RichGuy

Banned
Jun 3, 2012
94
6
0
Single beep 1n කියවෙන්නෙ අළුත් මැෂින් එකක් ගනින් කියලා
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාර ප්‍රශ්නනෙ බං තියෙන්නෙ :lol::lol:

    ඒ බං bios වලින් කරන power on self test එක (POST).. උබේ මැසීමෙ ගහල තියන ජිරි බිරිස් කෑලි සේරම හරියට වැඩද කියල බලන්න එපෑ මුලින්ම OS එක boot කරන්න දෙන්න ඉස්සෙල්ලා.. සේරම හරියට වැඩ නම් beep ගානවා.. වැඩේ ගොඩ කියල අපිට කියන්න.. :cool:

    sound එක නැති කරන්න ඕනේ නම් casing එක ඇරලා fusb ගහන්න තියන හරියෙ වගේ ඇති ස්පීකරයක් ගහල.. අන්න ඒක
    ගලවල විසිකරපන් ජනේලෙන් එලියට :lol::lol:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    single beep nam ithin hondayine. monitor eke cable eka galawagenada? math issara cpu eka weda ne kiyala hithuwa, current denna amathaka wela. :lol: