් නෑ මං හිතන්නෙ. මාත් ඔය වගේ එකක් යවල පොල් ගහක පැටලිලා ගිණිගත්ත :sorry:

    ඔබ හරි මෙක කවමදාකවමත් වැටෙද්දි දැල්වෙන්නේ නැහැ දැල් වෙනකම් උඩ යනවා මිසක්
     
    • Like
    Reactions: madbrucelee

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    අපේ මාමලා ඉස්සර ඕව හදලා උඩ ඇරපු කථා අහල තියෙනවා
    පස්සේ පොලිසියෙන් ඔවා යවන එක තහනම් කරලු වහලවල් ගිනි ගන්න නිසා

    තාම ඒ නිතිය තියෙනවද දන්නේ නැ