Belle wenasak peenawada

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    යකෝ මේ කාලෙට සෙම,උගුරෙ අමාරුව ඵන ඵක සාමාන්‍ය දෙයක්..ඕවට ඔය තරම් බය වෙන්න ඵපා..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    podi loku gathiyak thiyanawa eka peththaka. eka samahara wita normal deyak wennath puluwan mchn. haryatama balance1 pihitanne nane hemadema...
    kokatath checkup1k dagananin hithata aul nam... belle wedanawa tiyeda ? or wenasak ?>
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :sorry:



    නෑ මචං කලින් තිබ්බෙ නෑ. අතින් ඇල්ලුවම අහුවෙනවත් එක්ක. රිදෙන්නෙ නම් නෑ ඇල්ලුවට.


    ඇල්ලුවට රිදෙන්නේ නෑ ? :nerd: පොඩ්ඩක් අවුල්. කවද ඉදන් ද තියෙන්නෙ ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ ඉදිමෙන්නේ බෙල්ලේ උඩ හරියෙ නේද? සෙං ගෙඩිවලට නම්? මගේ බන් පහල අර තයිරොයිඩ් තියෙන අයට වගේ ඉදිමිලා තියෙන්නේ. :(

    api danne nane oka hariyatama. baya wenna deyak na ban. mam hithanne sem case1k wenna ona. thayroid walata idimenne ohoma neweyi.
    thayiroid ape ammatath thiynawa.. ehema aulak na ban eka.. baya nathuwa hitahan.. mona labba unath oka check krala inna epaye.. :yes::yes::yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    මචං මේ මගේ බෙල්ලෙ ෆොටෝ කීපයක්. උයාලට මගේ බෙල්ලේ වෙනසක් පේනවද? ජෝක් එකට ගන්න එපා. අද ලේ එකකුත් දුන්න බලන්න. හෙට තමයි රිපෝට් එන්නෙ.

    මම එක එක ඈන්ගල් එකෙන් ෆොටෝස් දැම්මෙ බෙල්ල තියෙන විදිය අනුව ඒ වෙනස පේන ප්‍රමානය අඩු වැඩි වෙන නිසා.


    Q8SOUa9.png

    ඇස් දෙකයි නහයයි කටයි කෝ බං? කොන්ඩෙයි කන් දෙකයි විතරයිනේ තියෙනේ
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    Bump.

    thyroid gland prashna waltath bella idimenwa... reports awama blpn hoda doctor kenek ta pennala.


    baya novi idapn.. beth tiyanwa owata dan