Bed pillows ගන්ඩ තියෙන්නේ මොන කඩවල් වලද?

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Kade yanna kammali nm, oya lankawe site thiyanne online ganna ewage balpn, wow.lk eke nm thibba mathakayi poddak blpn
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා ගැන වැඩි දැනුමක් නෑ මම පාවිච්චි කරන්නෙ Hollowfibre කියලා Brand එකක කොට්ටයක්. පුලුං නෙවෙයි තියෙන්නෙ. ගඳක් සුවඳක් මොකුත් නෑ. පට්ට සනීපයි. හුස්ම ගන්නත් අවුලක් නෑ :)
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    කතරගම පැත්තේ යද්දී පාර අයිනේ ඕනි තරම් පුළුන් වලින් හදපු එව්වා එල්ලලා තියෙනවා. ඔය ලොකු ලොකු කොම්පැනි පොහොසත් කරන වෙලේ, ඒ මනුස්සයෙක් ගෙන් කොට්ට හරි පුළුන් හරි අරං ඇවිත් එයාලට දිරියක් වෙයන් ජීවිතයකට, පවුලකට...! හදිස්සියේ ඉතින් ඕව කරන්න බෑ තමයි ඒත් උඹල අවුරුද්දකට සැරයක්වත් කතරගම පැත්තේ යනවා ඇති නේ.?
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    හීන් පුතා;18213548 said:
    කතරගම පැත්තේ යද්දී පාර අයිනේ ඕනි තරම් පුළුන් වලින් හදපු එව්වා එල්ලලා තියෙනවා. ඔය ලොකු ලොකු කොම්පැනි පොහොසත් කරන වෙලේ, ඒ මනුස්සයෙක් ගෙන් කොට්ට හරි පුළුන් හරි අරං ඇවිත් එයාලට දිරියක් වෙයන් ජීවිතයකට, පවුලකට...! හදිස්සියේ ඉතින් ඕව කරන්න බෑ තමයි ඒත් උඹල අවුරුද්දකට සැරයක්වත් කතරගම පැත්තේ යනවා ඇති නේ.?

    :yes::yes::yes::yes::yes: