බීට් කැන්/Beat/loud Silencers වලට ලංකවේ නීතියක් තියෙනවාද? පොලිස් කාරයන්ට ඕනේ විදිහට අල්ලන්න පුලුවන්ද?
මොකද්ද Traffic Law එක?


මාවත් දවසක් අල්ලලා case එකක් දැම්මා, අයේ නම් අල්ලුවෙ නෑ... හරියටම Law එක මොකද්ද මේ සම්බන්ධව?


අනේ මාවත් හරියට දැනුවත් කරපල්ල....කෝ.....

