Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beecoin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Beecoin - මෙයත් කියන්නෙම නැතුව ගිහින් වගේ. මම මෙයාලගෙ wallet ටික පොඩ්ඩක් track කරගෙන ගියා කොච්චර funds තියේද බලන්න foundation එකේ . මෙයාලගේ wallet track කරන්න ලේසියි. MTFE වගේ Wallet මාරු කර කර deposit withdrawal දීල නෑ අනේ ඉතින් හරිම පිලිවෙලට wallet ටික maintain කරන් ගිහින් තියේ. ඒ කියන්නෙ MTFE වලට වඩා බොහොම ලාමක පිරිසක් තමා මේක කරල තියෙන්නෙ.

මේ පහලින් තියෙන්නෙ කට්ටියගෙ beecoin wallet වලට USDT Deposit කරාම ඒව redirect වෙන wallet address එක. මේ post එක ලියන මොහොතේ මේකෙ USDT 262,985 තියෙනව. කියන්න සන්තෝසයි තාමත් මේකට USDT එනව බලාගන්න පුලුවන්. ඒ කියන්නෙ තාමත් මෝඩයො ඉන්නව මේකට Deposit කරන.

Deposit wallet - https://tronscan.org/#/address/TSTvrET9PNwpcf7s1BoxkBJhJ45GUE23L5/transfers

ඒකට එන USDT මෙයාල mainly wallet දෙකක තියන් ඉන්නව. ඒ wallet දෙක තමා මේ තියෙන්නෙ ඒවගෙ පිලිවෙලින් 400,030 USDT සහ 158,474 USDT තියෙනව.

1 - https://tronscan.org/#/address/TYLRGeetVxeWKRt3SicC8dSjuwvXEXfeBa/transfers

2 - https://tronscan.org/#/address/TKCeVL4K5c8o1doT4ACQ62RegEdmsUYDh6

ඊට අමතරව තව අලුත්ම wallet address එකකට USDT 47,778 + 94,903 දාල තියෙනව.

4 - https://tronscan.org/#/address/TKCULZPQfncrLAfaZVQNZMsXjdSYZWYDh6/transfers

Withdrawal දෙන්න ඕන උනාම මෙයාල මේ පහල තියෙන wallet එක තමා Use කරල තියෙන්නෙ. ඉතින් මේක පටන් ගත්ත දවසෙ ඉඳල මෙයාල දීපු හැම Withdrawal එකක්ම දීල තියෙන්නෙ මේකෙන්. Withdrawal කරන්න ඕන උනාම wallet no 01 හෝ no 02 වලින් අදාල USDT ගාන Withdrawal දෙන wallet එකට දාල තියෙනව.අවසාන මාසෙ මේකෙ withdrawal මෙන්න මේ විදියට තමා වෙලා තියෙන්නෙ.

withdrawal wallet - https://tronscan.org/#/address/TUM7RxpNdg9MtGFkJh82HDJ9UvZH6mpEJo/transfers

07/20 - 42,880 USDT

07/21 - 37,076 USDT

07/22 - 36,840 USDT

07/23 - 38,536 USDT

07/24 - 54,949 USDT

07/25 - 56,423 USDT

07/26 - 73,698 USDT

etc.....

ඔන්න ඔහොම ඔහොම දෙන්න තියෙන Withdrawals ගාන එන්න එන්නම වැඩිවෙලා

දවස් දෙකකට කලින් ඒ කියන්නෙ 07/17 වෙනිද USDT 356,653 ක් withdrawal දිල තියෙනව. ඊල පස්සෙ මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනව කලින් වගේ Withdrawal initiate උනත් withdrawal ගිහින් තියෙන්නෙ උන්ගෙම wallet address කීපයකට ඊට පස්සෙ ඒව නැවත්ත් wallet no 02 වලට ඇවිල්ල තියෙනව. ඒ කියන්නෙ තවදුරටත් withdrawal යන්නෙ නෑ.. සමහර අය දාල තිබ්බ beecoin එකේ withdraw successful වැටිලත් binance එකට withdraw ඇවිල්ල නෑ කියල. බොහෝවිට ඒ මේව වෙන්න ඇති. ඒ කියන්නෙ 99% මේකෙන් ආයෙ withdraw එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.

බොහෝවිට අන්තිමට withdrawal ගත්ත වාසනාවන්තය මේ පහල address එක අයිතිකාරය වෙන්න පුලුවන්.

lucky boy or girl - TH61V3mrM9igpzbtHgd97NokYCwMPmk8wV -

[QUOTE="chathura414, post: 29125444, member: 496798"] Beecoin - මෙයත් කියන්නෙම නැතුව ගිහින් වගේ. මම මෙයාලගෙ wallet ටික පොඩ්ඩක් track කරගෙන ගියා කොච්චර funds තියේද බලන්න foundation එකේ 😃. මෙයාලගේ wallet track කරන්න ලේසියි. MTFE වගේ Wallet මාරු කර කර deposit withdrawal දීල නෑ අනේ ඉතින් හරිම පිලිවෙලට wallet ටික maintain කරන් ගිහින් තියේ. ඒ කියන්නෙ MTFE වලට වඩා බොහොම ලාමක පිරිසක් තමා මේක කරල තියෙන්නෙ. මේ පහලින් තියෙන්නෙ කට්ටියගෙ beecoin wallet වලට USDT Deposit කරාම ඒව redirect වෙන wallet address එක. මේ post එක ලියන මොහොතේ මේකෙ USDT 262,985 තියෙනව. කියන්න සන්තෝසයි තාමත් මේකට USDT එනව බලාගන්න පුලුවන්. ඒ කියන්නෙ තාමත් මෝඩයො ඉන්නව මේකට Deposit කරන. Deposit wallet - [URL]https://tronscan.org/#/address/TSTvrET9PNwpcf7s1BoxkBJhJ45GUE23L5/transfers[/URL] ඒකට එන USDT මෙයාල mainly wallet දෙකක තියන් ඉන්නව. ඒ wallet දෙක තමා මේ තියෙන්නෙ ඒවගෙ පිලිවෙලින් 400,030 USDT සහ 158,474 USDT තියෙනව. 1 - [URL]https://tronscan.org/#/address/TYLRGeetVxeWKRt3SicC8dSjuwvXEXfeBa/transfers[/URL] 2 - [URL]https://tronscan.org/#/address/TKCeVL4K5c8o1doT4ACQ62RegEdmsUYDh6[/URL] ඊට අමතරව තව අලුත්ම wallet address එකකට USDT 47,778 + 94,903 දාල තියෙනව. 4 - [URL]https://tronscan.org/#/address/TKCULZPQfncrLAfaZVQNZMsXjdSYZWYDh6/transfers[/URL] Withdrawal දෙන්න ඕන උනාම මෙයාල මේ පහල තියෙන wallet එක තමා Use කරල තියෙන්නෙ. ඉතින් මේක පටන් ගත්ත දවසෙ ඉඳල මෙයාල දීපු හැම Withdrawal එකක්ම දීල තියෙන්නෙ මේකෙන්. Withdrawal කරන්න ඕන උනාම wallet no 01 හෝ no 02 වලින් අදාල USDT ගාන Withdrawal දෙන wallet එකට දාල තියෙනව.අවසාන මාසෙ මේකෙ withdrawal මෙන්න මේ විදියට තමා වෙලා තියෙන්නෙ. withdrawal wallet - [URL]https://tronscan.org/#/address/TUM7RxpNdg9MtGFkJh82HDJ9UvZH6mpEJo/transfers[/URL] 07/20 - 42,880 USDT 07/21 - 37,076 USDT 07/22 - 36,840 USDT 07/23 - 38,536 USDT 07/24 - 54,949 USDT 07/25 - 56,423 USDT 07/26 - 73,698 USDT etc..... ඔන්න ඔහොම ඔහොම දෙන්න තියෙන Withdrawals ගාන එන්න එන්නම වැඩිවෙලා දවස් දෙකකට කලින් ඒ කියන්නෙ 07/17 වෙනිද USDT 356,653 ක් withdrawal දිල තියෙනව. ඊල පස්සෙ මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනව කලින් වගේ Withdrawal initiate උනත් withdrawal ගිහින් තියෙන්නෙ උන්ගෙම wallet address කීපයකට ඊට පස්සෙ ඒව නැවත්ත් wallet no 02 වලට ඇවිල්ල තියෙනව. ඒ කියන්නෙ තවදුරටත් withdrawal යන්නෙ නෑ.. සමහර අය දාල තිබ්බ beecoin එකේ withdraw successful වැටිලත් binance එකට withdraw ඇවිල්ල නෑ කියල. බොහෝවිට ඒ මේව වෙන්න ඇති. ඒ කියන්නෙ 99% මේකෙන් ආයෙ withdraw එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. බොහෝවිට අන්තිමට withdrawal ගත්ත වාසනාවන්තය මේ පහල address එක අයිතිකාරය වෙන්න පුලුවන්. lucky boy or girl - TH61V3mrM9igpzbtHgd97NokYCwMPmk8wV - [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom