Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Beginners guide to නලීන් ද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පරමාණුව ගැන කතා කලේ ඒක තේරැන් ගන්න පුලුවන් නිසා. පරමාණු ඇකුලේ උඹ කියප ක්වෝරක්ස්, තන්තු තියෙන බව විදයාඥයන් හිතනවා. ගුරැත්වය වැඩ කරන්නේ ඒ තන්තු වල කියලත් සමහර විද්‍යාඥයන් උපකල්පනය කරල තියෙනවා.

තනි පරමාණුවකට නන් ගුරැත්වාකර්ශනව බලපාන්නෙ බොහොම පොඩියට. ඒත් පරමාණු බිලියන ට්‍රිලියන ගාණකින් හැදිච්ච් වස්තුවකට ගුරැත්වාකර්ශනය දැන්න්නේ තනි පරමාණුවකට වගේ බිලියන ට්‍රිලියන ගාණකින්.

උඹ ඔය කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ ගැන නෙමේ. ගුරුත්වාකර්ශණ බල නියමය ගැන. ඒ දෙක දෙකක්. පළවෙනි එකෙන් කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ කියන්නෙ මොකක්ද? ඇයි ඒක අපිට දැනෙන විදියට හැසිරෙන්නේ කියන කාරණා ගැන. දෙවෙනි එකෙන් කතා වන්නෙ ගුරුත්වාකර්ශණේ කොහොමද වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වෙන්නෙ කියන එක.

කොහොම උනත් නියුටන් හදුන්වාදීපු ගුරැත්වාකර්ශන සමීකරණය විශාල දුරවල් වලට නිවැරදි නැහැ. ඒක නිසා තමයි අයින්සටයින්ට අලුතින් සාධාරණ සාපේක්ශතාවාදෙ කියන නියමය අරගෙන ආවෙ. අදටත් විශ්වය ගැන පරීක්ශා කරන කොට පාවිච්චි කරන්නෙ අයින්ස්ටයින්ගේ නියමය මිසක් නිව්ටන්ගේ නියමය නෙමේ. නිව්ටන්ගේ නියමය ඉස්කෝල වල පාවිච්චි කරන්නෙ එ්ක සරල නියමයක් නිසාත් පෘතිවිය ඇතුලේ කෙටි දුරවල් වලට ඒකෙ දෝශය නොසලකා හරින්න පුලුවන් විදියට පොඩි නිසාත් විතරයි.

මන්දාකිනි වල තරැ චලිකයටයි සාධාරණ සාපේක්ශතාවාදයටයි අතරෙ කිසි සම්බන්ධයක් නෑ බන්. උඹ එක එක ඒවා පටලවාගෙන ඉන්නෙ.

ඔය පෙරදිග වෙදකම කියන්නෙ බන් කිසිම පදනමක් තියෙන එකක් නෙමේ. මිනිස්සු ආදි කාලෙ ඉදන් ගස්වැල් එක්ක ජීවත් වෙලා ඒවාගැන ඉගෙන ගත්ත දේවල් වලින් ඔය එක එක බෙහෙත් කියන දේවල් හදාගෙන තියෙන්නෙ. ඒ සමහර බෙහෙත් වලින් ඇත්තටම රෝග සුව කරන්න පුලුවන්. හැබැයි අනිත් ඒවාවලින් බෑ. කාටවත් ඔය පෙරදිග වෙදකම ගැන ගැරන්ටි එකක් දෙන්න පුලුවන්ද? කවුරැත් එහෙම දෙන්නෙ නෑ. දෙන්නත් බෑ. අන්තිමට ලෙඩා තමයි වැරැදුනොත් වැරදි කාරයා වෙන්නෙ.

වැව් හදපු එකත් ගොවිතැන් කරපු එකත් ඒ වගේ. ඕවා පරිසරයත් එක්ක ජීවත් වෙලා ප්‍රායෝගිකව ලබා ගත්තු දැනුම. ඔතන මහා අමුතු දේවල් නැහැ. උඹ හිතන්නෙ ඔය අපේ පැරණි මිනිස්සු වැව් හදන කොට කොච්චර නන් අතපසු වීම් වෙන්න ඇත්තද? කොච්චර වරදින්න ඇත්ද? ඔය ප්රාක්ම සමුද්රෙත් වැව් බැම්මෙ සමහර තැන් අදටත් දුර්වලයි. එකතැනක් හදන්නම බැරි තැන අද ඒක වෙනම වානක් කරල තියෙනවා. මිනිස්සු වැරදි කරල තමා ඉගෙන ගත්තෙ. හැබැයි මැජික් බලේකින් නෙමේ.

බුදු හාමුදුුරොවොත් මැජික් එකෙන් ඕවා හොයා ගත්තෙ නෑ නේ. බුදු හාමුදුරැවොත් පරීක්ශණ කරල තමා අන්තිමේ නිගමනයට ආවේ. ඒක තමයි අදටත් බටහිර පාවිච්චි කරන විදයාත්මක ක්‍රමයි.

බුදු හාමදුරැවො නිවන් දකින්න උත්සහා කරද්දි කොච්චර වැරදි කලාද? එකපාරක් මැරෙන්නත් යනව. ඒත් බුදු හාමුදුරැවන්ට බුද්ධියක් තිබ්බ තමන් වැරදි දේ කරන්නෙ කියලා දැකල ඒක නිවැරදි කරගන්න. බුදු හාමුදුරැවෝ එහෙම කරලයි තමන් ඉගනෙ ගත්ත දේ අනිත් මිනිස්සු එක්ක බෙදාගත්තෙ.

මම නන් බුදු හාමුදුරැවෝ දෙවිවරැ එක්ක කතා කලා කියලවත් පෙර ආත්ම දැක්ක කියලවත් පිලිගන්නෙ නෑ. ඒවා බොහෝදුරට පස්සෙ කාලේ බුදු හාමුදුරැවන්ගේ ජීවිත කතාවට එකතු වෙච්ච දේවල් වෙන්න පුලුවන්.

[QUOTE="GuneBhai, post: 22649481, member: 385820"] [SIZE="4"][B]මම පරමාණුව ගැන කතා කලේ ඒක තේරැන් ගන්න පුලුවන් නිසා. පරමාණු ඇකුලේ උඹ කියප ක්වෝරක්ස්, තන්තු තියෙන බව විදයාඥයන් හිතනවා. ගුරැත්වය වැඩ කරන්නේ ඒ තන්තු වල කියලත් සමහර විද්‍යාඥයන් උපකල්පනය කරල තියෙනවා.[/B][/SIZE] [SIZE="4"][B]තනි පරමාණුවකට නන් ගුරැත්වාකර්ශනව බලපාන්නෙ බොහොම පොඩියට. ඒත් පරමාණු බිලියන ට්‍රිලියන ගාණකින් හැදිච්ච් වස්තුවකට ගුරැත්වාකර්ශනය දැන්න්නේ තනි පරමාණුවකට වගේ බිලියන ට්‍රිලියන ගාණකින්. [/B][/SIZE] [SIZE="4"][B]උඹ ඔය කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ ගැන නෙමේ. ගුරුත්වාකර්ශණ බල නියමය ගැන. ඒ දෙක දෙකක්. පළවෙනි එකෙන් කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ කියන්නෙ මොකක්ද? ඇයි ඒක අපිට දැනෙන විදියට හැසිරෙන්නේ කියන කාරණා ගැන. දෙවෙනි එකෙන් කතා වන්නෙ ගුරුත්වාකර්ශණේ කොහොමද වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වෙන්නෙ කියන එක. කොහොම උනත් නියුටන් හදුන්වාදීපු ගුරැත්වාකර්ශන සමීකරණය විශාල දුරවල් වලට නිවැරදි නැහැ. ඒක නිසා තමයි අයින්සටයින්ට අලුතින් සාධාරණ සාපේක්ශතාවාදෙ කියන නියමය අරගෙන ආවෙ. අදටත් විශ්වය ගැන පරීක්ශා කරන කොට පාවිච්චි කරන්නෙ අයින්ස්ටයින්ගේ නියමය මිසක් නිව්ටන්ගේ නියමය නෙමේ. නිව්ටන්ගේ නියමය ඉස්කෝල වල පාවිච්චි කරන්නෙ එ්ක සරල නියමයක් නිසාත් පෘතිවිය ඇතුලේ කෙටි දුරවල් වලට ඒකෙ දෝශය නොසලකා හරින්න පුලුවන් විදියට පොඩි නිසාත් විතරයි.[/B][/SIZE] [SIZE="4"][B]මන්දාකිනි වල තරැ චලිකයටයි සාධාරණ සාපේක්ශතාවාදයටයි අතරෙ කිසි සම්බන්ධයක් නෑ බන්. උඹ එක එක ඒවා පටලවාගෙන ඉන්නෙ.[/B][/SIZE] [SIZE="4"][B]ඔය පෙරදිග වෙදකම කියන්නෙ බන් කිසිම පදනමක් තියෙන එකක් නෙමේ. මිනිස්සු ආදි කාලෙ ඉදන් ගස්වැල් එක්ක ජීවත් වෙලා ඒවාගැන ඉගෙන ගත්ත දේවල් වලින් ඔය එක එක බෙහෙත් කියන දේවල් හදාගෙන තියෙන්නෙ. ඒ සමහර බෙහෙත් වලින් ඇත්තටම රෝග සුව කරන්න පුලුවන්. හැබැයි අනිත් ඒවාවලින් බෑ. කාටවත් ඔය පෙරදිග වෙදකම ගැන ගැරන්ටි එකක් දෙන්න පුලුවන්ද? කවුරැත් එහෙම දෙන්නෙ නෑ. දෙන්නත් බෑ. අන්තිමට ලෙඩා තමයි වැරැදුනොත් වැරදි කාරයා වෙන්නෙ. වැව් හදපු එකත් ගොවිතැන් කරපු එකත් ඒ වගේ. ඕවා පරිසරයත් එක්ක ජීවත් වෙලා ප්‍රායෝගිකව ලබා ගත්තු දැනුම. ඔතන මහා අමුතු දේවල් නැහැ. උඹ හිතන්නෙ ඔය අපේ පැරණි මිනිස්සු වැව් හදන කොට කොච්චර නන් අතපසු වීම් වෙන්න ඇත්තද? කොච්චර වරදින්න ඇත්ද? ඔය ප්රාක්ම සමුද්රෙත් වැව් බැම්මෙ සමහර තැන් අදටත් දුර්වලයි. එකතැනක් හදන්නම බැරි තැන අද ඒක වෙනම වානක් කරල තියෙනවා. මිනිස්සු වැරදි කරල තමා ඉගෙන ගත්තෙ. හැබැයි මැජික් බලේකින් නෙමේ.[/B][/SIZE] [SIZE="4"][B]බුදු හාමුදුුරොවොත් මැජික් එකෙන් ඕවා හොයා ගත්තෙ නෑ නේ. බුදු හාමුදුරැවොත් පරීක්ශණ කරල තමා අන්තිමේ නිගමනයට ආවේ. ඒක තමයි අදටත් බටහිර පාවිච්චි කරන විදයාත්මක ක්‍රමයි. බුදු හාමදුරැවො නිවන් දකින්න උත්සහා කරද්දි කොච්චර වැරදි කලාද? එකපාරක් මැරෙන්නත් යනව. ඒත් බුදු හාමුදුරැවන්ට බුද්ධියක් තිබ්බ තමන් වැරදි දේ කරන්නෙ කියලා දැකල ඒක නිවැරදි කරගන්න. බුදු හාමුදුරැවෝ එහෙම කරලයි තමන් ඉගනෙ ගත්ත දේ අනිත් මිනිස්සු එක්ක බෙදාගත්තෙ. මම නන් බුදු හාමුදුරැවෝ දෙවිවරැ එක්ක කතා කලා කියලවත් පෙර ආත්ම දැක්ක කියලවත් පිලිගන්නෙ නෑ. ඒවා බොහෝදුරට පස්සෙ කාලේ බුදු හාමුදුරැවන්ගේ ජීවිත කතාවට එකතු වෙච්ච දේවල් වෙන්න පුලුවන්.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom