Beale ලියවිලිවල අභිරහස

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    ශතවර්ෂ 2 කටත් ආසන්න කාලයක් පුරාවට ලොව සිටින කිසිවෙකුටවත් විසදීමට නොහැකි ව තිබෙන Beale කේතාංක ලියවිලිවල අභිරහස පිළිබද ව Stimulus mind වෙතින් ගෙන එන දිගහැරුමකි.





    මගේ channel එකේ link එක : https://www.youtube.com/channel/UCwQHuucTkM9Haigq1EKrZOg


    channel එකට subscribe කරලා පොඩි support එකක් දෙන්න :)
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Capturef.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    katawath spam karanna newe mn channel eka karanne ,ehema deyak wuna nam mage danuwathweemakin newe wela thiyenne , man mage channel eke video ekak karanna sahena mahansiyak ganno , baluwa kenekta eka therewi , mn channel eka gana elakiri eke damme man hadana contents balanna kamathi kenekata balnnai , oya wage dewal karala katawath kardarayak wenna mata ona na , mn thama youtube ekata aluth ,dannawanam kiyanna oya awula hadaganna widiyak.mn ayeth kiyanne mn kisima kenekata spam kale na.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    එල මචන් මහන්සිවෙලා හදලා තියනවා,
    කොහොමහරි කමක් නැ තමන්ට පුළුවන් විදිහට දෙයක් කරන එක තමා වැදගත්
    :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    එල මචන් මහන්සිවෙලා හදලා තියනවා,
    කොහොමහරි කමක් නැ තමන්ට පුළුවන් විදිහට දෙයක් කරන එක තමා වැදගත්
    :yes:
    බොහොම ස්තූතියි, subs බලාගෙන ම නෙවේ මම චැනල් එක පටන් ගත්තේ,වෙන කවුරුහරි නොදන්න දෙයක් මට පුලුවන් විදිහට අනිත් අය අතරේ බෙදාගන්න තියනවනම් තමයි මට තියෙන ලොකුම සතුට ,මහ ගොඩක් ඕන නෑ ,බලන්න කැමති එක් කෙනෙක් හරි වීඩියෝ එක බැලුවමනම් තමයි මගේ හිතට සතුටු . ඔයගොල්ලෝ වගේ අය එහෙම වචනෙකින් හරි මාව අගය කරන එක මට ලොකු හයියක් 🙂😍(y)
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    ගුඩ් වර්ක් .. කීප් ඉට් අප් බ්‍රෝ. 👍
    Thank you , voice wala podi quality adu gathiyak thiyenawa , hoda mike ekak ehema issarahata ganna hithan inne , video eke wena adupadu thiyanawanam kiyanna issarahata hadaganna 😍 (y)
     
    • Like
    Reactions: Yazo

    Sen-lu

    Well-known member
  • katawath spam karanna newe mn channel eka karanne ,ehema deyak wuna nam mage danuwathweemakin newe wela thiyenne , man mage channel eke video ekak karanna sahena mahansiyak ganno , baluwa kenekta eka therewi , mn channel eka gana elakiri eke damme man hadana contents balanna kamathi kenekata balnnai , oya wage dewal karala katawath kardarayak wenna mata ona na , mn thama youtube ekata aluth ,dannawanam kiyanna oya awula hadaganna widiyak.mn ayeth kiyanne mn kisima kenekata spam kale na.
    Don't mind him. You did nothing wrong. He's Just an Asshole. Usually, insecurity and jerkiness are two sides of the same coin in an immature person. Just ignore him.
     
    • Love
    Reactions: Stimulus mind

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    Thank you , voice wala podi quality adu gathiyak thiyenawa , hoda mike ekak ehema issarahata ganna hithan inne , video eke wena adupadu thiyanawanam kiyanna issarahata hadaganna 😍 (y)
    ඔහොම තාමා මචන්.. ඕවා හදාගනින්. උබ හැන්ඩ්ෆිරී එකකින්ද වොයිස් රෙකොඩ් කරන්නෙ? පුලුවන්නම් මොබයිල් ෆෝන් එකෙන් ඕඩියෝ එක රෙකොඩ් කරලා බලපන් මචෝ මම කියනවට.
    මයික් එකක් ගන්නකන් කරලා බලපන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    ඔහොම තාමා මචන්.. ඕවා හදාගනින්. උබ හැන්ඩ්ෆිරී එකකින්ද වොයිස් රෙකොඩ් කරන්නෙ? පුලුවන්නම් මොබයිල් ෆෝන් එකෙන් ඕඩියෝ එක රෙකොඩ් කරලා බලපන් මචෝ මම කියනවට.
    මයික් එකක් ගන්නකන් කරලා බලපන්.
    mn try karala balanam ,thank you:)(y)

    Sub kara. Digatama karanna sahodaraya. 👊👍👍👍
    බොහොම ස්තූතියි.😍:)(y)
    ------ Post added on Mar 12, 2021 at 11:26 PM
     
    • Like
    Reactions: Yazo