BEER මිළ_යළි_ඉහළට ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලෝකෙටම එකයි මෙහෙම ආණ්ඩුවක් මෙහෙම බජට් එකක් දැක්කමයි :rofl:

    ජනාදිපති මයිලෝ එකක් අරන් රටවටේ දුඑවනවා

    අගමැති බැංකු කඩල මට්ටුවෙලා දේවාල ගානේ දුවනවා

    බජට් එක එකේ එක දවසට එක එක ඇමතියට ඕන විදිහට වෙනස් වෙනවා :rofl::P:P

    පුකෙනුත් හිනා වෙලා මදි ඔයි මෙව්වට :angry:

    ලක්ෂ 62 ඔබට සතුටුයිද දැන් ?......:dull:

    තොපි නිසා මුළු ලංකාවම පරිප්පු කනවා :angry::frown::growl::dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රාජිතලාට චමපුකලාට ආන්ඩුවෙන් අරක්කු වලට මාසික ගාස්තුවක් දෙනවා සංග්‍රහ දීමනා කියලා. ඒ මදිවට ඩ්‍රග්ස් කොම්පැනි සහ එක එක කොන්ත්‍රාත් කාරයො නිකන් ඉස්තරම්ම බීම අරක්කු විස්කි දෙනවා.දැන් මුන් කියන විදිහට අපි වැඩි ගනන් දීලා අතේ තියෙන තුට්‍ටු දෙකෙන් බොන්න ඕන.ඔය ජනාධිපති මන්දිරේ තියෙන බාර් එක වහල හිටපන්කො ඉස්සෙල්ලම.ඒවාට යන්නේ මහජන සල්ලි
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බජට් එක ,එක දවසට එක එක ඇමතියට ඕන විදිහට වෙනස් වෙනවා
     

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    beer මිල ආයෙ වැඩි කරන්න කියල යාපනේ උද්ඝෝෂණ කරනවලු දෙමලු එකයි ආයෙ වැඩි කරන්ව ඇත්තෙ .
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Beer එකක් අල්ලාගෙන හැම හරකම කෑ ගහනව අය වැයේ අනිත් ඒවා අනිත් ප්‍රශ්න අමතකයි
    මහින්දගේ කාලේ Lamborghini අහු වෙන වෙන එක පස්සේ දුවන සිංහල හරක් අන්දන්න කරන වැඩ ඕව