beach ගිහින් වෙච්ච දේ

awantha0159

Member
Sep 12, 2007
75
4
0
beach ගිහින් වෙච්ච දේ

අද මම කෑල්ලත් එක්ක beach එකට ගියා ටිකක් නිදහසේ කතා කරන්න. අද නිවාඩු දවසක් නිසා ගොඩක් සෙනගත් හිටිය. අව්ව නිසා කුඩේ දාගෙන කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට පොලිස් කාරයෙක් ඇවිල්ල බනින්න ගත්ත මේක public තැනක් පොඩි එඋනුත් ඉන්නව අරකයි මේකයි කියල. අපි ඒම නරක විදියට හැසිරුනේ නෑ බන් අනික අපි ගස් අස්සේ ගල් උඩ රිංගන්න ගියේ නැ. beach එක අයිනෙ හිටගෙන කුඩේ දාගෙන මම කෑල්ලගේ ඉන වටේ අතක් දාගෙන කතා කර කර හිටියෙ. මිනිස්සු නාන්නේ ටිකක් එහා. එතන සුද්දියෝ බිකිනි ඇදන් නානවා ඒවා හොදයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලන් ලන් වෙලා හිටියොත් ඒක තමා වැරදි :angry: කෑල්ල හිටිය නිසා මම මුකුත් නොකිය කට වහගෙන හිටිය නැත්නම් හිරේ යන්න හරි හොදවයින් කුණුහරප ටිකක් කියනවා පොන්නයට :angry:
අයි බන් අපිට මෙහෙම වෙන්නෙ :( කැල්ලටත් මාර upset උන දේට :( අපි සති ගානකට පස්සෙ meet උනේ අර කාලකන්නිය ඇවිත් අපේ මූඩ් එක කෑව :angry::angry::angry:
 

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    angry6wn.gif
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    oya wage wadak matah una ban....oun okkoma podi ekawa tamai alla ganne....loku loku wahana walin avith beach eka aine karana ewa dakke naha wage ennuwa...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    kohomath adare karanna galle face beach yana eka nam dan gon wedak. ewata yana un kochchara hoda unath balanne wapara ehinma tama.
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    ජයන්ත කුමාර වලස්;16158477 said:
    ARUGE NO EKA BALAAGENA ENNA THIBUNE PASSE DAWASAKA OLUWATA GONIYAK DALA NELANNA APITA OHOMA WADAK WELAA API NELUWAA DAWASAK EKEKTA :LOL:

    සිරාවට එහෙම දෙයක් කරන්න තිබුනානම් මරු. උ හිටියේ සිවිල් පිට වගේ බන් වෙරලාරක්ෂකයෙක් වගේ.
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    kohomath adarete bada ematane machan..owa ganan ganna epa.. Math dawasaka kella ekka park eke innakota ohoma banum ahauwa..dan nam mathak weddith hina :D
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    සුද්දියෝ , ප්‍රාඩෝ වලින් බහින උන් වැල්ලේ හෙළුවෙන් හිටියත් මොනවත් නොකියන උන් පොඩි එකෙක් දැක්ක ගමන් පපුව පුම්බගෙන එනවා සද්දේ දාන්න. අරුන්ට බැන්නොත් මුන්ගේ රෙදි නැතුවනේ යන්න වෙන්නෙ. ඒකෙ මානසික පීඩනේ පිට කරන්නෙ හෙන ගේමක් දීල තමන්ගේ කෙල්ලව හම්බ වෙලා නිදහසේ කතා කරන්න beach එකට යන උන්ට සද්දෙ දාල.
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    සුද්දියෝ , ප්‍රාඩෝ වලින් බහින උන් වැල්ලේ හෙළුවෙන් හිටියත් මොනවත් නොකියන උන් පොඩි එකෙක් දැක්ක ගමන් පපුව පුම්බගෙන එනවා සද්දේ දාන්න. අරුන්ට බැන්නොත් මුන්ගේ රෙදි නැතුවනේ යන්න වෙන්නෙ. ඒකෙ මානසික පීඩනේ පිට කරන්නෙ හෙන ගේමක් දීල තමන්ගේ කෙල්ලව හම්බ වෙලා නිදහසේ කතා කරන්න beach එකට යන උන්ට සද්දෙ දාල.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    kohomath adare karanna galle face beach yana eka nam dan gon wedak. ewata yana un kochchara hoda unath balanne wapara ehinma tama.

    මම ගියේ galleface beach එකට නෙවෙයි බන්. අනික කෑල්ලව bike එකේ තියන් ගියත් පාරෙ එවුන් අමුතුවට බලන්නෙ එහෙම දෙයක් කවදාවත් දැකල නෑ වගේ :angry: