Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Beautiful eyes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි ප්‍රබල මාධ්‍යකි.දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි.

නිරෝගීමත් නෙත් සඟලක් සඳහා ඇස් හොඳින් ආරක්ෂා කර ගත යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග 76කි.

අක්ෂි රෝග හේතු

* අව්වේ සිට ආ විගස දිය නෑම

* ඉතා දුර තිබෙන වස්තූන් දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම

* ඉතා සියුම් වස්තූන් දෙස අපහසුවෙන් බලා සිටීම

* නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීම හා රෑ නිදි වැරීම

* දුම්, දුහුවිලි ඇති ස්ථානවල නිතර සිටීම

* ද්‍රව අධික ආහාර නිතර නිතර රාත්‍රියට ගැනීම

* අධික ලෙස මත්පැන් පානය

* කදුළු වේගය වැළැක්වීම

* මල, මුත්‍රා වේග වැළැක්වීම

* වමන වේගය වැළැක්වීම හා වැඩිපුර වමනය

* ඍතු විපර්යාසය

* ප්‍රමිතියෙන් තොර අව් කණ්ණාඩි පැළඳීම

* ප්‍රමිතියෙන් තොර සිවි කාච පැළඳීම

* ළඟ සිට රූපවාහිනිය නැරඹීම

* නිතර කම්පියුටර් තිරය මත හිදගෙන සිටීම

ඉහත සඳහන් හේතුවලින් වැළකී සිටීමෙන් ඔබටත් නිරෝගී දීප්තිමත් නෙත් සගලක් උරුම කරගත හැක.

නිරෝගීමත් නෙත් සගලකට ප්‍රතිකාර

* පිපිඤ්ඤා පෙති හෝ අල පෙති දෑසමත තබා සිටීම

* කෝමාරිකා මදය දෑසමත තබා සිටීම

* තේ කොළ මන්ඩිවලින් පොට්ටනි දෙකක් සාදා දෑසමත තබා සිටීම

නිරෝගීමත් නෙත් සගලකට ව්‍යායාම

* ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් වාර 10 බැගින් බැලීම

* වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් දෙපස බැලීම

* වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් ඇස කරකවමින් බැලීම

[QUOTE="Yevon1992, post: 16952714, member: 417171"] [IMG]http://www.lifestylewaves.com/wp-content/uploads/2012/07/3beautiful-eyes-close-up.jpg[/IMG] [SIZE="5"]ඇස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි ප්‍රබල මාධ්‍යකි.දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි. නිරෝගීමත් නෙත් සඟලක් සඳහා ඇස් හොඳින් ආරක්ෂා කර ගත යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග 76කි. අක්ෂි රෝග හේතු * අව්වේ සිට ආ විගස දිය නෑම * ඉතා දුර තිබෙන වස්තූන් දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම * ඉතා සියුම් වස්තූන් දෙස අපහසුවෙන් බලා සිටීම * නිදි විපර්යාසය හෙවත් දහවල නිදා ගැනීම හා රෑ නිදි වැරීම * දුම්, දුහුවිලි ඇති ස්ථානවල නිතර සිටීම * ද්‍රව අධික ආහාර නිතර නිතර රාත්‍රියට ගැනීම * අධික ලෙස මත්පැන් පානය * කදුළු වේගය වැළැක්වීම * මල, මුත්‍රා වේග වැළැක්වීම * වමන වේගය වැළැක්වීම හා වැඩිපුර වමනය * ඍතු විපර්යාසය * ප්‍රමිතියෙන් තොර අව් කණ්ණාඩි පැළඳීම * ප්‍රමිතියෙන් තොර සිවි කාච පැළඳීම * ළඟ සිට රූපවාහිනිය නැරඹීම * නිතර කම්පියුටර් තිරය මත හිදගෙන සිටීම ඉහත සඳහන් හේතුවලින් වැළකී සිටීමෙන් ඔබටත් නිරෝගී දීප්තිමත් නෙත් සගලක් උරුම කරගත හැක. නිරෝගීමත් නෙත් සගලකට ප්‍රතිකාර * පිපිඤ්ඤා පෙති හෝ අල පෙති දෑසමත තබා සිටීම * කෝමාරිකා මදය දෑසමත තබා සිටීම * තේ කොළ මන්ඩිවලින් පොට්ටනි දෙකක් සාදා දෑසමත තබා සිටීම නිරෝගීමත් නෙත් සගලකට ව්‍යායාම * ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් වාර 10 බැගින් බැලීම * වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 බැගින් දෙපස බැලීම * වම් පස සිට දකුණු පසටත්, දකුණු පස සිට වම් පසටත් වාර 10 [/SIZE]බැගින් ඇස කරකවමින් බැලීම [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom