belta 1.3 da 141 ekada hoda

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    machanla mata kiyanawada belta 1.3 ekada 141 ekada hoda wahana dekak thiyenawa. belta eka 28k kiyanawa,,141 eka 28.85k kiyanawa mokakda me deken hoda ,,fuel ehema wada karanne mokeda hodata wahana gana danna aya kiyanna plllll.:no::dull::oo:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    belta eka aluth neh da machan 141 ekata wada belta ekea hodata pretorl karanwa bara adu nisa 141 eka aththatama lassani mara look eka eth eka bara wadi neh oil pichchenawa wadi
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    141 ganin belta kiyanne mona jarawada taxi car :lol:
    141 kiyanne lankawe 1st class car ekak. Belta 1300cc ne yalo. Eeka thel karanneth na. Nuwara yaddi kadugannawata mehain wahane nathara karala bus ekaka yanna wei :lol:
    Anika 141 price bahinna aai lesiyakata
    . 27 ta hoyagannaa puluwan hodama black ekak
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Machan 141 eka hama athinma hodai .

    141 ekath ekka ekata thiyala baladdi , belta eka thiyanne godak pahath thanaka .
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Go for 141

    wahane gaththa wage newei ne thel karana eka ganath hoyanna ona ne...ehema baluwoth belta ok..habai 141 eke performance supiri thel karanne na...corolla series eka ana gaththe 141 eken...

    belta ta wada penuma desion car ekak 141..

    dan thirane obata baray..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බෙල්ටා එක බේසික් මල ජරාවක්. 1000cc එක බැහැලා තල්ලු කරන්න ඕනේ. 1.3 එකත් ඒ ටිකම තමා. මෙලෝ ඔප්ශන් එකක් නෑ. අනික් රටවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ 141 එකේ මිලෙන් 60%කටවත් බෙල්ටා යාරිස් විකිනෙන්නේ නෑ

    141 එක පට්ට, පර්මිට් ආපු කාර් තියෙනවා සුපිරි බඩු. හැන්ඩ්ලින්, පවර්, පෙනුම, ඩියුටබිලිටිය සුපිරි. හොදට ඉඩකඩත් තියෙනවා. තෙල් ගැනත් ඇහුවනේ උබ "වාහන එලවන්න දන්න එකෙක්" නම් 141 එක ලග 8ක් -9ක් දුර 12ක් 13ක් වගේ උපරිමයක් කරනවා.

    කොහොම උනත් පෙට්‍රෝල්ම බලනවනම්, වාහනේක බලන එකමදේ පෙට්‍රෝල්මනම්, පෙට්‍රෝල් ගහන්න සල්ලි නැත්නම් 28ක් දීලා වාහන ගන්න එපා :no::no:

    141 එක 2008නම් 28.50ක් වැඩී. 2008 එකේ මිල යන්නේ 26-27.50 අතර උපරිමම. බෙල්ටා යාරිස්නම් මට 20කට ආවත් එපා. 20කට ගන්නවා කරීනා එකක් :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    රත්තරං;17782473 said:

    මට 15+ පැට්‍රොල් කරන, පට්ට පිකප්, ෆුල් ඔප්ෂන් තීන, හොඳට ඉඩකඩ තියෙන, ඔටෝ, සැපපහසු, පෙනුම හොඳ, සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි, මේන්ටේන් කෝස්ට් අඩුම, පාර්ට්ස් ලේසියෙන් හොයාගන්න පුළුවන් කාර් එකක් හොයල දෙන්නකො
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    මේ තියෙන්නේ මචන්.:lol:

    nemeckiy-koncern-daymler-ozvuchil-ceny-na-novye-mercedes-benz-s-class-maybach_101.jpeg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට 15+ පැට්‍රොල් කරන, පට්ට පිකප්, ෆුල් ඔප්ෂන් තීන, හොඳට ඉඩකඩ තියෙන, ඔටෝ, සැපපහසු, පෙනුම හොඳ, සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි, මේන්ටේන් කෝස්ට් අඩුම, පාර්ට්ස් ලේසියෙන් හොයාගන්න පුළුවන් කාර් එකක් හොයල දෙන්නකො

    මචෝ උබ නියම සිංහලයෙක් මට උබ ගැන ආඩම්බරයි:lol::lol:

    පොඩ්ඩක් ඉදපන් එහෙම එකක් හදනකන් :lol::lol::lol:

    පෘතුවිය මත තාම එහෙම තාක්ශනයක් නෑ :lol::lol::lol::lol::lol::lol:

    ( ;) )
     
    • Like
    Reactions: dj_ishan

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    141 ganin thel hodat akaranawa , and sapath shape habai awul dekak thiyenawa dashboard eka palenawa awwata and gear box scene eka!

    belta nam ehemama thel karannee na and sapak na epa wenawa!

    gear box - බොරු කියන්න එපා මචෝ...;) ඇක්සියෝ එකේ එන්නේ CVT ගියර් බොක්ස් එකක්. ඒකයි ඒක තෙල් කරන්නේ මීට වඩා. ඒත් මේකේ තියෙන්නේ නොර්මල් ගියර් බොක්ස් එකක්. එකටම ආපු වාහන දෙක (2007 ඇක්සියෝ 2008 141 ) වෙලත් 141 එකට ලේසියෙන්ම ජපනට CVT කරල එවන්න තිබ්බ, ඒත් කොරොල්ලා කියන නම යන්නේ මේන්ටේන් කොස්ට් එක සහ ඩියුරබිලිටිය එක්ක. ඉන්ටනැශනල් මාකට් එකට නෝර්මල් ගියර් බොක්ස් එකක් දාලා එව්වේ තෙල් කිරිල්ල අඩු උනත් මේන්ටේන් වගේම පැවැත්ම වැඩි වෙන්න, ඇත්තම කතාව ඇක්සියෝ එකේ CVT ගියර් බොක්ස් එක තමා වැඩියෙන් ලෙඩ දෙන්නෙත් වැඩියෙන් රෙපෙයාර් කරන්න වෙන්නේත්. 141 එකේ ගියර් බොක්ස් එක තෙල් ටික මාරු කරන් දිව්වනම් කාර් එක පවතින තාක් කල් ඇති. මෙලෝ ලෙඩක් නෑ

    141 කියන්නේ මේ වෙනකන් හදපු හොදම ඩියුරබල් කාර් එකක්. වෙලා තියෙන්නේ අපේ රටේ උන්ට තෙල් පොඩ්ඩක් වැඩිපුර වැඩකරනවනම් බර කරත්තයක් හරි කමක් නෑ කීය දීලා හරි ගන්නවා:lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,756
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17782616 said:

    :rofl::rofl::rofl:
     
    fviran

    Active member
  • Oct 9, 2007
    4,054
    18
    38
    39
    public static void main(String[] args){}
    රත්තරං;17782616 said:
    gear box - බොරු කියන්න එපා මචෝ...;) ඇක්සියෝ එකේ එන්නේ CVT ගියර් බොක්ස් එකක්. ඒකයි ඒක තෙල් කරන්නේ මීට වඩා. ඒත් මේකේ තියෙන්නේ නොර්මල් ගියර් බොක්ස් එකක්. එකටම ආපු වාහන දෙක (2007 ඇක්සියෝ 2008 141 ) වෙලත් 141 එකට ලේසියෙන්ම ජපනට CVT කරල එවන්න තිබ්බ, ඒත් කොරොල්ලා කියන නම යන්නේ මේන්ටේන් කොස්ට් එක සහ ඩියුරබිලිටිය එක්ක. ඉන්ටනැශනල් මාකට් එකට නෝර්මල් ගියර් බොක්ස් එකක් දාලා එව්වේ තෙල් කිරිල්ල අඩු උනත් මේන්ටේන් වගේම පැවැත්ම වැඩි වෙන්න, ඇත්තම කතාව ඇක්සියෝ එකේ CVT ගියර් බොක්ස් එක තමා වැඩියෙන් ලෙඩ දෙන්නෙත් වැඩියෙන් රෙපෙයාර් කරන්න වෙන්නේත්. 141 එකේ ගියර් බොක්ස් එක තෙල් ටික මාරු කරන් දිව්වනම් කාර් එක පවතින තාක් කල් ඇති. මෙලෝ ලෙඩක් නෑ

    141 කියන්නේ මේ වෙනකන් හදපු හොදම ඩියුරබල් කාර් එකක්. වෙලා තියෙන්නේ අපේ රටේ උන්ට තෙල් පොඩ්ඩක් වැඩිපුර වැඩකරනවනම් බර කරත්තයක් හරි කමක් නෑ කීය දීලා හරි ගන්නවා:lol::lol:

    sorry ban mat athapaluna , mama 141 kiyala mean kale AXIO eka , corolla 141 eka gana thama ne mu ahannnee .. very sorry mama e kiwwe axio 141 gana! mokad amama car ekak gannna yaddi hoyaddi mata e kiyapu case tiak thiyena ekek pennalama kiwwa!
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත්තරං;17782589 said:

    මචෝ උබ නියම සිංහලයෙක් මට උබ ගැන ආඩම්බරයි:lol::lol:

    පොඩ්ඩක් ඉදපන් එහෙම එකක් හදනකන් :lol::lol::lol:

    පෘතුවිය මත තාම එහෙම තාක්ශනයක් නෑ :lol::lol::lol::lol::lol::lol:

    ( ;) )

    මචන්.උබත් bulletproof කාර් එකක් ගෙනෙන්කෝ....අපිටත් ආසාවට අතගාලා බලන්ඩ:rofl::rofl::rofl::lol:....
    armoured-car-ak47.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    sorry ban mat athapaluna , mama 141 kiyala mean kale AXIO eka , corolla 141 eka gana thama ne mu ahannnee .. very sorry mama e kiwwe axio 141 gana! mokad amama car ekak gannna yaddi hoyaddi mata e kiyapu case tiak thiyena ekek pennalama kiwwa!

    එල එල. ඇක්සියෝ කියන්නේ 141 එකේ ඩොමෙස්ටික් එක.:)