උඹ හිතන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..
ඔව් පබ්ලික් කියන්න එපා..
දැන් උඹට PM එයි කොලවරිගෙන් වගේ.. ෆේක් තියෙන උන්ගෙන්..
මම PM කරේ දැනගන්න තියෙන ඕන කමට බන්...ෆේක් හංගගන්න නෙමෙයි..මම ෆේක් ආවත් එන්නේ මේකෙන් ම තමා...ඌ කියන විදිහෙන් හොයන්න බැහැ...එත් හරියට දන්නේ නැහැ..මේක ඉතින් vbulletin නිසයි මම එහෙම කියන්නේ










මුන්ම බෑන් වෙලා, මුන්ම එකවුන්ට් හදලා මුන්ම හොයනවා බීන්10 කෝ කියලා......!!!!!


