bend desk මේක තාම අත් හද බැලීමේ අවස්ථාවේ පවතින උපකරණයක් RWTH aachen university එකේ අය හදුන්වාදුන් මෙම පර්ගනකය ඇත්තටම මේසයක් සමග පරිගණකයක එකතුවක්. සිරස් මෙන්ම තිරස් ස්පර්ශ සංවේදී තිරයකින්ද මේ පරිගණකය සමන්විත ඇති අතර, මෙය අනාගතයේදී ඉතා ප්‍රයෝජනවත් උපකරණයක් වන බවට නොඅනුමානය.
http://youtu.be/
104 x 104 cm (40.9 x 40.9-inch) acrylic මතුපිටක කවාකාරව මැදින් නමා සිරස් හා තිරස් තල මත දර්ශන ලබාදෙන අතර, ඇත තබාගැනීමට නිදහස් පටියක්ද සාද ඇත. මෙම දර්ශන තල 312 LED මගින් ඉන්ෆ්‍රාරෙඩ් ආලෝකය මතුපිටට ලබා දේ.