being innocent.............

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
poemfr3.jpg
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sitha kiyanne apuru ha vishmithavu deyak. ekenekaage sithvala athivana hangum, sobavayan vividaakaria e vagee ma vishamai. ahinsaka vu sithakata peedavak venneth thavath sithaka ma kriyakarithvayai. man da manasa karannata kiyana deyai pudgalaya thulin elidakvenne.

    apuru sathayak ha dakmak ragath me nirmanaye yamkisi kalakirunu sobavayak athi sithak pilibandava kiyavenava. kalakirima thiyenne lookaya ha ehe vesena minisunge kriyakarakam desa. ahinsaka sithak ravata labana sathuta gana udam anana godak piris avasanayedi e pilibanda kalakirena bava mage vishvasayai. man da ehema namainum apa me kathaa karana sathaya, avankakama, ahinsakathvaya kiyana deeta kisindu vatinakamak ekathuvenne nae.

    oya ahinsakakama, aadaraya, senehasa vani deevalata aratha dakvannata apahasu venneth ape hithvala thiyana vishamathvaya nisaamai. hamadenekuma eka vidiyata hithuvoth ethana vividathvayak naethi bavakuth hangee yanava. habai hamadenekuma alpamathra ho manushathvayak sabandi hithak labenavanum me tharum lookaya thirisan gathivalin pirena ekak nae.

    bohovita me nirmanayata anuvath, saba lookaye siduvana siduveem anuvath avasanaye varada patavenne e ahinsaka hithatamai. varadi karannavunge agilla bohovita nivaradi ayavalun desata yomuveema novalakviya haki deyak. ara sithe pavathina ahinsakathvaya mathama me deeval siduvana bava ara hithata hithena ekath etharum arumayak novai. esee sithana samahara hith pasuva prachanda veema ha varadi maragayata pelabeema siduvenava. kohma vunath thaman kala honda thamage hitha dannava seema e mathin thamanta sathutak labathahaki. garahum, thaadana peedana matha siya sithata nosali sitiya hakinum eya da apa labana jayakgrahanayak vanu noanumani. vati vati nagitin athara honda gathi rakaganeema apa kaageth yuthukamai.
     
    නියමයි R. නියමෙටම ලියල තියෙනවා. නන්දා මාලනීව මතක් වෙනවා මට. ඔයා හිත් රිදුන අහිංසකයෙක්ගෙ හිතේ තියෙන හැඟීම ප්රශ්න කරනවා. ඒක කවදාවත් කියන්න නම් බෑ.

    මේක ගැන අපේ කිවිඳියො දෙන්නෙක් ලියපු කවි තියෙනව. ඒවයින් කියවෙන්නෙත් මිනිසුන් අතර නොමිනිසුන් ගැන... :)
     

    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    "උදව් කරනට සිතක් පෙලඹෙන
    එයම වරදක් වේවි මොහොතක"

    කොච්චර නම් ඇත්තද කියලා හිතුනා මල්ලියො.. කවියෙන් කියල තියෙන හැම දෙයක්ම.. නපුරු ලෝකෙක තවත් අවංක කම, අහිංසක කම රැකගෙන ඉන්න හිත් වලටම මිස වෙන කාට දොස් කියන්නද..? ගොඩක් වෙලාවට මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙම කුහක කම.. එහෙම සමාජයක ඇත්තටම හොඳක් කරන්න හදන කෙනා දිහා බලන්නෙත් මිනිස්සු ඇදට.. පුරුදු වෙලා තියෙන්නෙ ආත්මාර්තකාමී මිනිසුන් එක්කම ගැටි ගැටී ඉන්න.. එතකොට පරාර්ථකාමි බව අගයන්න දන්නෙ නැහැ.. එහෙම කෙනා දිහා බලන්නෙත් අනිත් හැමෝම දිහා බලන ඇහෙන්.. මෙයත් තමන්ට මොනා හරි ලබාගන්න තමයි හදන්නෙ, කියන හිතින්... අහිංසක හිතකට මේක ලොකු දුකක්... ඒත් අන්තිමෙ වැරැද්ද තියෙන්නෙත් හිත අහිංසක වීම මත ද කියලයි හිතෙන්නෙ...

    රැවටීම තව දෙයක්... අහිංසක හිතක් රවටා ගැනීම හරි ලේසී.. මොකද ඒ හිතට පුරුද්දක් නෑ අනුන්ව සැක කරලා..

    අන්තිමට අහන්න ඉතුරු වෙන්නෙ..... අහිංසක කමට මේ ලෝකෙ ඉඩක් ඇත්තෙම නැද්ද කියලා තමයි..
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    ape ravi yaluwage niyama wadak...apahu kiyawal comment ekak danna hithune ekai ahinsaka kama dan kale biyagulu kama kiyala artha dakwanne ea withrak newei duppathkama wagema ada samajaye ahinsaka kama manussayekwa thalanna me loke inna thirisannau yodagena thiyenne.man kiwwa wage ravi ''sammathaya asammatahaya wuu da sammathaya dothin daragaththa sammatha samajaye asammathayeku wei " ...
     

    rajigplk

    I am a Spammer! Don't trust me. I came to spam in
    May 2, 2008
    603
    0
    0
    ~in a dream~
    නියම කවියක් තමයි මෙපාර ඔයා ලියල තියෙන්න.......
    හැබැයි ඔයා මෙක ලිව්වෙ කටද?:)

    niyama arthayak tiyana kaviyak tamai........:yes::yes: