Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Beginning of the Universe ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසේ වෙතත් මෙහි කෙළවරක් තිබිය යූතු ය. තන්තුවක් නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ භෞතික තත්ත්වය නිසා යැ යි කී විට ඒ භෞතික තත්ත්වය ඇති වී තිබෙන්නේ කුමක් නිසා ද යන ප්*රශ්නය ඇසීමට සිදු වෙයි. අපට එලෙස දිගින් දිගට ප්*රශ්න කිරමට නො හැක්කේ මනසට ගත හැකි සංකල්පවල සීමාවක් තිබෙන බැවින් ය. වෙනත් ඉන්ද්*රිිිය ආධාරයක් නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය ලෙස මනස විසින් හඳුනා ගනූ ලැබ ඇත්තේ, එනම් නිර්මාණය කෙර ඇත්තේ චිත්තය යන්න ය. චිත්තයට වඩා කුඩා සංකල්පයක් මනසට නිර්මාණය කළ හැකි නො වෙයි.

එලෙසින් ම මනසට අනෙක් ඉන්ද්*රිය ද ඇසූරු කරමින් නිර්මාණය කළ හැකි කුඩා ම සංකල්පය වනූයේ රූප යන්න ය. රූපයක් පවතින කාලය හෙවත් රූපකෂණයක් චිත්තකෂණ දා හතක් යැ යි ථෙරවාදී සම්ප්*රදායෙහි කියැවෙයි. මේ කාල නිර්ණය ලංකාවේ අනූරාධපූර සමයෙහි වැඩ විසූ සිංහල භිකෂූන් වහන්සේ ගේ නිර්මාණයක් යැ යි කියැවෙයි. (කාල පරමාණූව යන සංකල්පය ද නිර්මාණය කෙරුණේ උන් වහන්සේලා අතින් ය) ඒ නිර්මාණයෙන් කියැවෙන ප්*රධාන ම කරුණක් වනූයේ අනෙක් ඉන්ද්*රිය මනසට වඩා ගොරහැඬි බව ය. අනෙක් ඉන්ද්*රිය ඇසූරෙන් මනසට ගත හැකි කුඩා ම සංකල්පය ඒ ඉන්ද්*රිය නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය මෙන් දාහත් වාරයකට සමාන කාලයක් පවතින සංකල්පයකි.

චිත්ත, ඒ ආශ්*රිත ව පවත්නා චෛතසික හා රූප යනූ මනසට ගත හැකි කුඩා ම සංකල්ප වෙයි. මෙහි කුඩා ම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඒ සංකල්පය සංකල්පයක් ලෙස ග්*රහණය කර ගත හැකි කුඩා ම කාලය යන තේරුමෙන් ය. මේ සංකල්පවලින් චිත්ත හා චෛතසික පකද්කදත්ති යැ යි ගැනීමට අපට සිදු වන්නේ ඒ සංකල්ප නිර්මාණය කිරමේ දී මනසට අනෙක් ඉන්ද්*රිය සෘජූ ව ම අවශ්*ය නො වන බැවින් ය. එලෙසින් ම අපට මනස යන සංකල්පය ද පකද්කදතියක් ලෙස ගත හැකි වෙයි. චිත්ත, චෛතසික, මනස ආදී මේ සියල්ල මනසට සාපේකෂ බව අවධාරණය කළ යූතු ය.

අද බටහිර ඊනියා මනෝ විශ්ලේෂකයන්ට ප්*රධාන ප්*රශ්නයක් වී ඇත්තේ අවිඥානික මනස ය. ඇතැම් විට යටි හිත යනූවෙන් ද කියැවෙන මේ අවිඥානික මනස යනූ කුමක් ද? ඊනියා පශ්චාත්නූතනවාදී මනෝ විශ්ලේෂකයන්ට අනූව අවිඥානික මනස යනූවෙන් යමක් පවතියි. එමෙන් ම ඔවූන්ට සවිඥානික මනස යනූවෙන් ද යමක් පවතින බව කිව යූතු නො වෙයි. අවිඥානික මනස හා සවිඥානික මනස අතර ඇති වෙනස කුමක් ද? මෙහි දී අප සඳහන් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පදනම් ව අප විසින් නිර්මාණය කෙරෙන අදහස් කිහිපයකි.

පළමූවෙන් ම කිව යූත්තේ සවිඥානික මනස මෙන් ම අවිඥානික මනස ද අපේ නිර්මාණ බව ය. බෞද්ධ සාහිත්*යයෙහි අවිඥානික මනස යැ යි කිව හැක්කක් පිළිබඳ ව අවූරුදු දහස් ගණනක් තිස්සේ සඳහන් වෙයි. බටහිරයන් අවිඥානික මනසක් ගැන කථා කරන්නේ අවූරුදු සියයකට අඩූ කාලයක සිට ය. සවිඥානික මනස සංකල්පීය වශයෙන් යම් යම් දැ ගන්නා බව, එනම් අප සාමාන්*යයෙන් කියන ආකාරයට අවබෝධ කර ගන්නා බව පැහැදිලි ය. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ සවිඥානික මනස විසින් ය.

ඒ අර්ථයෙන් ගත් කල සවිඥානික මනස සංකල්ප නිර්මාණය කරයි. එනම් සවිඥානික මනසෙහි එක් කාර්යයක් වනූයේ සංකල්ප නිර්මාණය කිරම ය. සවිඥානික මනස යන සංකල්පය පමණක් නො ව, අවිඥානික මනස යන සංකල්පය ද නිර්මාණය කෙර ඇත්තේ සවිඥානික මනස විසින් ය. එහෙත් මනසෙහි, එනම් සවිඥානික මනසෙහි හා අවිඥානික මනසෙහි එක ම කාර්යය සංකල්ප නිර්මාණය කිරිම යැ යි නො සිතිය යූතු ය. මනසෙන් කෙරෙන තවත් කාර්යයන් රාශියක් වෙයි.

තොරතුරු ගබඩා කර ගැනීම ඉන් එක් කාර්යයක් වෙයි. සංසාරගත ව සත්ත්වයා විසින් ඇති කර ගනූ ලැබ ඇති තොරතුරු රැස් කර තබා ගන්නේ මනසෙහි ය. මනස ඒ කාර්යය කරන්නේ තොරතුරු එක් චිත්තයකින් අනූගාමී චිත්තයට ලබා දීම යන ක්*රියාවලිය ඔස්සේ ය. එසේ චිත්තයක් අනූගාමී චිත්තයට තොරතුරු ලබා දීමේ දී ඇතැම් තොරතුරු ඉවත් කරන බවත් අලුත් තොරතුරු එකතු කරන බවත් පැහැදිලි විය යූතු ය. චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන්නේ එක ම තොරතුරු නම් සත්ත්වයා ගේ වෙනසක් නො සිදු වෙයි. එවිට සත්ත්වයාට කිසි ම දවසක සසරින් එතර වීමට ද නොහැකි වෙයි. තොරතුරු රැස් කිරම හා තොරතුරු අනූගාමී චිත්තයට ලබා දෙන්නේ උඩූ හිත ද? යටි හිත ද? එසේත් නැතිනම් සවිඥානික මනස ද? අවිඥානික මනස ද?

[QUOTE="tharinda07, post: 2634870, member: 21844"] කෙසේ වෙතත් මෙහි කෙළවරක් තිබිය යූතු ය. තන්තුවක් නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ භෞතික තත්ත්වය නිසා යැ යි කී විට ඒ භෞතික තත්ත්වය ඇති වී තිබෙන්නේ කුමක් නිසා ද යන ප්*රශ්නය ඇසීමට සිදු වෙයි. අපට එලෙස දිගින් දිගට ප්*රශ්න කිරමට නො හැක්කේ මනසට ගත හැකි සංකල්පවල සීමාවක් තිබෙන බැවින් ය. වෙනත් ඉන්ද්*රිිිය ආධාරයක් නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය ලෙස මනස විසින් හඳුනා ගනූ ලැබ ඇත්තේ, එනම් නිර්මාණය කෙර ඇත්තේ චිත්තය යන්න ය. චිත්තයට වඩා කුඩා සංකල්පයක් මනසට නිර්මාණය කළ හැකි නො වෙයි. එලෙසින් ම මනසට අනෙක් ඉන්ද්*රිය ද ඇසූරු කරමින් නිර්මාණය කළ හැකි කුඩා ම සංකල්පය වනූයේ රූප යන්න ය. රූපයක් පවතින කාලය හෙවත් රූපකෂණයක් චිත්තකෂණ දා හතක් යැ යි ථෙරවාදී සම්ප්*රදායෙහි කියැවෙයි. මේ කාල නිර්ණය ලංකාවේ අනූරාධපූර සමයෙහි වැඩ විසූ සිංහල භිකෂූන් වහන්සේ ගේ නිර්මාණයක් යැ යි කියැවෙයි. (කාල පරමාණූව යන සංකල්පය ද නිර්මාණය කෙරුණේ උන් වහන්සේලා අතින් ය) ඒ නිර්මාණයෙන් කියැවෙන ප්*රධාන ම කරුණක් වනූයේ අනෙක් ඉන්ද්*රිය මනසට වඩා ගොරහැඬි බව ය. අනෙක් ඉන්ද්*රිය ඇසූරෙන් මනසට ගත හැකි කුඩා ම සංකල්පය ඒ ඉන්ද්*රිය නොමැති ව මනසට ගත හැකි කුඩා ම සංකල්පය මෙන් දාහත් වාරයකට සමාන කාලයක් පවතින සංකල්පයකි. චිත්ත, ඒ ආශ්*රිත ව පවත්නා චෛතසික හා රූප යනූ මනසට ගත හැකි කුඩා ම සංකල්ප වෙයි. මෙහි කුඩා ම යන්නෙන් අදහස් කෙරෙන්නේ ඒ සංකල්පය සංකල්පයක් ලෙස ග්*රහණය කර ගත හැකි කුඩා ම කාලය යන තේරුමෙන් ය. මේ සංකල්පවලින් චිත්ත හා චෛතසික පකද්කදත්ති යැ යි ගැනීමට අපට සිදු වන්නේ ඒ සංකල්ප නිර්මාණය කිරමේ දී මනසට අනෙක් ඉන්ද්*රිය සෘජූ ව ම අවශ්*ය නො වන බැවින් ය. එලෙසින් ම අපට මනස යන සංකල්පය ද පකද්කදතියක් ලෙස ගත හැකි වෙයි. චිත්ත, චෛතසික, මනස ආදී මේ සියල්ල මනසට සාපේකෂ බව අවධාරණය කළ යූතු ය. අද බටහිර ඊනියා මනෝ විශ්ලේෂකයන්ට ප්*රධාන ප්*රශ්නයක් වී ඇත්තේ අවිඥානික මනස ය. ඇතැම් විට යටි හිත යනූවෙන් ද කියැවෙන මේ අවිඥානික මනස යනූ කුමක් ද? ඊනියා පශ්චාත්නූතනවාදී මනෝ විශ්ලේෂකයන්ට අනූව අවිඥානික මනස යනූවෙන් යමක් පවතියි. එමෙන් ම ඔවූන්ට සවිඥානික මනස යනූවෙන් ද යමක් පවතින බව කිව යූතු නො වෙයි. අවිඥානික මනස හා සවිඥානික මනස අතර ඇති වෙනස කුමක් ද? මෙහි දී අප සඳහන් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පදනම් ව අප විසින් නිර්මාණය කෙරෙන අදහස් කිහිපයකි. පළමූවෙන් ම කිව යූත්තේ සවිඥානික මනස මෙන් ම අවිඥානික මනස ද අපේ නිර්මාණ බව ය. බෞද්ධ සාහිත්*යයෙහි අවිඥානික මනස යැ යි කිව හැක්කක් පිළිබඳ ව අවූරුදු දහස් ගණනක් තිස්සේ සඳහන් වෙයි. බටහිරයන් අවිඥානික මනසක් ගැන කථා කරන්නේ අවූරුදු සියයකට අඩූ කාලයක සිට ය. සවිඥානික මනස සංකල්පීය වශයෙන් යම් යම් දැ ගන්නා බව, එනම් අප සාමාන්*යයෙන් කියන ආකාරයට අවබෝධ කර ගන්නා බව පැහැදිලි ය. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ සවිඥානික මනස විසින් ය. ඒ අර්ථයෙන් ගත් කල සවිඥානික මනස සංකල්ප නිර්මාණය කරයි. එනම් සවිඥානික මනසෙහි එක් කාර්යයක් වනූයේ සංකල්ප නිර්මාණය කිරම ය. සවිඥානික මනස යන සංකල්පය පමණක් නො ව, අවිඥානික මනස යන සංකල්පය ද නිර්මාණය කෙර ඇත්තේ සවිඥානික මනස විසින් ය. එහෙත් මනසෙහි, එනම් සවිඥානික මනසෙහි හා අවිඥානික මනසෙහි එක ම කාර්යය සංකල්ප නිර්මාණය කිරිම යැ යි නො සිතිය යූතු ය. මනසෙන් කෙරෙන තවත් කාර්යයන් රාශියක් වෙයි. තොරතුරු ගබඩා කර ගැනීම ඉන් එක් කාර්යයක් වෙයි. සංසාරගත ව සත්ත්වයා විසින් ඇති කර ගනූ ලැබ ඇති තොරතුරු රැස් කර තබා ගන්නේ මනසෙහි ය. මනස ඒ කාර්යය කරන්නේ තොරතුරු එක් චිත්තයකින් අනූගාමී චිත්තයට ලබා දීම යන ක්*රියාවලිය ඔස්සේ ය. එසේ චිත්තයක් අනූගාමී චිත්තයට තොරතුරු ලබා දීමේ දී ඇතැම් තොරතුරු ඉවත් කරන බවත් අලුත් තොරතුරු එකතු කරන බවත් පැහැදිලි විය යූතු ය. චිත්තයක් අනූගාමී චිත්තයට ලබා දෙන්නේ එක ම තොරතුරු නම් සත්ත්වයා ගේ වෙනසක් නො සිදු වෙයි. එවිට සත්ත්වයාට කිසි ම දවසක සසරින් එතර වීමට ද නොහැකි වෙයි. තොරතුරු රැස් කිරම හා තොරතුරු අනූගාමී චිත්තයට ලබා දෙන්නේ උඩූ හිත ද? යටි හිත ද? එසේත් නැතිනම් සවිඥානික මනස ද? අවිඥානික මනස ද? [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom