BEER මිළ_යළි_ඉහළට ?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අයවැයේ සංඛ්‍යා ලේඛන බොරු..මම කැමති නෑ ජනපති කැමතිත් නෑ - බියර් මිල නැවතත් ඉහළට...?



    giphy.gif

    ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

    ඒ අනුව බියර් මිල ඉහළ යනු ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයාත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස තමාත් බියර් මිල අඩු කිරීමට විරෝධය දක්වන බවද පැවසීය.

    මෙරට මත්පැන් භාවිත කරන්නන්ගෙන් සියයට 49 ක්‌ නීති විරෝධී මත්පැන් පානය කරන බවට අයවැයෙහි අදාළ සංඛ්‍යා ලේඛනවල කියවුණත් එය පිළිගත නොහැකි බව කි අමාත්‍යවරයා නීතිවිරෝධී මත්පැන් භාවිත කරන්නේ 10%කට අඩුවෙන් බව සඳහන් කළේය.

    මුදල් අමාත්‍යවරයාගේ අරමුණ වන සැර මත්පැන් පානය අඩු කිරීම හොඳ වුවත් ගත් ක්‍රියාමාර්ගයෙන් එවැන්නක් සිදු නොවන බවත් මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ ගැන ජනපති පවා දැනුවත් කර ඇති බවද වෛද්‍යවරු විරුද්ධ බවද සඳහන් කළ ඔහු, අයවැය යෝජනා අනුව දැනට බියර් මිල අඩු කර ඇති නිසා තුන්වන වර කියවීමට පෙර මෙය වෙනස් කරන්නේද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට ඔව් යැයි පිළිතුරු ලබා දුන්නේය.

    (under the courtesy of nethgossip.lk news web)