Beats Audio on your android phone

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    quality එකට music අහන අයට වැදගත් වෙඉ කියල හිතුව.මේකට phone එක root තියෙනේ ඕනි.APK එක downolad කරන install කරන්න..වැඩේ ගොඩක් ලේසි ....මේකෙන් normal head set එකකින් උනත් හොද quality එකට sounds ගන්න පුළුවන්......ගොඩක් විට මේක දැනටම try කරපු අයත් ඇති..

    http://forum.xda-developers.com/showthread.php?t=2426021

     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,380
    16,031
    113
    ඕවා මොකටද බන් මේවා තියෙද්දී.;).++++




    1.jpg