Beach Clean

karikota

Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    බුකියේ දැක්ක වැඩක්. කැමති අය සෙට් වෙන්න හොද වැඩකට

    https://www.facebook.com/events/199851490914015/


    46485737_457753368082760_1136072730156728320_n.jpg
     
    • Like
    Reactions: netlife007

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සුද්ද කරලා ඒ තියන කුණු හරියට නිසි කළමනාකරණයකින් වැඩේ වෙනවා නං හොඳයි. නැතුව වෙරළේ තියන කුණු එකතු කරලා තවත් තැනකට ගිහිං එතන අපිරිසිදු කරනවා නං වැඩේ වැරදි.