Behind The Scenes Elephant Corridor

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මුන් බය නැතුව අලියත් එක්ක ඉන්නවනේ...ඌටත් මෙලෝ සිහියක් නෑ වගේ.,යකෝ මුට මූ අලියෙක් කියලවත් මතක නෑති හැටි...:shocked::shocked:
    අපි ගියෝත් තමා අලිත් පාට් දාන්නේ..:rofl::P:rofl:, ගෑනු ඉස්සරහ අලිය උන්ත් පොඩි ලමය වෙනවා කියලා අර Rcharindu කියලා තියන්වනේ.....:P:P


    රෙප් දුන්නා මච්න්ග්...:yes:
     
    Last edited:

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    අලින්ගේත් ඔක්කම සෙල්ලන් අපි ගියොත් තම කෙල්ලෙක් අවොත් මෙලෝ සිහියක් නෑ වගේ... හාවෙක් වගේ ඉන්න හැටි විතරක් :eek::eek::eek: