Bendapu Ewngen Help ekak one.

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    hethu nam danne.. eth uthsahaya atha arinna epa...

    ara kathawak thiyenne Uthsahawanthaya jaya gannawa kiyala....
    amaruwen hari wede karapan. karala poddak para ehema kapa ganin. passe ochchara amaru wena ekak na.
     
    Aug 6, 2018
    36
    6
    0
    මොනා උනත් උබ වාසනාවන්තයි brand new එකක් නෙ ලැබිලා තියෙන්නේ!!. මගේ යාලුවෙක් කෙල්ලෙක් run කර කර හිටියා. නිතරම room ඇද්දා. පස්සේ කෙල්ලගේ පැතෙන් සල්ලි තියන එකෙක්ට පඩංගු කරා. honeyමූන් එකේදී රැ අරුට හොදටම පොවලා. වැඩේ කරන්න යද්දී light දාල කරන්න ලෙජ්ජයි කියලා. අරකි light off කරලා. පස්සේ එකී කට්ටකින් ඇගිල්ල හිල් කරලා. ඇද රෙද්දට ලෙ ටිකක් ගලා. අරුට හෙන සතුටුයිලු උදේ අර ලෙ පැල්ලම දැකලා. එකිම call කරලා සිං එක x කියලා


    අම්මො මුන් තමා කෙල්ලො බන් දවසකට හරි:lol::lol::lol::lol::lol::lol:
     

    minuwan881

    Member
    Dec 12, 2018
    10
    60
    0
    මචෝ උඹට තියෙන්නෙත් මගේම කතන්දරරේ.. මටත් උනේ ඔය වගේම සීන් එකක්. වෙලාවට අදුරන ඩොකෙක් මට උදව් කලා. Kegels Exercise කියල ජාතියක් තියෙන්වා. ඒක කෙල්ලට කරන්න කියපං.
    මෙන්න මගේ ස්ටෝරිය. https://elakiri.com/forum/showthread.php?t=1881284

    ඒකට reply කරපු එකෙක් උඹේ ත්‍රෙඩ් එක දාල තිබ්බ.
    උඹට pm එවන්න බෑ. මට PM එකක් එවහං විස්තර කියන්නම්...

    ඕක පොඩි දෙයක්. මම නම් VOG ල ගාවට නොගිහින් ගොඩදා ගත්තා
     
    Last edited:

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    යකෝ තාම මිනිස්සු ඔය සුදු රෙදි සීන් එක කරනවද? ඊයා ඕයි. තාම අපි ඉන්නෙ 18 වෙනි ශතවර්ශයෙනේ බලාගෙන ගියාම