fahrenheit

Member
Mar 13, 2012
281
19
0
නෝටි බබා;24424249 said:
Maath bell use karanne,
Kohomada horata yanawa kiyanne?
Alla ganna widihak nadda

machan whats the speed like? I saw somewhere that it's 4 mbps?

if thats the case then its not a good deal
 
xingchong

Active member
  • Nov 10, 2017
    103
    76
    28
    data nikan kapenne na ekko auto updates , backups on wela ehema natnam awata pahala kawru hari horen use karanawa ati

    data nikan yanawa kiyana ayata internet hariyanne na.
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මමත් කලින් පාවිච්චි කරා බන් බෙල්,,
    වරදක් කියන්න බෑ හෙවන ගානට ලොකු සාදාරණයක් කරනවා බෙල්. හැබැයි බන් උබ ටිකක් වැඩිපුර යුස් කරන කෙනෙක් නම් මම කියන්නේ ගන්න එපා.
    කොච්චර සිග්නල් තිබුනත් ස්ලෝව් වෙන එක නම් අනිවා ඩෙෆා.....

    හැබැයි ගැන අඩුවෙන් GB ගොඩක් ඕනිනම් දැනට ලංකාවේ තියෙන එකම විසදුම බෙල් තමයි.

    ගන්න කලින් මෙන්න මේ දේවල් ටික කරපන්.
    1. යාලුවෙක් ගේ රවුරට් එකක් ගෙනහල හොදටම සිග්නල් තියෙන්නේ කොහෙද කියල බලපං
    2. ඒ රවුටර් එකෙන් හොදට නෙට් යුස් කරලා බලපන් උබට හරියන විදියට වැඩේ වෙනවද කියල.
    3. ලංකා බෙල් එකේ එකෙක්ට කතා කරලා එහෙන් කෙනෙක් ගෙන්නාගෙන තව පාරක් චෙක් කරපන්

    ජය වේවා...!
     
    • Like
    Reactions: fahrenheit

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    මමත් කලින් පාවිච්චි කරා බන් බෙල්,,
    වරදක් කියන්න බෑ හෙවන ගානට ලොකු සාදාරණයක් කරනවා බෙල්. හැබැයි බන් උබ ටිකක් වැඩිපුර යුස් කරන කෙනෙක් නම් මම කියන්නේ ගන්න එපා.
    කොච්චර සිග්නල් තිබුනත් ස්ලෝව් වෙන එක නම් අනිවා ඩෙෆා.....

    හැබැයි ගැන අඩුවෙන් GB ගොඩක් ඕනිනම් දැනට ලංකාවේ තියෙන එකම විසදුම බෙල් තමයි.

    ගන්න කලින් මෙන්න මේ දේවල් ටික කරපන්.
    1. යාලුවෙක් ගේ රවුරට් එකක් ගෙනහල හොදටම සිග්නල් තියෙන්නේ කොහෙද කියල බලපං
    2. ඒ රවුටර් එකෙන් හොදට නෙට් යුස් කරලා බලපන් උබට හරියන විදියට වැඩේ වෙනවද කියල.
    3. ලංකා බෙල් එකේ එකෙක්ට කතා කරලා එහෙන් කෙනෙක් ගෙන්නාගෙන තව පාරක් චෙක් කරපන්

    ජය වේවා...!
    menna answer eka dila thiyenawa.
    Kohomath bell eken awith check karala denne uba signal sure na kiwwoth.
    Passe hari ubata hithunoth hariyanne na kiyala, router eka dila refund karaganna puluwan
     
    thulasya

    Junior member
  • Feb 9, 2010
    262
    17
    18
    Cape Girardeau, MO
    data nikan kapenne na ekko auto updates , backups on wela ehema natnam awata pahala kawru hari horen use karanawa ati

    data nikan yanawa kiyana ayata internet hariyanne na.

    Mama meka gana complain ekakuth damma machan Dialog, Detail bill ekak illuwa ungen geya links with data use, Un eka denna ba kewa.

    Eken ma therenawa ne bn seen keyala.

    Mokada mama hodata balala, data usage link karala damme.

    Math Airtel eke VAS engineer kenek widiyata wada kalee bn 2 years. So mama dannawa wena dewal owage. ekai :yes::D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බෙල් එකේනම් මටනම් දැනිල නෑ හොරට කපනව, කලින් ඩයලොග් එකක් තිබ්බෙ, ඒකෙ ඩේට සටස් ගාල ඉවරයි මේකෙ දැන් අවුරුද්දක් යුස් කරන්ව, එකම එක වතාවයි ඩේට ඉවර වුනේ, ඒත් දවසකට කලින් ඉවර වුනේ, එක්ස්ට්‍ර gbලාබයි79ට, ජීබී 5,10ක් ගන්නවනම් ඩබල් දෙනවත් එක්ක, හැබැයි සිග්නල් බලල ගන්න, මන් ගන්න කාලෙනම් කීව රවුටරේ අරන් යන්ඩ සිග්නල් හොද නැත්තම් මාසයක් ඇතුලත ගෙනල්ල දෙන්න ෆුල් රිෆන්ඩ් එකක් දෙනව කීව, ගේම් ගහන්නනම් එච්චර සුප්‍රිනම් නෑ,
    https://www.lankabell.com/4g_coverage_map.html

    ඔය ලින්ක් එකේ තියෙනව ටවර් තියෙන තැන්. ඉස්සර කුරුනෑඅගල දෙකයි තිබ්බෙ දැන් 10ක් විතර තියෙනව
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    does anyone know whats the speed like in bell4g?

    bell4g seems far cheaper than dialog but I dont want to compromise on speed?

    I get around 32-48mbps speed with dialog