Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
belta 1.3 da 141 ekada hoda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

gear box - බොරු කියන්න එපා මචෝ... ඇක්සියෝ එකේ එන්නේ CVT ගියර් බොක්ස් එකක්. ඒකයි ඒක තෙල් කරන්නේ මීට වඩා. ඒත් මේකේ තියෙන්නේ නොර්මල් ගියර් බොක්ස් එකක්. එකටම ආපු වාහන දෙක (2007 ඇක්සියෝ 2008 141 ) වෙලත් 141 එකට ලේසියෙන්ම ජපනට CVT කරල එවන්න තිබ්බ, ඒත් කොරොල්ලා කියන නම යන්නේ මේන්ටේන් කොස්ට් එක සහ ඩියුරබිලිටිය එක්ක. ඉන්ටනැශනල් මාකට් එකට නෝර්මල් ගියර් බොක්ස් එකක් දාලා එව්වේ තෙල් කිරිල්ල අඩු උනත් මේන්ටේන් වගේම පැවැත්ම වැඩි වෙන්න, ඇත්තම කතාව ඇක්සියෝ එකේ CVT ගියර් බොක්ස් එක තමා වැඩියෙන් ලෙඩ දෙන්නෙත් වැඩියෙන් රෙපෙයාර් කරන්න වෙන්නේත්. 141 එකේ ගියර් බොක්ස් එක තෙල් ටික මාරු කරන් දිව්වනම් කාර් එක පවතින තාක් කල් ඇති. මෙලෝ ලෙඩක් නෑ

141 කියන්නේ මේ වෙනකන් හදපු හොදම ඩියුරබල් කාර් එකක්. වෙලා තියෙන්නේ අපේ රටේ උන්ට තෙල් පොඩ්ඩක් වැඩිපුර වැඩකරනවනම් බර කරත්තයක් හරි කමක් නෑ කීය දීලා හරි ගන්නවා

[QUOTE="රත්තරං, post: 17782616, member: 391748"] [SIZE="3"][B]gear box - බොරු කියන්න එපා මචෝ...;) ඇක්සියෝ එකේ එන්නේ CVT ගියර් බොක්ස් එකක්. ඒකයි ඒක තෙල් කරන්නේ මීට වඩා. ඒත් මේකේ තියෙන්නේ නොර්මල් ගියර් බොක්ස් එකක්. එකටම ආපු වාහන දෙක (2007 ඇක්සියෝ 2008 141 ) වෙලත් 141 එකට ලේසියෙන්ම ජපනට CVT කරල එවන්න තිබ්බ, ඒත් කොරොල්ලා කියන නම යන්නේ මේන්ටේන් කොස්ට් එක සහ ඩියුරබිලිටිය එක්ක. ඉන්ටනැශනල් මාකට් එකට නෝර්මල් ගියර් බොක්ස් එකක් දාලා එව්වේ තෙල් කිරිල්ල අඩු උනත් මේන්ටේන් වගේම පැවැත්ම වැඩි වෙන්න, ඇත්තම කතාව ඇක්සියෝ එකේ CVT ගියර් බොක්ස් එක තමා වැඩියෙන් ලෙඩ දෙන්නෙත් වැඩියෙන් රෙපෙයාර් කරන්න වෙන්නේත්. 141 එකේ ගියර් බොක්ස් එක තෙල් ටික මාරු කරන් දිව්වනම් කාර් එක පවතින තාක් කල් ඇති. මෙලෝ ලෙඩක් නෑ 141 කියන්නේ මේ වෙනකන් හදපු හොදම ඩියුරබල් කාර් එකක්. වෙලා තියෙන්නේ අපේ රටේ උන්ට තෙල් පොඩ්ඩක් වැඩිපුර වැඩකරනවනම් බර කරත්තයක් හරි කමක් නෑ කීය දීලා හරි ගන්නවා:lol::lol:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom