![]()
මේක නම් පට්ට .. මචංලා... මමයි නංගියි එකතුවෙලා බල්ලා මුලින්ම ගේනකොට අම්මයි තාත්තයි හෙන බර බරේ දැම්මෙ... දැන් තාත්තට ඌට වැඩිය එකෙක් නෑ.. අපිට ගෙනාවෙ නැති කෑම ඌට ගෙනත් දෙනවා.. බලු යකාත් දැන් අපිව ගනං ගන්නේ නෑ තඹ්යකටවත්.. ඌ ඉන්නෙ හරියට 3 ලමයා වගේ...
ටික කාලෙකට කලින් මම බෙල්ලන් විල පන්සලෙ දාලා ගිහින් හිටපු පූසි පැටියෙක් ගෙනාවා.. එදත් ඒ වගේ.. අම්මයි තාත්තයි.. ඒ මඩිවට බල්ලත් හෙනම බර බරේ... දැන් බලන්න ඔන එකට... මේ දෙන්නා ගෙදරින් පිට යන්න කැමතිත් නෑ සත්තු දෙන්නා තනියෙන් තියලා යන්න බෑ කියලා.. පූසී අම්ම පස්සෙමයි.. ඌට තුන් වේලටම සාලයොයි බතුයි.. උදේට කිරි.. මරුම වැඩේ කියන්නෙ.. අර ගුණමකු පූසි මම ඌව අත ගානවටවත් කැමති නෑ... කොටින්ම මම ලඟට එනකොටත් නැගිටල ඔරවගෙන යනවා.....
bump

apo ohoma ballek idala u marunama thama ban epa wenne
maththekka podikale idala hitapu balla marunama mama sathiyak kawe na ban
masayak withara hariyata ninda giyeth na![]()
u nathiwune 2012 eth uge birilla samahara welawata mata ahenawa ban
boot hodayi ban ekata inna balla marena ekata wada![]()
අර ගුණමකු පූසි මම ඌව අත ගානවටවත් කැමති නෑ... කොටින්ම මම ලඟට එනකොටත් නැගිටල ඔරවගෙන යනවා.....

apo ohoma ballek idala u marunama thama ban epa wenne
maththekka podikale idala hitapu balla marunama mama sathiyak kawe na ban
masayak withara hariyata ninda giyeth na![]()
u nathiwune 2012 eth uge birilla samahara welawata mata ahenawa ban
boot hodayi ban ekata inna balla marena ekata wada![]()

apo ohoma ballek idala u marunama thama ban epa wenne
maththekka podikale idala hitapu balla marunama mama sathiyak kawe na ban
masayak withara hariyata ninda giyeth na![]()
u nathiwune 2012 eth uge birilla samahara welawata mata ahenawa ban
boot hodayi ban ekata inna balla marena ekata wada![]()

මාත් ඒකයි තවම බල්ලෙක් ගන්නේ නැතුව ඉන්නේ.හිටපු කෙනා මැරුණා. නැතිවුනදාක මාර දුකක් එන්නේ. මේ පොස්ට් එක ටයිප් කරද්දීත් දුකයි.

ow bn ape kalin hitapu bllath nathiuna pattama dukai bn nathiunama 