මචන් 9" Beems & Columns දාලා තනි ගඩොලෙන් බැන්දම බීම් වලයි කොලම් වලයි බාගයක් ඇතුල් පැත්තේ පේනවනේ. එක හරිම කැතයි වගේ. මේකට වසන්දුමක් නැද්ද?