Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Become a Manager.. 70,000/=+ salary!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම ගියා ඔය වගේ තැනකට උබ කියපු සීන් එක ඒ විදියම තමයි..Company eka ExcelVision PVT Ltd කියලා කඩුවෙල එකට ගියෙ..රට පුරාම branches තියනවලු..මම ලහිපිට පත්තරේ vacancie එක දැක්කෙ.මචන් මෙන්න මම පත්තරේ හොයගත්තා හෙන ගෙමක් දීලා..2015 ජනවාරි මස 11 වැනිදා 31 පිටුව ලන්කාදීප ලහිපිට

2015 වර්ශයට ප්‍රතම බදවා ගැනීම යටතේ අප සමාගමට විවිධ අන්ශ සදහා

කලමනාකරුවන් හා සහය කලමනාකරුවන් පුහුනුවන්නන් ලෙස විදිමත් පුහුනුවක්

තුලින් අවු 18-25 අතර සා.පෙල උ.පෙල පෙනී සිටි තරුන තරුනියන්

ස්තිර සේවයට අවශ්‍යයි.35000 වැටුප් ට වැඩි දුර බැහැර පලාත් වලින් සේවයට පැමිනෙන අයට නවාතැන්,ආහාර නොමිලේ,වැඩි විස්තර සදහා 0712465227,0717422771,0767465227

ඔන්න ඔහොමයි තිබ්බෙ..මමත් ගත්තා call එකක්..කඩුවෙල address එකදුන්න interview එන්න කිව්වා..ගියාම අම්මට උඩු ඒක තට්ටු දෙකේ ගෙයක් ලු..මාව interview කලා..දෙවෙනි එක පාස් උනොත් ලු ගන්නෙ..දෙවනි වැඩේ තිබ්බෙ ඒ ගොල්ලොන්ගෙ මොකක්ද meeting එකක් තියනවා ඒක පාස් උනාමලු ගන්නවද නැද්ද තීරනය කරන්නේ..ඒක මම වෙන දවසක දාගෙන ගියා..අම්මට උඩු මම යන්න කලින් හිතන් හිටියෙ ඔය ගේ ඇතුලෙම වෙන්න ඇති meeting එක කරන්නෙ කියල..ගියාට පස්සෙ මුන් කඩුවෙල busstandඑකට පයින් ගියා..මට tie පොල්ලකුත් දාගෙන එක්ක ගියෙ..ඊට පස්සෙ bus එකට නැගල එක්ක ගියා මාකොල..මුන් හැම කඩයක් කඩයක් ගානෙම මුන්ගෙ බඩු ගෙනිහින් මිනිස්සුන්ට විකුනවා..ඒ බඩු වල තිබ්බෙ..puzzle,knife,vegetable cutting board..මට ජීවිතෙ එපා උනා බන්..ගොඩක් මිනිස්සු අපි දිහා බලන්නෙ හිගන්නො දිහා බලනව වගේ..මුලු දවසම ගෙයක් ගෙයක් ගානෙ පයින් ගිහින් හවස5.00ට ආවා exam එක ලියන්න ඕන නිසා..එද්දි මගේ සපත්තු දෙක ගන්න දෙයක් නෑ...දාඩිය නාලා..අහ් දවල්ට කන්න දෙනව කිව්වනෙ..කෑම තමයි මාලු පාන් එකක්..exam එක තිබ්බා..ඒක montisory එකෙක්ට දුන්නොත් ඌත් පාස් වෙනවා..මට කිව්ව ඔයා exam එක පාස්..මම බැලුව යකො ලියන්නෙ නැතුව පාස් වෙනත් ලන්කාවෙ තියනවද කියලඔයා මේ ආයතනයෙ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්වද කියල...මම කිව්ව මට කිසිම අදහසක් නෑ මෙකෙ රැකියාව කරන්න කියල..මම ඔය කියන exam එක ලිව්වෙත් නෑ හරියට,,මම ඉතින් බැහලා ආව මගෙ cirtificute අරගෙන..බොහොම කෙටියෙන් කිව්වෙ..කියනව නම් කියන්න ගොඩක් දේවල් තියනව..ලියන්න වෙලාවක් නෑ...අනිත් ආපු කට්ටිය..ඔක්කොම වැඩ බාරගත්ත

[QUOTE="su1993, post: 17905688, member: 354971"] [SIZE="5"]මචන් මම ගියා ඔය වගේ තැනකට උබ කියපු සීන් එක ඒ විදියම තමයි..:angry:Company eka ExcelVision PVT Ltd කියලා කඩුවෙල එකට ගියෙ..:angry:රට පුරාම branches තියනවලු..මම ලහිපිට පත්තරේ vacancie එක දැක්කෙ.මචන් මෙන්න මම පත්තරේ හොයගත්තා හෙන ගෙමක් දීලා..[COLOR="Red"]2015 ජනවාරි මස 11 වැනිදා 31 පිටුව ලන්කාදීප ලහිපිට[/COLOR] [COLOR="Blue"]2015 වර්ශයට ප්‍රතම බදවා ගැනීම යටතේ අප සමාගමට විවිධ අන්ශ සදහා කලමනාකරුවන් හා සහය කලමනාකරුවන් පුහුනුවන්නන් ලෙස විදිමත් පුහුනුවක් තුලින් අවු 18-25 අතර සා.පෙල උ.පෙල පෙනී සිටි තරුන තරුනියන් ස්තිර සේවයට අවශ්‍යයි.35000 වැටුප් ට වැඩි දුර බැහැර පලාත් වලින් සේවයට පැමිනෙන අයට නවාතැන්,ආහාර නොමිලේ,වැඩි විස්තර සදහා 0712465227,0717422771,0767465227[/COLOR] ඔන්න ඔහොමයි තිබ්බෙ..මමත් ගත්තා call එකක්..:baffled:කඩුවෙල address එකදුන්න interview එන්න කිව්වා..ගියාම අම්මට උඩු ඒක තට්ටු දෙකේ ගෙයක් ලු..:baffled:මාව interview කලා..දෙවෙනි එක පාස් උනොත් ලු ගන්නෙ..:rofl:දෙවනි වැඩේ තිබ්බෙ ඒ ගොල්ලොන්ගෙ මොකක්ද meeting එකක් තියනවා ඒක පාස් උනාමලු ගන්නවද නැද්ද තීරනය කරන්නේ..ඒක මම වෙන දවසක දාගෙන ගියා..අම්මට උඩු මම යන්න කලින් හිතන් හිටියෙ ඔය ගේ ඇතුලෙම වෙන්න ඇති meeting එක කරන්නෙ කියල..:(ගියාට පස්සෙ මුන් කඩුවෙල busstandඑකට පයින් ගියා..:angry:මට tie පොල්ලකුත් දාගෙන එක්ක ගියෙ..:eek:ඊට පස්සෙ bus එකට නැගල එක්ක ගියා මාකොල..:confused:මුන් හැම කඩයක් කඩයක් ගානෙම මුන්ගෙ බඩු ගෙනිහින් මිනිස්සුන්ට විකුනවා..:(ඒ බඩු වල තිබ්බෙ..puzzle,knife,vegetable cutting board..:no::lol:මට ජීවිතෙ එපා උනා බන්..:(ගොඩක් මිනිස්සු අපි දිහා බලන්නෙ හිගන්නො දිහා බලනව වගේ..මුලු දවසම ගෙයක් ගෙයක් ගානෙ පයින් ගිහින් හවස5.00ට ආවා exam එක ලියන්න ඕන නිසා..එද්දි මගේ සපත්තු දෙක ගන්න දෙයක් නෑ...දාඩිය නාලා..:angry:අහ් දවල්ට කන්න දෙනව කිව්වනෙ..කෑම තමයි මාලු පාන් එකක්..exam එක තිබ්බා..ඒක montisory එකෙක්ට දුන්නොත් ඌත් පාස් වෙනවා..:shocked:මට කිව්ව ඔයා exam එක පාස්..:lol:මම බැලුව යකො ලියන්නෙ නැතුව පාස් වෙනත් ලන්කාවෙ තියනවද කියල:lol:ඔයා මේ ආයතනයෙ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්වද කියල...:angry:මම කිව්ව මට කිසිම අදහසක් නෑ මෙකෙ රැකියාව කරන්න කියල..:angry:මම ඔය කියන exam එක ලිව්වෙත් නෑ හරියට,,:frown:මම ඉතින් බැහලා ආව මගෙ cirtificute අරගෙන..බොහොම කෙටියෙන් කිව්වෙ..කියනව නම් කියන්න ගොඩක් දේවල් තියනව..:yes:ලියන්න වෙලාවක් නෑ...:yes:අනිත් ආපු කට්ටිය..ඔක්කොම වැඩ බාරගත්ත :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom