Behind the scenes of දුවපාං.....!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    "දුවපාං....." ත්‍රෙඩ් එකේ වීඩියෝ එක (http://www.elakiri.com/forum/showthread.php?t=1503214) බලපු හැමෝටම (මමත් ඇතුලුව) තිබ්බ ප්‍රශ්නයක් තමයි අන්තිමට මොකද උනේ කියන එක... පහුවෙනිද බත් කෑවෙ දත් නැතුවද කියන එක...
    ඔය ප්‍රශ්නයට උත්තරය වගේම මේ වීඩීයෝ එක කරනකොට වෙච්ච පට්ට සීන් ගොඩක් මේ වීඩියෝ එකේ
    (Behind the scenes) තියෙනවා... ඒකත් බලපල්ලා...! :D

     
    Last edited:
    • Like
    Reactions: LalaJ